International School Fees kohomda machanla.danna aya kiyanna balanna
මීට අවුරුදු හතරකට කලින් colombo international ටර්ම් ඒකකට 3 යි ගානක් ගත්තා.
ලයිසියම් ඒහෙම නම් 150 ට අඩුයි.
(හරියටම මතක නැත)
sussex eke ganan kohomada?Galle GIC - 3lk per academic year
EKA NAM DANNE NA MCHN.. GIC DEMMA DANNA KENEKGE LAMAYEK..sussex eke ganan kohomada?
Leeds International -
2.50 Building Fee
31700/= For Grade 01 Premium fee (4 months )
International School Fees kohomda machanla.danna aya kiyanna balanna
ලයිසියම්,
ඇඩ්මිෂන් 50000ක්
ටර්ම් ෆී 38000ක්
පොත් වලට 6000
රී ෆන්ඩබල් ෆී එකක් විදිහට 45000 (මතක විදිහට 1 වසරට යනකොට ආපහු ගෙවනව)
ඔවු, නංගිගෙ පොඩි එකාට ගිය අවුරුද්දෙ ප්රයිමරියට දාන්න ගිය ගණං.sirawata
ඔවු, නංගිගෙ පොඩි එකාට ගිය අවුරුද්දෙ ප්රයිමරියට දාන්න ගිය ගණං.
එක අවුරුද්දයි යැවුවෙ. වෙන හොඳ ඉස්කෝලෙකට සිලෙක්ට් උණා.
45000 රිෆන්ඩ් කලා.