මචන්ලා මේකයි සීන් එක , උඹලට මතක ඇති මේකේ බයිනරි බොටෙක් වික්කා , ඒකෙන් කට්ටිය ලොස් උනා කියලත් දන්නවනේ , මම දැන් කරන්න කල්පනා කලේ ඒකේ තිබ්බ ලොජික් එක අනික් පැත්තට හරවන්න. මෙන්න මෙහෙම.
තිබ්බ ලොජික් එක
ඔට්ටුව සත 50 , දින්නොත් ආයේ ඔට්ටුව සත 50 , පැරදුනොත් ඔට්ටුව 1 , ආයේ පැරදුනොත් 2 , ආයේ පැරදුනොත් 4 (දිගටම 4 පාරක් පැරදුනොත් ආයේ සත 50 ගානේ එකක් දිනනකම් යනවා), මෙහෙම ගිහින් උපරිමය ඩොලර් 5 ධන පැත්තෙදි නවතිනවා, දිගටම පරදින පැත්තට ගියොත් ඉවරයක් නෑ.
මට ඕනා කරන ලොජික් එක
ඔට්ටුව සත 50 , පැරදුනොත් ඔට්ටුව .50 , දින්නොත් ඔට්ටුව 1 , ආයේ දින්නොත් 2 , ආයේ දින්නොත් 4 , මෙහෙම ගිහින් උපරිමය ඩොලර් 5 ඝින පැත්තෙදි නවතිනවා, දිගටම දිනන පැත්තට ගියොත් ඉවරයක් නෑ.
සල්ලි දීලා ගත්ත බොටා මෙන්න ෆ්‍රී , මට මේ ලොජික් එකට කවුරු හරි හදලා දියන් , උඹලත් ටෙස්ට් කරලා බලපන්

Code:
https://mega.nz/#!T5RVVbzB!znaVXoqu4tJ9xkZ5NHpyedMUsQb5UZXKfIZjIj8_J6c