කිරිපිටි බයියෝ coming soon😂😂😂

Mr.Lokka

Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    උඹ තේරුම් අරන් නෑනේ මම් කියන සරල සිංහලේ.. මම කියන්නේ මට ගේම් වලින් වැඩක් නෑ.. සරලවම අපේ රටේ වස විස නැති දේට යොමු විම , ඒ වගේම අපේ දේශීය මේ වගේ ව්‍යාපරිකයන්ව රැකෙන්න ඕන කියන දේ... රටින් ගේන ම්ගුල්, රට බ්‍රැන්ඩ්ස් ගැන නෙවෙයි...මට නම් තේරෙන්නේ උබ යන්නෙ කොහෙද මල්ලෙ රුචිර කියලා...
    මම කියන්නේ ලංකාවේ එකෙක් කරත් බහුජාතික සමාගමක් කරත් වැරැද්ද වැරද්දමයි

    මට තේරෙනවා උඹට මම කියපු කිසිම දෙයක් ගැන හරිහමං දැනුමක් නෑ කියලා, එහෙම තිබුනා නම් මෙහෙම එකම දේ ගැන පුනපුනා කියවන්නේ නෑ

    ඒකනිසා උඹ මමකියන දේ නොතේරෙනවා වගේ බොරුවට වටේ යනවා erosan වගේ

    බොරුවට වාද කරන්නේ නැතුව , ලංකාවේ system එක manipulate කරන්නේ කවුද , manipulate කරන්නේ කොහොමද කියලා දල අවභෝධයක් ගනිං , එතකොට ඔය හිස් ප්‍රතිරුප වන්දනාවෙන් එහාට ගිහිලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම කියන්නේ ලංකාවේ එකෙක් කරත් බහුජාතික සමාගමක් කරත් වැරැද්ද වැරද්දමයි

    මට තේරෙනවා උඹට මම කියපු කිසිම දෙයක් ගැන හරිහමං දැනුමක් නෑ කියලා, එහෙම තිබුනා නම් මෙහෙම එකම දේ ගැන පුනපුනා කියවන්නේ නෑ

    ඒකනිසා උඹ මමකියන දේ නොතේරෙනවා වගේ බොරුවට වටේ යනවා erosan වගේ

    බොරුවට වාද කරන්නේ නැතුව , ලංකාවේ system එක manipulate කරන්නේ කවුද , manipulate කරන්නේ කොහොමද කියලා දල අවභෝධයක් ගනිං , එතකොට ඔය හිස් ප්‍රතිරුප වන්දනාවෙන් එහාට ගිහිලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි
    සිත නිවන කතා.... සිත නිවන කතා...
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම කියන්නේ ලංකාවේ එකෙක් කරත් බහුජාතික සමාගමක් කරත් වැරැද්ද වැරද්දමයි

    මට තේරෙනවා උඹට මම කියපු කිසිම දෙයක් ගැන හරිහමං දැනුමක් නෑ කියලා, එහෙම තිබුනා නම් මෙහෙම එකම දේ ගැන පුනපුනා කියවන්නේ නෑ

    ඒකනිසා උඹ මමකියන දේ නොතේරෙනවා වගේ බොරුවට වටේ යනවා erosan වගේ

    බොරුවට වාද කරන්නේ නැතුව , ලංකාවේ system එක manipulate කරන්නේ කවුද , manipulate කරන්නේ කොහොමද කියලා දල අවභෝධයක් ගනිං , එතකොට ඔය හිස් ප්‍රතිරුප වන්දනාවෙන් එහාට ගිහිලා වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වේවි

    Polish_20200918_131047026.jpg
     
    • Haha
    Reactions: Bitter Truth

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මම මේ කල්පනා කරේ බයියො කහ වෙනුවට පරිප්පුවට ඩයි දාන ඵකේ කිරි පිටි වෙනුවට කිරි තේ ඵකට මොනා දායිද කියලා..😂😂😂

    Jokku panty bra ona ne kiyalath kiwwa