සුදු හම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    101817381_2400072800095309_8443556840922415104_n.jpg

    ප්‍රසිද්ධියෙ සුදු හමට කැමති නෑ, කලු කොල්ලො තමයි ලස්සන කීවට ඕක තමයි ඇත්ත. අනික සුදු උන් වැඩක් නෑ කියන කලු සිංහලු හැම එකාම ෆෙයාර් ඇන් ලව්ලි, චන්දනාලෙපෙ එක එක ලභ්භවල් ගානවා සුදු වෙන්න.
    දැන් සොන්නලු ට්‍රිගර් වෙලා එයි 😏
    Edited- sudu kollongeth puka kalui kiyanawa, eeka mithyawak
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හම සුදු වුණාට වැඩක් නෑ, බලු හිතක් නං
    අනුකම්පා කරලා හිත උනුකරගෙන කෙල්ලෙක් ජොඩු කරන්න ගිය මට නෙද මෙහෙම කියන්නෙ, කෙලෙහිගුනයක් නැති එකා.Disapointed
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    අනුකම්පා කරලා හිත උනුකරගෙන කෙල්ලෙක් ජොඩු කරන්න ගිය මට නෙද මෙහෙම කියන්නෙ, කෙලෙහිගුනයක් නැති එකා.Disapointed
    තොප්පිය දාගත්ත :LOL:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    Kelehigunayak nathi eka, Mage thread ekta ekta awith benala passe kiynwa thoppiya dagatta kiyala , manussayek udaw karaida ubata ethin
    හම සුදු වුණාට උඹෙ කට හොඳ නෑනෙ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura
    ඉන්ජෙක්ෂන් ගහලා
    බෙහෙත් බීලා
    පැහැපත් උන නංගිලා තමා ඔහොම කියන්නෙ​