කිරිපිටි බයියෝ coming soon😂😂😂

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ වගේ එවුන් දෙන කයි වැඩිය විශ්වාස කරන්න එපා බන් , business filed එකේ ඉන්න එවුන් ගෙන් හොයලා බලන්න , එක උදාහරණයක් දෙන්නම් මුන්ඩෝ ගෑස් වලට ඇත්තටම මොකද උනේ කියලා හොයපන්කෝ
    කිරිපිටි බොන අයට බොන්න තියෙන්නේ පැලවත්ත සහ හයිලන්ඩ් පමනයි.. ආරියශීල මහත්තයා තමා මාස්ටර් ඩයිවස් ලොක්කා.. ලංකාවා බිලියන ගනන් රට සල්ලි ගෙනාව මිනිහා. බිස්නස් වලදි ගේම් ඇති. ඒත් රටට ආදරේ මනුස්සය.. මව්බිම පදනම හදලා ගන්න අපේ දේ කරලා රටට ආදරේ හැබෑම මිනිහෙක්. කිසිම පක්ශේකට කඩේ යන් නෑනේ... බිස්නස් වශයෙන් ගේම්ස් ඇති, නැත්නම් ඔහොම නැගල එන්න බෑනේ.. මෙර රටේ ඉන්න ගෞරවනීයම මහත්මයෙක් , අපි රටේ මිනිස්සු විදියට ගරු කල යුතු කෙනෙක් මේ..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලංකාවට අවශ්‍ය කිරිපිටි/කිරි නිශ්පාදනය ලංකාවෙම කරන්න පුලුවන් වැඩි ටික අපනයනය කරන්නත් පවා පුලුවන්.. පැලවත්ත වගේ ආයතන කියනවා වහාම ආනයන නතර කරන්න කියලා ඉස්සරම ඉදන් කියන්නේ. ලංකවට ඕන දේවල් මෙහිම තියනව ඕනවටත් වැඩිය කිරි නිෂ්පාදනයක්..ආරියශීල මහත්තයා කියනව ඔය ගැන. කොහොම උනත් නෙස්ලේ[ඇන්කර්] වගේ උන් කුට්ටි දෙනවා ආනයනය නතර කරන්න දෙන්නෙ නෑ..

    TKS mcn
     
    • Like
    Reactions: D_Mad

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    කරනවානම් මරුම වැඩක්. දොස්තරලත් ළමයින්ට දෙන්නේ ප්ලේන් ටී . බොරුවට පොස් වෙන්න හදන ඇසිලින්ලයි ටී එක නැට්ටන් බොග යන්නැති අපි වගේ අයයි විතරයි දැන් ඕව බොන්නේ. කඩේ ගන්න නැති උනාමවත් මල ජරාව බොන එක නවතියිනේ.
     
    • Like
    Reactions: wtsamantha

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ara yaka Anchor eka poddak baya karal loku ganak kada ganna wage yanne... Haha Api nodanna Politics.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතාම හොඳ වැඩක් කරනවනම්. මේව පක්ෂ බේදයක් නැතුව අගය කරන්නෙ නැත්නම් ඇත්තටම රටට ආදරේ ද කියන ප්‍රශ්නෙ එනවා.

    ඵතකොට අපි කිරි තේ බොන්නෙ උඹේ වැස්සිගෙන් කිරි අරන්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    කිරිපිටි වලිනුත් රටට ආදරේ මනින්න පුලුවන්ද?

    එහෙම කියන්නෙ බං කිරිපිටි වලින් ලංකාවටත් ලංකාවේ මිනිස්සුන්ට වත් හොඳක් වෙන්නෙ නැති නිසා. ආර්ථික පැත්තෙනුත් , සෞඛ්‍ය පැත්තෙනුත්, පෝෂණය අතිනුත් පිරිහීමක් විතරයි තියෙන්නෙ. ඉතින් එහෙම එකක් නවත්තන එක නෙවෙයිද හොඳ?

    කිරිපිටි අත්‍යවශ්‍ය ආහාරයක් නෙවෙයි. ඒ කියන්නෙ කිරිපිටි නැති වුණා කියල මිනිස්සු මැරෙන්නේ නෑ. ලෙඩ වෙන්නෙත් නෑ. තිබුණොත් තමයි ඕව වෙන්නෙ.

    අනිත් අතින් කිරි බොන්න ඕනම නම් ආදේශකය විදියට ඔරිජිනල් දේ(දියර කිරි) තියෙනවා.

