මේක පොඩ්ඩක් බලහල්ලා. ඒකිට කරකියා ගන්න දෙයක් නැති වෙනවා 

මොනවා උනත් හෙණ කියුට් නේද බන්

මොනවා උනත් හෙණ කියුට් නේද බන්
Last edited:

මේක පොඩ්ඩක් බලහල්ලා. ඒකිට කරකියා ගන්න දෙයක් නැති වෙනවා
මොනවා උනත් හෙණ කියුට් නේද බන්![]()

ගොඩක් ඉස්සර ස්වර්ණවාහිනියෙත් එහෙම එකක් ගියාඅර මොකද බන් ලගදි ඉදන් දෙරණේ dubbing කරනවා වගේ news කියන්නේ??
පොලිසියේ ප්රකාශ, පාතාලේ, උසාවියේ ඒවා සැරෙන් dubbing කරල වගේ එක එකා කියපු ඒවා නාට්ටි විදියට දාන්නේ ?![]()
wamane yanna enawa neda..mama oka eka post ekakth demma..denna hithenaw keriyata..balapanko pathale ewa dub karana hetiඅර මොකද බන් ලගදි ඉදන් දෙරණේ dubbing කරනවා වගේ news කියන්නේ??
පොලිසියේ ප්රකාශ, පාතාලේ, උසාවියේ ඒවා සැරෙන් dubbing කරල වගේ එක එකා කියපු ඒවා නාට්ටි විදියට දාන්නේ ?![]()
නෑ බන්. ස්වර්ණවාහිනියේ උන් කොහොමත් කවි කියනවා වගේ කියන්නේ. මේකේ මුන් බලන් හිටියා වගේ . අර සුටින් මාටින් dubbing කරන උන්ද මන්දා.. එහෙම කරාම news එකට වෙනම අර්ථයක් එනවා.ගොඩක් ඉස්සර ස්වර්ණවාහිනියෙත් එහෙම එකක් ගියා
මේක ඒකෙ කොපියක්