කිරිපිටි බයියෝ coming soon😂😂😂

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මහා කිරිපිටි හිඟයක් ළගදීම බලාපොරොත්තු වන්න.කහ වලට උන අනික වෙයි..69 ලස්සෙ කොත්තමල්ලි බීපියවු.තොපිට මොන කිරි තේ ද.දැන් ෂැපද?😂😂😂

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Jaya Wewa Sir. Ithama honda theeranayak.
    ~Wate yana wesa Bayyo

    මම මේ කල්පනා කරේ බයියො කහ වෙනුවට පරිප්පුවට ඩයි දාන ඵකේ කිරි පිටි වෙනුවට කිරි තේ ඵකට මොනා දායිද කියලා..😂😂😂
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ශ්‍රීලංකාව යනු අතීතයෙ පටන් සමෘධිමත් රාජ්‍යයකි, සීගිරි බලකොටුව (ඈත අතීතයෙ රාවන රජුගෙ මාලිගය) හෙලයන්ගෙ විශිෂ්ට නිර්මාණයකි.
    ඒ හන්දා බත් කැද බොන්ඩ

    -මීට මන්ත්‍රී බඩ ඉරිගු බයියා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ලංකාවට අවශ්‍ය කිරිපිටි/කිරි නිශ්පාදනය ලංකාවෙම කරන්න පුලුවන් වැඩි ටික අපනයනය කරන්නත් පවා පුලුවන්.. පැලවත්ත වගේ ආයතන කියනවා වහාම ආනයන නතර කරන්න කියලා ඉස්සරම ඉදන් කියන්නේ. ලංකවට ඕන දේවල් මෙහිම තියනව ඕනවටත් වැඩිය කිරි නිෂ්පාදනයක්..ආරියශීල මහත්තයා කියනව ඔය ගැන. කොහොම උනත් නෙස්ලේ[ඇන්කර්] වගේ උන් කුට්ටි දෙනවා ආනයනය නතර කරන්න දෙන්නෙ නෑ..

    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ වෙනකොටත් ලංකාවේ කිරි නිෂ්පාදනයෙන් 45% ක් අපේ රටේ නිෂ්පාදනය කරනවා...... මේවා ගොඩක් විකුණන්නේ බහු ජාතික සමාගම් වලට නියෝජිතයින්ට..... ගොවියෝ මේව දන්නේ නෑ..... උන් අපේ කිරිවලට නිසි වටිනාකමක් නොදී ඌරු ෆැට් වලින් හදපු ජහජරාව මෙහෙට ගෙන්නනවා.... මිනිස්සුත් මේව ජරාව කියකියා හැමදාම උදේට බොනවා........ මේක කවදාවත් වෙනස්වන දෙයක් නෙවෙයි....... ආකල්ප වෙනසක් ඕනමයි.......
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    ලංකාවට අවශ්‍ය කිරිපිටි/කිරි නිශ්පාදනය ලංකාවෙම කරන්න පුලුවන් වැඩි ටික අපනයනය කරන්නත් පවා පුලුවන්.. පැලවත්ත වගේ ආයතන කියනවා වහාම ආනයන නතර කරන්න කියලා ඉස්සරම ඉදන් කියන්නේ. ලංකවට ඕන දේවල් මෙහිම තියනව ඕනවටත් වැඩිය කිරි නිෂ්පාදනයක්..ආරියශීල මහත්තයා කියනව ඔය ගැන. කොහොම උනත් නෙස්ලේ[ඇන්කර්] වගේ උන් කුට්ටි දෙනවා ආනයනය නතර කරන්න දෙන්නෙ නෑ..

    වෙලාවට ඉස්සර ඉදන් බොන්නේ නෑ . :giggle:
     
    • Like
    Reactions: Dhanushka.N

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    ලංකාවට අවශ්‍ය කිරිපිටි/කිරි නිශ්පාදනය ලංකාවෙම කරන්න පුලුවන් වැඩි ටික අපනයනය කරන්නත් පවා පුලුවන්.. පැලවත්ත වගේ ආයතන කියනවා වහාම ආනයන නතර කරන්න කියලා ඉස්සරම ඉදන් කියන්නේ. ලංකවට ඕන දේවල් මෙහිම තියනව ඕනවටත් වැඩිය කිරි නිෂ්පාදනයක්..ආරියශීල මහත්තයා කියනව ඔය ගැන. කොහොම උනත් නෙස්ලේ[ඇන්කර්] වගේ උන් කුට්ටි දෙනවා ආනයනය නතර කරන්න දෙන්නෙ නෑ..

    මේ වගේ එවුන් දෙන කයි වැඩිය විශ්වාස කරන්න එපා බන් , business filed එකේ ඉන්න එවුන් ගෙන් හොයලා බලන්න , එක උදාහරණයක් දෙන්නම් මුන්ඩෝ ගෑස් වලට ඇත්තටම මොකද උනේ කියලා හොයපන්කෝ
     
    • Love
    Reactions: Rasthiyadu padanama

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලංකාවට අවශ්‍ය කිරිපිටි/කිරි නිශ්පාදනය ලංකාවෙම කරන්න පුලුවන් වැඩි ටික අපනයනය කරන්නත් පවා පුලුවන්.. පැලවත්ත වගේ ආයතන කියනවා වහාම ආනයන නතර කරන්න කියලා ඉස්සරම ඉදන් කියන්නේ. ලංකවට ඕන දේවල් මෙහිම තියනව ඕනවටත් වැඩිය කිරි නිෂ්පාදනයක්..ආරියශීල මහත්තයා කියනව ඔය ගැන. කොහොම උනත් නෙස්ලේ[ඇන්කර්] වගේ උන් කුට්ටි දෙනවා ආනයනය නතර කරන්න දෙන්නෙ නෑ..

    පැලවත්ත මළ ජරාවක්..හයිලන්ඩ් නම් හොදයි..අපි නම් අැන්කර්.