$1පැයකට 60-70 දානවද බන් ?උබ එක TRADE එකකට ඩොලර් කියක් දානවද ?
$1පැයකට 60-70 දානවද බන් ?උබ එක TRADE එකකට ඩොලර් කියක් දානවද ?
bank ekata ganna puluwan habai exchange karana porak harah ganna kota tikak waidiyen wage set wenawa. bank transfer nan dawas 2-3 max waitenawa. samahara welawata ude daimmahama hawasa waitena welawalut thiyenawa ban.තව එකක් මේ සල්ලි එන්නේ skirll එකට. Ez cash නම් අරන් තියනවා එක නිසා ඒ ගැන දන්නවා.
ලංකාවට bank transfer කරන්න පුලුවන්ද?
ගාස්තු කොහොමද?
Ez cash වලට වඩා ලාභද?
දවස් කියක් යනවද එන්න?
50 ක් WIN කලොත් 1*50*85/100 = 42.50 ක් වත් සෙට් වෙන්න එපයි බන්

එකකින් 0.09 බන් තියෙන්නේ50 ක් WIN කලොත් 1*50*85/100 = 42.50 ක් වත් සෙට් වෙන්න එපයි බන්![]()
හ්ම්ම් .EZ CASH හොදයි එක තමා ඉක්මන් .WITHDRAW FEE එක අඩුයි .BANK එකට ගානකොට වැඩියි ,ලොකු ගානක් නම් අවුලක් නැහැඑකකින් 0.09 බන් තියෙන්නේ
Awuluk nehe muladi num...
Muladi oya ganata karala 500$ wage aekahu kara gaththama aeka invest karala tawa income hoya ganna
ඔය මොන මැනේජ්මන්ට් එකත් ටික කාලයයි. නැති වෙනකොට නැතිවෙන්නේ ගලවගෙන. අද කිව්වා කියල කොහේ හරි ලියලා තියාගනින්.ඔව් බන් මනි මැනේජ්මන්ට් අනිවා ඉගන ගන්න ඕනේ
නැත්නම් බඩුම තමා
volatility index නේද. ඕක හරියන්නෑ. හරියන්නෙම නෑ. උඹ කරගෙන ඉඳපන් අනිත් උන්ව අමාරුවේ දාන්නෙ නැතුව.එකකින් 0.09 බන් තියෙන්නේ
Trades 60-70 kin 5k witarak loss wenawa kiyanne oka 90% wada sartakaine. Itin 1$ trades walin 5$ witarak labenne payout eka aduda?එක තමා බන් පැයක මහන්සිය කිවේ.
කරන්නේ trading
පැයකට trade 60-70 දානවා 5ක් විතර ලොස්ට් වෙනවා.
binary nam ubata oka digatama karanna ba. binary kiyannna thanikara kela wena deyak, hari method ekka nathnam.එක තමා බන් පැයක මහන්සිය කිවේ.
කරන්නේ trading
පැයකට trade 60-70 දානවා 5ක් විතර ලොස්ට් වෙනවා.
නැහැ බන්IQ option nemei neda?
volatility index නේද. ඕක හරියන්නෑ. හරියන්නෙම නෑ. උඹ කරගෙන ඉඳපන් අනිත් උන්ව අමාරුවේ දාන්නෙ නැතුව.
උඹ $1 ක රිස්ක් එකක් ගන්නෙ $0.09 ක රිවෝඩ් එකක් ගන්නද? උඹෙ මනී මැනේජ්මන්ට් කොහෙද තියෙන්නෙ.
මේ ටිකේ එකවුන්ට් දෙක තුනකින් ආයෙ අර පරන බොට් එකම ආයෙ විකුණන්න සෙට් වෙනවා වගේ.
https://elakiri.com/threads/binary-bot-edit-bot-included.1831450/
https://elakiri.com/threads/දවසකට-20-කට-වඩා-වැඩි-ආදායමක්.1826626/
ඔව් බන් 0.09Trades 60-70 kin 5k witarak loss wenawa kiyanne oka 90% wada sartakaine. Itin 1$ trades walin 5$ witarak labenne payout eka aduda?
මම අමතර ආදායමක් ඕනේ නිසා පොඩි වැඩකට අත ගැහුවා.
පැයකට $5 - $7 අතර තමා හොයන්න පුළුවන්.
මහන්සියේ හැටියට මේක මදිද?
ඔව් බන් 0.09
ත්‍රෙඩ් එක යන ටිකේ විනාඩි 45 ට $5 හොයා ගත්තා.62/6