ප්‍රසිද්ධියෙ සුදු හමට කැමති නෑ, කලු කොල්ලො තමයි ලස්සන කීවට ඕක තමයි ඇත්ත. අනික සුදු උන් වැඩක් නෑ කියන කලු සිංහලු හැම එකාම ෆෙයාර් ඇන් ලව්ලි, චන්දනාලෙපෙ එක එක ලභ්භවල් ගානවා සුදු වෙන්න.
දැන් සොන්නලු ට්‍රිගර් වෙලා එයි
Edited- sudu kollongeth puka kalui kiyanawa, eeka mithyawak
Last edited:
