What was your biggest mistake in life?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලක්ෂ 62 ක මිස්ටේක් එක නම් ජනවාරි 8 යහපාලනායක වැස්සට නොතෙමි යන්න වොල්ක්ස්වැගන් කාර් එකක් ගන්න චන්දෙ දීපු එක:rofl::P
     
  • Feb 22, 2012
    153
    40
    28
    හොඳට ඉගෙන ගන්න පුළුවන් කම තියෙද්දි ආතල් පස්සෙ දුවපු එක
    17දි කුඩු උරන්න පුරුදු උන එක
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ◄සිරකරුවා►;24738493 said:
    හොඳට ඉගෙන ගන්න පුළුවන් කම තියෙද්දි ආතල් පස්සෙ දුවපු එක
    17දි කුඩු උරන්න පුරුදු උන එක
    ඒ නිසා උඹ සිරගත උනාද? :P
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Concocted a big fat lie and acted upon it for a period of 5 years. I lost most precious things cuz of that. The absolute fucking worst mistake i made.
     
    Last edited:
    • Sad
    Reactions: BanX