What was your biggest mistake in life?

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,025
    113
    Yes, I had to pay over 45% tax + deduction pension, HK max tax 15%, PF contribution mostly from company , And when company relocate me back to HK(on my request) my only child stayed there.
    that sucks...
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    1. AL හරියට කරගත්තෙ නැති එක.
    2. ගොඩක් අයට වගේ බැල්ලියො පස්සෙන් ගිහින් චොර උන එක.
    3. ඉගෙන ගන්න එක මග නැවැත්තුව එක. (අවුරුදු දෙකක් ඉවර උනා නිකන්ම ජිවිතේ)

    මතු සම්බන්දයි......!!! :no::no::no::no:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    Anna wadagath seen ekak.wechcha dee kiyapanko

    කටුණායක උද්ඝෝශනයක් ගියේ EPF එකට බැසිලා කෙලින්න ගිය කාලේ 2010 වගේ. ඉතින් පොලීසියේ එවුන්ට ගැහැව්වා හොඳටම.

    පහුවදා පොලීසියේ අය තුවක්කු අරන් ඇවිත් වෙඩි තිබ්බා , රෝශේන් චානක මැරුණා.
     
    • Sad
    Reactions: windows_ubuntu

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කටුණායක උද්ඝෝශනයක් ගියේ EPF එකට බැසිලා කෙලින්න ගිය කාලේ 2010 වගේ. ඉතින් පොලීසියේ එවුන්ට ගැහැව්වා හොඳටම.

    පහුවදා පොලීසියේ අය තුවක්කු අරන් ඇවිත් වෙඩි තිබ්බා , රෝශේන් චානක මැරුණා.
    Mahinda mahathtgayage wada neda?video dakka policiyata ridenna gahuwa neee?ubata gahuwada policiyen
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,943
    113
    මම කරපු ලොකුම වැරැද්ද තමයි
    1.ඒ ලෙවල් වලට ආට්ස් නොකර සයන්ස් කරපු එක.
    2.විභාගෙන් පස්සෙ higher education වලට යන්නෙ නැතුව ජොබ් හොයපු එක.
     
    • Like
    Reactions: Ishara_Sampath_1

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,974
    25,206
    113
    Fantasy
    දැනට ලොකුම වරද
    රැකියාවකට කිරිමට පෙර කෙල්ලෙක් සෙට් කර ගැනීම
     

    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    ජීවිතේ අවුරුදු 6කටත් වඩා අපතේ ගියා කෙල්ලෙක් නිසා. A/L හරියට කරේ නෑ, ඒත් කැම්පස් ගියා Second time (ඊට වඩා හොදට කරගන්න තිබුනා ඒකයි) කැම්පස් එකේදි හරියට ඉගෙන ගත්තෙත් නෑ (හැබැයි එක පාරින් degree එක ගොඩ දාගත්තා) / CA කරා ඒකත් හරියට කරගත්තේ නෑ අතර මග නැවැත්තුවා.
    කෙල්ලෙක් නිසා ජිවිතේ හොදම කාලයක් නැති කරගත්තා බං :no:
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,883
    13,814
    113
    126
    Hogwarts
    ජීවිතේ අවුරුදු 6කටත් වඩා අපතේ ගියා කෙල්ලෙක් නිසා. A/L හරියට කරේ නෑ, ඒත් කැම්පස් ගියා Second time (ඊට වඩා හොදට කරගන්න තිබුනා ඒකයි) කැම්පස් එකේදි හරියට ඉගෙන ගත්තෙත් නෑ (හැබැයි එක පාරින් degree එක ගොඩ දාගත්තා) / CA කරා ඒකත් හරියට කරගත්තේ නෑ අතර මග නැවැත්තුවා.
    කෙල්ලෙක් නිසා ජිවිතේ හොදම කාලයක් නැති කරගත්තා බං :no:
    CA mona level ekeda?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    kellek love kara, eki eka paratama munata kiyala giya apahu meet wenna ona ne kiyala, dawas 7k Kalpana kara,ona ne ai passen yanne kiyala hith hada gaththa habai pissu keliye ne, ita passe eka sere kello 4k kara habai wediya hithata gaththe ne.
    passe serama dala giya rata, ara kello set eka marry kara eth contacts thibuna. ita passe rata idan awilla math marry kara. 5 yrs walin math rata giya.

    2018 anthima wage ara 1st kella messenger eke chat kara. a kiyanne after 18yrs. 22hours eka digata katha kara, Aduwa mama dala giyata. marry karalu divorce unala abortion unalau. hariyata inna thenak nethilu. wena ekek marry karalu. uth rata inne. hena talk.
    help illuwa kanna bonna salli ne lamayata milk walata salli ne kiyala ehema, math kara. passe samahara than wala mata seka seen wagayak awa nisa hoyala baluwa. magema yaluwo dennek thiyan padinawa. eth un danne ne eki ma ekka Issara yalu wela hitiya kiyala.

    passe passe hemadama wali. katha karana eka nawaththuwa, ekita mam hoya gaththu details proff ekkama pennuwa. kata uththara nthi una.

    salli serama apahu dennan kiyala promised una. mata kiuwa mama kiyana ewa boru a nisa mama hodin jeewath wenne ne kiyala benna.
    dan double nannaththara wela innawa.
    idala hitala msg karanawa , mama dannawa ai a kiyala eth mama ahanne ne ,

    details kiuwe mama karapu moda wede kiyanna ona nisa.

    ekiwa apahu wishasa karapu ekata mama duk wenne mage salli laksha 8k withara wesa baduwak wenuwen nasthi una eka. a dawas wala tikak depression wela hitiye.

    corona walata kalin baya karala lakshayak gaththa. serama salli ganne nethuwa mama atharinne ne.