    තවත් අතකින් කිරි ගොවීන්ට, හයිලන්ඩ්, පැලවත්ත කර්මාන්ත දියුණු කරගන්න අවස්ථාවක් එනවා. වැඩකට නැති කිරිපිටි වලින් ඒක අහුරලා තියෙන්නෙ.

    අන්න ඒකයි මම ආයෙත් කියන්නෙ කිරිපිටි ආනයනය කරන එක සීමා කරන එකෙන් හැම අතින්ම හොඳක් වෙනවා. තහනම් නම් කරන්නෙ නෑ. එහෙම කරන්න ඕනත් නෑ. ඒත් ලිමිට් කරන්න ඕන. බදු වැඩි කරන්න ඕන.

    රටට හැම අතින්ම හොඳක් වෙන දේකදිත් ඒකට හොඳ කියන්න බැරි නං ඒ අය රටට ආදරේ නෑ කියල මං හිතන්නෙ ඒකයි.

    පලි : මේක බයි රචනාවක් විදියට ගන්නෙ නැතුව හිතන්න. රචනාවක් විදියට ගත්තත් මට කමක් නෑ. මම බයි, ටොයි, ජෙපි තුනටම අයිති නෑ. 😊 අනික මේක වෙනකම් මට ෂුවරුත් නෑ. අවංකවම කරන්න හදන දෙයක් නම් සපෝට් කරපල්ලා. 🙏

    ඵතකොට අපි කිරි තේ බොන්නෙ උඹේ වැස්සිගෙන් කිරි අරන්ද?

    මගේ වැස්සි ඕන නෑනෙ. ඔය ඕනතරං වැස්සියො දෙන කිරි තියෙන්නෙ කඩවල් වල.
     
    • Like
    • Love
    Reactions: D_Mad and dayt0na

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කිරිපිටි බොන අයට බොන්න තියෙන්නේ පැලවත්ත සහ හයිලන්ඩ් පමනයි.. ආරියශීල මහත්තයා තමා මාස්ටර් ඩයිවස් ලොක්කා.. ලංකාවා බිලියන ගනන් රට සල්ලි ගෙනාව මිනිහා. බිස්නස් වලදි ගේම් ඇති. ඒත් රටට ආදරේ මනුස්සය.. මව්බිම පදනම හදලා ගන්න අපේ දේ කරලා රටට ආදරේ හැබෑම මිනිහෙක්. කිසිම පක්ශේකට කඩේ යන් නෑනේ... බිස්නස් වශයෙන් ගේම්ස් ඇති, නැත්නම් ඔහොම නැගල එන්න බෑනේ.. මෙර රටේ ඉන්න ගෞරවනීයම මහත්මයෙක් , අපි රටේ මිනිස්සු විදියට ගරු කල යුතු කෙනෙක් මේ..
    රටට ආදරේ , දේෂප්‍රේමය , සංවිධාන ඔය ඔක්කොම ඔය වෙළඳ මාෆියාව වේ marketing campaign වල කොටසක් විතරයි බං , උඹ ඔය අවා කියන සල්ලි ඇවිල්ලා විතරක් නෙවෙයි එහෙම ගෙනාපු නිසා ලැබෙන සහන පාවිච්චි කරලා ගෙනාවා වගේ කිහිප ගුණයක් එලියට යවලා වෙන තැන්වල පාර්ක් කරනවා , ඕවා ගැන වැඩිය ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ සුදුවෑන් චාරිකා යන්න බයයි බං

    පක්ශේකට කඩේ යන් නෑනේ නෑ නෙවෙයි බන් මුල්‍ය අර්බුධයෙනුත් තමයි ආණ්ඩු හදන්නේ සහ කඩන්නේ , නිකමට හොයලා බලපන් ගිය ආණ්ඩුවෙන් Super Gains Tax එක ගැහුවයින් පස්සේ කට්ටිය තිරය පිටිපස්සේ ඉඳන් දීපු ගේම මොකක්ද කියලා , ලංකාවේ බදු ප්‍රතිපත්ති ඇතුළු සියලු පතිපත්ති සම්පාදනය කරන්නේ ඔය වෙළඳ මාෆියාව නමුත් උඹලට පේන්නේ හල්පරු දේශපාලකයෝ ඕවා කරනවා වගේ , මොකද දේශපාලකයෝ මඩ නානකොට මුන් සුදනෝ වගේ ටෝක් දීලා උඹලව අන්දනවා.

