Chandimal Jayasinhata kohenda mechchara salli

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    118597574_323319198977624_7490373287281415565_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    ඇයි බන් ඔය මනමාලියන්ට අන්දන ඒවාට එකෙක්ට ලක්ෂ 1.5ට උඩින් ගන්නවා හොදට කරන උන්. ඒ මදිවට උන් දවසට පෝලිමට තියල හතර පස් දෙනෙක්ට අන්දනවා. ඔය විදියට නිකන් ගනන් හදල බලපං. ටිකක් හොද එකෙක් එහෙම නම් මූ වගේ ජනප්‍රිය උන්ට අන්දන එකෙක් කොච්චර ගානක් හොයනවා ඇත්ද ? ;)
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    Hari pons eth wedding hama daama nah. uparima maaseta 3k thyey
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    Hari pons eth wedding hama daama nah. uparima maaseta 3k thyey
    ඒ උබ හිතන් ඉන්න විදිය pons . ඔය නැකත් වලට බදින උන්ට තමයි කාලේ අදාල වෙන්නේ. අනික ඔය show කියලා වගයක් මුන් තියන්නේ. තව ගෑනු තෝරන තරග . ඒක තමයි කිව්වේ මේ වගේ ගොඩක් දේවල් වලට යන එකෙක්ට සෑහෙන ගානක් හම්බෙනව.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ඒ උබ හිතන් ඉන්න විදිය pons . ඔය නැකත් වලට බදින උන්ට තමයි කාලේ අදාල වෙන්නේ. අනික ඔය show කියලා වගයක් මුන් තියන්නේ. තව ගෑනු තෝරන තරග . ඒක තමයි කිව්වේ මේ වගේ ගොඩක් දේවල් වලට යන එකෙක්ට සෑහෙන ගානක් හම්බෙනව.
    ehenam ai pons umba salon ekak daaganne natte ochchara profit nam?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Field eke inna ekekgen ahapan
    Mage yaluwek kiwwa me lagadi
    Muta wenama assinstants la set ekak innawa
    Echcharata wada
    Uba nam lin madiyek ne bun
    Loku Wedding ganne tho wage gode gon sinhalu. Dan balapan diyunu ratawala oya wage lokuwata wedding ganne nah kochchara salli thibbath. tho wage gode bayyo thamai owa karanne