Porabel හාඩ්

nishan-sujeewa

Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    පොර්ටබල් හාඩ් එකක් ගන්න ඔනි හොදම මොකක්ද ...?
    2TB එකක් ගන්න බැලුවෙ දන්න අය කියනවද...ගනන් එහෙමත් කියනවද....

    හොදම speed එකක් ඔනි
    ජය වේවා බුදු සරනයි
     

    nishan-sujeewa

    Well-known member
  • Aug 31, 2012
    875
    712
    113
    mama parana USB3 1TB ekak use karanawa awlak na.kohomath owa atule tiyenne laptop HDD. 1yr/2yr wage use karanna puluwan.

    monawa use karath data backup karala tiyaganna.
    මටත් ඩේට බැකප් කරගන්න තමා බ්‍රෝ
     
    • Like
    Reactions: Lahiru120

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,380
    1
    32,061
    113
    - උඩරට -
    Transend
    වල වොරන්ටි කේස් එකක් තියෙනවා. :baffled:
    ගන්නවා නම් Western Digital (WD) එකක් ගනින්..:love2:
    රු. 3000 ක විතර වෙනසක් තියෙනවා අරකට වැඩිය.