ITN News :lol::lol:

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    මේක පොඩ්ඩක් බලහල්ලා. ඒකිට කරකියා ගන්න දෙයක් නැති වෙනවා :lol::lol::lol:

    මොනවා උනත් හෙණ කියුට් නේද බන් :love2: :love2:
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,338
    168,419
    113
    එකමත් එක රටක
    අර මොකද බන් ලගදි ඉදන් දෙරණේ dubbing කරනවා වගේ news කියන්නේ??
    පොලිසියේ ප්‍රකාශ, පාතාලේ, උසාවියේ ඒවා සැරෙන් dubbing කරල වගේ එක එකා කියපු ඒවා නාට්ටි විදියට දාන්නේ ? :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • අර මොකද බන් ලගදි ඉදන් දෙරණේ dubbing කරනවා වගේ news කියන්නේ??
    පොලිසියේ ප්‍රකාශ, පාතාලේ, උසාවියේ ඒවා සැරෙන් dubbing කරල වගේ එක එකා කියපු ඒවා නාට්ටි විදියට දාන්නේ ? :baffled:
    ගොඩක් ඉස්සර ස්වර්ණවාහිනියෙත් එහෙම එකක් ගියා
    මේක ඒකෙ කොපියක්
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අර මොකද බන් ලගදි ඉදන් දෙරණේ dubbing කරනවා වගේ news කියන්නේ??
    පොලිසියේ ප්‍රකාශ, පාතාලේ, උසාවියේ ඒවා සැරෙන් dubbing කරල වගේ එක එකා කියපු ඒවා නාට්ටි විදියට දාන්නේ ? :baffled:
    wamane yanna enawa neda..mama oka eka post ekakth demma..denna hithenaw keriyata..balapanko pathale ewa dub karana heti
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,338
    168,419
    113
    එකමත් එක රටක
    ගොඩක් ඉස්සර ස්වර්ණවාහිනියෙත් එහෙම එකක් ගියා
    මේක ඒකෙ කොපියක්
    නෑ බන්. ස්වර්ණවාහිනියේ උන් කොහොමත් කවි කියනවා වගේ කියන්නේ. මේකේ මුන් බලන් හිටියා වගේ . අර සුටින් මාටින් dubbing කරන උන්ද මන්දා.. එහෙම කරාම news එකට වෙනම අර්ථයක් එනවා.
     
    • Haha
    Reactions: NRTG