ලෝකේ තාක්ෂණයෙන් ප්රබලම හමුදාව කුජීත වුණු ඒ සුන්දර මොහොත !
අඩේ ඒක පට්ට බං..
කොරෝනා වලින් හාන්සි උනේ ඇමරිකන් උන්.... තාක්ෂණේම නෙවෙයි ටයිම්1ත් ලොකු බලපානවා..
Fake new. This size of Spy plane wont have enough fuel to travel and power the features of the spy plane
Fake new. This size of Spy plane wont have enough fuel to travel and power the features of the spy plane
technology එහෙම වෙන්න බෑනෙ බං - මේ තනිකර underestimate කිරීමේ විපාක.
sinhala krameta monwahri karagana widihak nadda ?![]()
දෙබර පිල්ලියයි අංජනමයි තමා ඉතිම් !
oken balala gahna thibe prabakaranta aparade![]()
ochara maruna eke oka dila wade close karane thibeඒක හරියන්නෙ නෑ - මොකද ඌ උන්ගෙ දෙවිවරු අදහපු ඩයල් එකක්ලු නේ. එතකොට එයාලා දෙන්නෙ නෑ පිල්ලි වලට ගැත්තා කිට්ටුවට ලං වෙන්න. ඒකටත් ඔට්ටු වෙන පිල්ලියක් තියෙනවා - ඒකට තුන් කුළුදුල් බිල්ලක් ඕන - ඉතිං ඒවා කොරන්න බෑනෙ - ඒ හිංදා ඒ උපාය අතාරින්න ඇති.
Fake new. This size of Spy plane wont have enough fuel to travel and power the features of the spy plane
ඇයි ඉරානේ - උන් තමා RQ-170 Sentinel Stealth Drone එක ඇල්ලුවෙ ඔය වගේ මුලින්මසිරියාවට අහු උනා කියන්නේ ඉතින් technology එක යන්නේ රුසියාවට තමයි.
බසර් අල් අසාද් මරු පොර නේද හැම තැනම යුද්ද ඌ ගානට බලය උගේ පැත්තට බැලන්ස් අර ගන්නවා