    නමුත් ක්‍රියාත්මක වෙන්නේ උන්ගේ න්‍යායපත්ත්‍රය, උඹ හිතනවද වැට් එක අඩුකරේ නිකං කියලා , දැන් වැට් එක අඩුකරපු නිසා රාජ්‍ය අදායම් අඩුවෙලා රට මුල්‍ය අර්බුධයකට ගිහින් තියෙන්නේ කාගේ උවමනාවන් නිසාද , නමුත් මේ මුල්‍ය අර්බුධයෙනුත් හම්බකරන ක්‍රම මුල්‍ය අර්බුධයෙනුත්ට තියෙනවා

    ඔය චරිත දෙබිඩි ජීවිතයක් ගත කරන්නේ. එළියේදී ඔවුන් කොච්චර ප්‍රගතිශීලී හෝ විප්ලවවාදී වුණත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ඇතුළේ ඔවුන් වෙනම ම චරිත සහිත මිනිස්සු විදිහටයි ජීවත්වෙන්නේ. හොඳම උදාහරණ තමයි ප්‍රසිද්ධ දේශන වලදී තමන්ගේ කැසිනෝ ගැන වචනයක් වත් කතානොකර artificial intelligence කියලා Management Information System (MIS) (කළමනාකරණ තොරතුරු පද්ධති) ගැන පට්ට දේශනා දෙන පොරවල් ය

    ඕවා ගැන Capital market එකේ ඉන්න ගොඩක් පරිනත පොරකගෙන් ඇහුවොත් උඹට විස්තර හොයාගන්න පුළුවන් youtube හිඟන්නෝ දාන දේවල් පස්සේ යන්නේ නැතිව
     
    • Like
    Reactions: shenat

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රටට ආදරේ , දේෂප්‍රේමය , සංවිධාන ඔය ඔක්කොම ඔය වෙළඳ මාෆියාව වේ marketing campaign වල කොටසක් විතරයි බං , උඹ ඔය අවා කියන සල්ලි ඇවිල්ලා විතරක් නෙවෙයි එහෙම ගෙනාපු නිසා ලැබෙන සහන පාවිච්චි කරලා ගෙනාවා වගේ කිහිප ගුණයක් එලියට යවලා වෙන තැන්වල පාර්ක් කරනවා , ඕවා ගැන වැඩිය ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ සුදුවෑන් චාරිකා යන්න බයයි බං

    පක්ශේකට කඩේ යන් නෑනේ නෑ නෙවෙයි බන් ඔය වෙළඳ මාෆියාව තමයි ආණ්ඩු හදන්නේ සහ කඩන්නේ , නිකමට හොයලා බලපන් ගිය ආණ්ඩුවෙන් Super Gains Tax එක ගැහුවයින් පස්සේ කට්ටිය තිරය පිටිපස්සේ ඉඳන් දීපු ගේම මොකක්ද කියලා , ලංකාවේ බදු ප්‍රතිපත්ති ඇතුළු සියලු පතිපත්ති සම්පාදනය කරන්නේ ඔය වෙළඳ මාෆියාව නමුත් උඹලට පේන්නේ හල්පරු දේශපාලකයෝ ඕවා කරනවා වගේ , මොකද දේශපාලකයෝ මඩ නානකොට මුන් සුදනෝ වගේ ටෝක් දීලා උඹලව අන්දනවා.

    නමුත් ක්‍රියාත්මක වෙන්නේ උන්ගේ න්‍යායපත්ත්‍රය, උඹ හිතනවද වැට් එක අඩුකරේ නිකං කියලා , දැන් වැට් එක අඩුකරපු නිසා රාජ්‍ය අදායම් අඩුවෙලා රට මුල්‍ය අර්බුධයකට ගිහින් තියෙන්නේ කාගේ උවමනාවන් නිසාද ,

    ඔය චරිත දෙබිඩි ජීවිතයක් ගත කරන්නේ. එළියේදී ඔවුන් කොච්චර ප්‍රගතිශීලී හෝ විප්ලවවාදී වුණත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිත ඇතුළේ ඔවුන් වෙනම ම චරිත සහිත මිනිස්සු විදිහටයි ජීවත්වෙන්නේ. හොඳම උදාහරණ තමයි ප්‍රසිද්ධ දේශන වලදී තමන්ගේ කැසිනෝ ගැන වචනයක් වත් කතානොකර artificial intelligence කියලා Management Information System (MIS) (කළමනාකරණ තොරතුරු පද්ධති) ගැන පට්ට දේශනා දෙන පොරවල් ය

