E thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.හොද වටින කතාවක්.. පුලුවන් උපරිමෙන් කරන දේ තමා තියෙන්නෙ.. වෙන මගක් නෙවෙයි...
https://elakiri.com/threads/මම-සත්‍ය-අවබෝධ-කරා.1954272/
මේ ත්‍රෙඩ්1ටත් හොද පිලිතුරක්... මම පුද්ගලිකව හිතන්නෙත් ඒක තමා.. මේ
ipadena rata wage deyak Karma kiyanan puluwan,luck = karma![]()
luck ekada wadi, hard work da?Both ..mage personal experience eken..mage career eke mama ada inna thenata enna godak mahansi unaa..e wagema samahara opportunities mata hambune luck ekata..muladi ewa aul kiala penunata luck ekata hambuna kiala den hithenawa.
Kalin plane wela ipadenakota...mama gana ehema kiwwa..hariyata hari..mama ubata ona nam kiyannm...uba na kiyakada kiyanne machoE thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.
Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
eth luck eka witharak thibila madi, lucky minihek unath hard work nathath poddak hari wadak karanna onamai
mata hard work mada kiala kianna be.mokada podi kaale idan una thibba computers walata..e kaale code nogehewwata lokuwata..ithin career eka start karaddi re wenkan weda karala thiyenawa godak dawas (adatath samaharawelawata) eka hard work wenna dthi..but mata epaa welaa ne..podi podi dewal nisa atharinna hithunata..eka dawasen deken iwarai..luck ekada wadi, hard work da?
E thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.
Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
eth luck eka witharak thibila madi, lucky minihek unath hard work nathath poddak hari wadak karanna onamai
E thread eke kiyana widiyata issarahata wena hama dema ipadenakotama pre plan karala script ekak widiyata thiyanawa. Eka waradi.
Namuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
eth luck eka witharak thibila madi, lucky minihek unath hard work nathath poddak hari wadak karanna onamai
මේක මෙහෙම නෑ මට නම්. මම් ජිවිතේ වැඩියෙන්ම මහන්සි උනේ A/L වලට.. මම් උපරිම මාන්සි උන නිසා මට ලොකු මාක්ස් ප්‍රමාණයක් ලබාගන්න පුලුවන් උනා.. හැබැයි ලක්1 තිබ්බ නිසා මම ලොකුවට ෆැමීලියර් නැති තැන් වලින් ලේසි ප්‍රශ්න ඇවිත් තිබ්බා..ඒක නිසා අර රිසල්ට්1 තව ඉහලට දාගන්න පුලුවන් වුණා.. ඔය එක්සෑම්1 තමා තාමත් හීනෙන් බය වෙලා ඇහැරෙන දේ මගේ ජීවිතේ.. හීනයක් වගේ ඉතින්. ඉන් පස්සේ මට ලබාගන්න පුලුවන් උන හැමදේම තීරණේ උනේ ඒක බේස්ඩ් කරගෙනNamuth success ekata hard work ekata wadaa luck eka udaw wenawa.
නෑ බන් සක්සස් එක කියන්නේ ලක් එකවිතරමයි. smartness එක ලැබෙන්නෙත් ලක් එක නිසානේ බන්, වැඩක් කරන්න පුලුවන් මනසක්, අඩුපාඩුවක් නැති හරීරයක්, ඒකට හරියන වටපිටාවක්, රිසෝසස් ලැබෙන්නෙත් ලක් එකට තමයි.ipadena rata wage deyak Karma kiyanan puluwan,
namuth ethana indan smart unoth luck eka labaa ganna puluwan.
mama hithanne
success = born luck + smartness + some work