SLT Fiber Speed More than 100Mbps

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    දැන් නම් SLT Fiber Speed හොදටම තියෙනව. මෙච්චර දවසක් තිබ්බෙ උපරිම 50Mbps වගේ.. දැන් 100Mbps ත් එනව. උබලගෙත් දාපල්ල.

    10177769326.png
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මගෙ නම් 100Mbps එන්නෙ නෑ. උඹල කොහොමද router එකට computer එක connect කරල තියෙන්නෙ? මම wifi වලින් connect කරල තියෙන්නෙ. cable connect කරා නම් මීට වඩා speed කියල අහල තියෙනව.

    Capture.JPG
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    adoh 107i... :D

    මගෙ නම් 100Mbps එන්නෙ නෑ. උඹල කොහොමද router එකට computer එක connect කරල තියෙන්නෙ? මම wifi වලින් connect කරල තියෙන්නෙ. cable connect කරා නම් මීට වඩා speed කියල අහල තියෙනව.
    wifi ban math. ube router speed eka depen wenawa. mage thiyenne 300mbps ekak..
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Mata normal 90-115 range eke ewna. Umala wediya oka test karanna epa 100speed ekedi eka test ekakata 500mb witara yanawa download and upload dekatama
     
    • Like
    Reactions: MihiCherub

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mata fibre denna be kiuwa. DP eke indan 800M durai kiyala. Berilu salli dilawath ganna belu 700m ta wada wedinam