සමහර කට්ටිය වැඩේ වෙනවට අකමැති වගේ.
ඒකට කමක් නෑ
වැඩක් කරන කොට ඒකට සප් එක දියල්ලා
නැතුව ඒකට අකුල් හෙලන එක නෙමෙයි වටින්නේ
මේ කරන්නෙ හැමෝන්ටම හොදක් වෙන දෙයක්
ගොඩක් කාලයක් හිටියනේ එලකිරි එකට හරියට tshirt එකක් නැතුව
ඒකට තමා මේක කරන්න හදන්නේ
නැතුව මේකෙ ඉන්න අයගෙන් සල්ලි කඩගන්න කරන දෙයක් එහෙම නෙමෙයි
සල්ලි හම්බ කරන්න මේක කරන්න ඕනෙ නෑ මට
කරන්න දේවල් නම් ගොඩක් තියනවා
දන්න අය මගේ ගැන දන්නවා මම මොනවද කරන්නෙ කියලා
ඊට පස්සෙ කියාවි සල්ලි ගරාගන්න කරපු වැඩක් කියලා
GT අයියා කතා කරල කිව්වා වැඩේ කරන්න කියලා
ඒක නිසා GT අයියගෙන් මේකට බාධාවක් නැහැ.
කවදාවත් GT අයියා එලකිරි එක වෙනුවෙන් කරන දේකට
අකමැති වෙන්නෙ නෑ
GT අයියා කිව්වෙත් කරන වැඩේ උපරිම තත්වෙට කරන්න කියලා
රු.250 රු.300 Tshirt කෑලි වලට නිකන් print කරන්න නම් කොහෙත්ම බලාපොරොත්තුවක් නෑ
ගහන එක උපරිම තත්වෙට ගහනවා,මොකද ඒකෙන් එළකිරි එකේ තියන
තත්වේ Tshirt එකක් නිසා නැති කරන්න කැමති නෑ
අද මම මිල ගණන් ගැන
මේක හදන්න දෙන්නෙ ඉන්න අයත් එක්ක කතා කරනවා
හැමෝන්ටම සාධාරණ ගාණකට මේක අලෙවි කරනවා
අනික තමා හැමෝන්ටම එකම Design එක තමා print කරන්නේ
හැමෝන්ටම සමානව තමා සලකන්නේ
එක කට්ටියකට වෙන විදියක් තව කට්ටියකට වෙන විදියක් කරන්න ගියොත්
මේකෙත් ලොකු පොඩි කියල දෙකොටසකට කැඩෙනවා
අලුත් අය පරණ අය කියල වෙනසක් නෑ
තව දෙයක් මේක මුලින්ම print කරන්නෙ limited Edition එකක් විදියට
මුලින් ම print කරන්නේ tshirt 50ක් වගේ
ඊට වඩා සල්ලි ගෙවන්න කැමති අය සෙට් උනොත් ඒ හම්බ උන ගානට හදන්න දෙනවා
ඊට පස්සෙ ඇණවුම් ලැබෙන විදියට තමා ප්‍රින්ට් කරන්නේ
මොකද මුලින් මට ලොකු අවධානමක් ගන්න බැහැ.
මුලින් tshirt 200ක් 300ක් print කරල කට්ටිය ගත්තෙ නැත්තම් මට තමා කෙල වෙන්නේ
මුල් 50 දෙනා හෝ ඊට වඩා ගෙවපු අය සල්ලි දුන්නට පස්සේ මම Tshirt එක හදන්න දෙනවා
සති 2 හෝ 3ක් ඇතුලත ඒ කට්ටියට දෙනාට ඒක හම්බ වේවි.
මුල් කට්ටිය කොළඹ අවටින් උනොත් නම් ගොඩක් හොද වේවි.
ඒක නුගේගොඩට හරි ඇවිත් ගන්න පුලුවන් වේවි
ඊට පස්සෙ අනිත් අයටත් ඇනවුම් කරන්න පුලුවන්
limited edition කියල design එක වෙනස් වෙන්නේ නෑ
හැමෝන්ටම තමන්ට ගැලපෙන size එකෙන් ගන්න පුලුවන්
ඒ ගන්න අයට Tshirt එක ගන්න පුලුවන් විදිය දැනුම් දෙන්නම්
හෝමගම මත්තෙගොඩ පන්නිපිටිය මහරගම නුගේගොඩ බොරැල්ල කිරුලපන වගේ ඉන්න අයට
නුගේගොඩට ඇවිත් ගන්න පුලුවන් (කොළඹ කලාපයේ අනිත් අයටත්)
කොළඹින් පිට ඉන්න අයට තැපැල් මාර්ගයෙන් තමා ගන්න වෙන්නේ
තැපැල් ගාස්තු නම් ටිකක් වැඩි වේවි.
ඒකටත් මොකක් හරි කරන්න බලන්නම්
නැත්තම් කට්ටියට ප්‍රශ්නයක් වෙනවනේ
හැබයි එක කොන්දේසියක් තියනවා
ත්‍රේඩ් වල නිකන් බොරුවට කුණුහර්ප කියාගෙන ගොන් ආතල් ගත්ත අයට මේ Tshirt
එක දෙන්නෙ නෑ.මොකද ඒ වගෙ එවුන් නිසා තමා කාලයක් එලකිරි එක ගොඩක් අයට එපා වෙලා තිබුනේ.
ඒ කොන්දේසිය විතරයි බලපාන්නේ.
මේක හදන්නෙ එක පාරක් හේදුවාම බූල් එන්න එහෙම නෙමෙයි.
කට්ටිය දන්නවනේ SL ක්‍රිකට් ටීම් එක ඇදගෙන ඉන්නේ
ඇදුමේ රෙද්ද අන්න ඒ වගේ එකකින් ගහන්න තමා අදහස.
මොකද අනිත් ඒවගෙන් ගහුවාම නිකන්ම බූල් එන නිසා.
එක පාරක් ඇදල විසි කරන්න නෙමෙයි නේ මේක හදන්නෙ
කාලයක් පාවිච්චි කරන්නත් එක්ක.
බොහෝ දුරට මිල 1000ත් 1500ත් අතර වේවි.
මොකද මේක හදන්නෙ බාල විදියට නොවන නිසා
එහෙනම් කට්ටියට සැප්තැම්බර් වලින් පස්සෙ
මේක ගන්න පුලුවන් වේවි
ගන්න කොට හැමෝන්ටම රිසිට් පතක් හම්බවෙනවා.
සල්ලි ගෙවන විදිය ගැන මම පස්සෙ විස්තර කියන්නම්.

Elakri T shirt Coming soon !!
මේ ත්‍රේඩ් එක GT අයියා close කරල හේතුව නම් දන්නෙ නෑ
අහල කියන්නම් හරියටම හේතුව
Last edited:

thanks macho.

design ekath lassanai eka wenas karanna one ne.