Syrian Military captures the latest US Military mini spy drone !

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ලෝකේ තාක්ෂණයෙන් ප්‍රබලම හමුදාව කුජීත වුණු ඒ සුන්දර මොහොත !

    syria-troops-drone_md.jpg

    Syrian-American-drone.jpg
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අඩේ ඒක පට්ට බං..

    කොරෝනා වලින් හාන්සි උනේ ඇමරිකන් උන්.... තාක්ෂණේම නෙවෙයි ටයිම්1ත් ලොකු බලපානවා..

    technology එහෙම වෙන්න බෑනෙ බං - මේ තනිකර underestimate කිරීමේ විපාක.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    oken balala gahna thibe prabakaranta aparade :LOL:

    ඒක හරියන්නෙ නෑ - මොකද ඌ උන්ගෙ දෙවිවරු අදහපු ඩයල් එකක්ලු නේ. එතකොට එයාලා දෙන්නෙ නෑ පිල්ලි වලට ගැත්තා කිට්ටුවට ලං වෙන්න. ඒකටත් ඔට්ටු වෙන පිල්ලියක් තියෙනවා - ඒකට තුන් කුළුදුල් බිල්ලක් ඕන - ඉතිං ඒවා කොරන්න බෑනෙ - ඒ හිංදා ඒ උපාය අතාරින්න ඇති.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක හරියන්නෙ නෑ - මොකද ඌ උන්ගෙ දෙවිවරු අදහපු ඩයල් එකක්ලු නේ. එතකොට එයාලා දෙන්නෙ නෑ පිල්ලි වලට ගැත්තා කිට්ටුවට ලං වෙන්න. ඒකටත් ඔට්ටු වෙන පිල්ලියක් තියෙනවා - ඒකට තුන් කුළුදුල් බිල්ලක් ඕන - ඉතිං ඒවා කොරන්න බෑනෙ - ඒ හිංදා ඒ උපාය අතාරින්න ඇති.
    ochara maruna eke oka dila wade close karane thibe
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    සිරියාවට අහු උනා කියන්නේ ඉතින් technology එක යන්නේ රුසියාවට තමයි.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,577
    22,722
    113
    අම්බකිස්ස
    බසර් අල් අසාද් මරු පොර නේද හැම තැනම යුද්ද ඌ ගානට බලය උගේ පැත්තට බැලන්ස් අර ගන්නවා
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    බසර් අල් අසාද් මරු පොර නේද හැම තැනම යුද්ද ඌ ගානට බලය උගේ පැත්තට බැලන්ස් අර ගන්නවා

    ඒ ගේම යටින් ගහන්නෙ රුසියාව - කටාර් වලින් ඊශ්‍රායලේ හරහා හදන්න ඉන්න ගෑස් නල මාර්ගය කොරන එක නවත්තන්න. ඒක කොරගන්න තමා හැමෝම ඔතෙන්ට බැහැලා ඉන්නේ.
     
    • Like
    Reactions: Kodiya97