    ඕවා ගැන Capital market එකේ ඉන්න ගොඩක් පරිනත පොරකගෙන් ඇහුවොත් උඹට විස්තර හොයාගන්න පුළුවන් youtube හිඟන්නෝ දාන දේවල් පස්සේ යන්නේ නැතිව
    කැපිටල් මාකට්1 ඉන්නෙ කොහොමද ගේම් නොගහ රැදෙන්නේ කොහොමද ඒක කියපන්කො මුලින් ???? අණ්ඩර දෙමළ අවශ්‍යා නෑ, මුන්ගේ ප්‍රඩක්ට් අපට යූස් කරන්න පුලුවන් හොද දේවල්, ඒ වගේම අපේ රටේ ව්‍යාපාරිකයො මුන්...අපට වටින මිනිස්සු මේ මේ රටේ මිනිසුන්ට.. නෙස්ලේ ප්‍රඩක්ට් බොනවට වැඩිය අපේ දේ ගන්න අපි යොමු වෙන්න ඕන.. ඕනම බිස්නස්1ක් ප්‍රධාන ව්‍යාපාරයක් උනාම ඉතින් ගවමන්ට් සප්1 නැතුවා යන්න බෑ ඉස්සරට එක්ස්පෑන් කරන්න බෑ.ඒව ඉතින් අයනු ආයනු නෙහ්...
     
    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    කැපිටල් මාකට්1 ඉන්නෙ කොහොමද ගේම් නොගහ රැදෙන්නේ කොහොමද ඒක කියපන්කො මුලින් ???? අණ්ඩර දෙමළ අවශ්‍යා නෑ, මුන්ගේ ප්‍රඩක්ට් අපට යූස් කරන්න පුලුවන් හොද දේවල්, ඒ වගේම අපේ රටේ ව්‍යාපාරිකයො මුන්...අපට වටින මිනිස්සු මේ මේ රටේ මිනිසුන්ට.. නෙස්ලේ ප්‍රඩක්ට් බොනවට වැඩිය අපේ දේ ගන්න අපි යොමු වෙන්න ඕන.. ඕනම බිස්නස්1ක් ප්‍රධාන ව්‍යාපාරයක් උනාම ඉතින් ගවමන්ට් සප්1 නැතුවා යන්න බෑ ඉස්සරට එක්ස්පෑන් කරන්න බෑ.ඒව ඉතින් අයනු ආයනු නෙහ්...
    ඕකනේ කියන්නේ උඹ මම කියපු දේ තේරුම් අරං නෑනේ මම කිවුවේ " Capital market එකේ ඉන්න ගොඩක් පරිනත පොරකගෙන් ඇහුවොත් උඹට විස්තර හොයාගන්න පුළුවන් " කියලා

    අනික උඹේ මතය තමයි ගේම් නොගහ රැදෙන්න බෑ කියන එකනේ , එතකොට ඒ ගහන ගේම් වලින් රටට වෙන අහිතකර බලපෑමට වගකියන්නේ කවුද ?

    ලංකාවේ එකෙක් කරත් බහුජාතික සමාගමක් කරත් වැරැද්ද වැරද්දමයි , මට තේරෙනවා උඹට මම කියපු කිසිම දෙයක් ගැන හරිහමං දැනුමක් නෑ කියලා

    පලි : කියන්න අමතක උනා කිරිපිටි ගැන මගේ මතය නම් ළදරුවන්ට සහ වැඩිහිටියන්ට දෙන විශේෂිත කිරිපිටි වර්ග ඇර අනෙක් කිරිපිටි වෙනුවට දියර කිරි සහන දායි දැරිය හැකි මිලකට ලබාදෙන වැඩපිළිවෙලකට යන්න ඕන
     
    උඹ තේරුම් අරන් නෑනේ මම් කියන සරල සිංහලේ.. මම කියන්නේ මට ගේම් වලින් වැඩක් නෑ.. සරලවම අපේ රටේ වස විස නැති දේට යොමු විම , ඒ වගේම අපේ දේශීය මේ වගේ ව්‍යාපරිකයන්ව රැකෙන්න ඕන කියන දේ... රටින් ගේන ම්ගුල්, රට බ්‍රැන්ඩ්ස් ගැන නෙවෙයි...මට නම් තේරෙන්නේ උබ යන්නෙ කොහෙද මල්ලෙ රුචිර කියලා...