Emios

Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    බක්කුල මහ රහතන් වහන්සේට කැස්සක් වත් තිබිලා නෑ - ඔයාගේ කතාව හරි - නමුත් ඊට වඩා බුද්ධ ගෞරවය වැඩි විය යුතු හංදයි අරහෙම කෙටුවේ.

    E unath bro ekane atta.e kiyanne buduhamduruwo second.e kiyanne buduhamduwanta pina ne.pin ivarai
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    E unath bro ekane atta.e kiyanne buduhamduruwo second.e kiyanne buduhamduwanta pina ne.pin ivarai
    නෑනේ - බුදු හාමුදුරුවන්ට විතරයි අසාධාරණ ඥාන තියෙන්නේ - යමක පෙළහර පාන්න පුළුවන් - එවා බක්කුල හාමුදුරුවන්ට නෑ. ඉතිං බුදු හාමුදුරුවන්ගේ පින වැඩියි.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,270
    4,080
    113
    උබ කියන්නේ දීර්ග ආයුස ලබන්න කැරි කන්න කියලද ? :oo:
    Ithin bn nirogithama kiyanna bene.ehema kiyanne kohomada.kiyawala tiyenawa taramin bakkula rahath wahanseta unakwath hedila ne.etakota buduhamduruwo 2nd ne
    මූත් එක්ක argue කරන්න එපා බං .ඌ පව් ,ඌට රෙවිල ඇත්තෙ 🤣🤣🤣 ,දැං ඌ පුකෙත් දාඩිය දාගෙන ටයිප් කරන්නෙ මොනාද කියල කල්පනා කරනව ඇති.
    අන්තිමට උත්තර නැති උනාම කර්මය කියල මාරු වෙනව 🤣🤣🤣
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    නෑනේ - බුදු හාමුදුරුවන්ට විතරයි අසාධාරණ ඥාන තියෙන්නේ - යමක පෙළහර පාන්න පුළුවන් - එවා බක්කුල හාමුදුරුවන්ට නෑ. ඉතිං බුදු හාමුදුරුවන්ගේ පින වැඩියි.

    Eka skill ekak ne develop karapu?aran apu pin ivarai nattan leda hadenne nane :oo:
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    ඕකා නේද අර ඉන්චියාවේ හේතුවාදී එකෙන් ආවම පැනලා දිව්වා කිව්වේ? කන්නේ නැත්නම් හුස්ම ගන්න ඔනෙත්නැහැ. ඒකත් බලලද?
     
    • Haha
    Reactions: dilann
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නොකා නොබී ඉඳපු සිංහලයෙක්ගෙ නමක් කියපන් බලන්න
    post එක කියවලා හරියට වටහාගන්න හැකියාවක් නෑනේ ඉතිම් - තවත් කතා කොරල පලක් තියෙනවද ?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Matanan oya katha ekak wath wiswasa ne yama maha pelahera panna puluwan but unak hoda karaganna be doctor kenek gawata yanna one
    ඒක තමා කර්ම විපාක වල හැටි - විඳිලා ඉවර කොරන්නම ඕන - වෙන දෙයක් කොරල බේරිලා යන්න බෑ. ඒ නිසා තමයි ඒ - බුදු හාමුදුරුවො ජීවක වෛද්‍යවරයා ගාවට වැඩියේ නෑ - බුදු හාමුදුරුවො ලඟට ජීවක ආවා මිසක්.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    කැරි කියන්නේ ශුක්‍ර තරලයට - ඒක කෑවට ශුක්‍ර ධාතුව හැදෙන්නෙ නෑ - හැදෙනවා නම් ගෑණු පිරිමින්ට වඩා හයිය වෙන්න ඕන කොරන cum in mouth තොගේ හැටියට - ශුක්‍ර ධාතුව හැදෙන්නෙ ඇට මිදුළු වලින්.
    මෙච්චර කල් මන් හිතන් හිටියෙ ඇට දෙකෙන් තමා ඕක වෙන්නේ කියලා. කලින් දන්නවනම් මෙච්චර පරිස්සම් කරන්න මහන්සි වෙන්නේ නෑ
     
    • Haha
    Reactions: hasithayad

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,861
    67,104
    113
    ඒක තමා කර්ම විපාක වල හැටි - විඳිලා ඉවර කොරන්නම ඕන - වෙන දෙයක් කොරල බේරිලා යන්න බෑ. ඒ නිසා තමයි ඒ - බුදු හාමුදුරුවො ජීවක වෛද්‍යවරයා ගාවට වැඩියේ නෑ - බුදු හාමුදුරුවො ලඟට ජීවක ආවා මිසක්.
    E kiyanne buduhamduruwo bakkula rahat wahabseta second
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මෙච්චර කල් මන් හිතන් හිටියෙ ඇට දෙකෙන් තමා ඕක වෙන්නේ කියලා. කලින් දන්නවනම් මෙච්චර පරිස්සම් කරන්න මහන්සි වෙන්නේ නෑ
    ඉක්මනින් යන එවුන්ට තේරෙන්නෙ එහෙම තමා. ගොඩක් වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් නම් තමන්ටම මීටර් වෙනවා මේ කියන සිද්ධිය. ඒ ආතල් එකේ පට්ට බව දන්නො දනිති. නොවිඳපු එවුන්ට හිතාගන්නවත් බෑ.
     
    • Wow
    Reactions: johnferna678
  • Apr 15, 2014
    5,817
    4,928
    113

    මේ කතා කොරන්නේ භෞතික රාමුව තුල ඉඳගෙන නේ - මේ සංසිද්ධිය භෞතික රාමුවෙන් පිට දෙයක් නිසා වෙන දෙයක් - පංචේන්ද්‍රයන්ට ගෝචර නොවෙන එකක්. උපන් අන්ධයා ඉර නොදැක ඉර කියල එකක් නෑය කියනවා වගේ කතාවක් තමා ඔය කියන්නේ. පව් ඉතිම්.
     
    • Like
    Reactions: 326

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    දැන් අපි පිලිගන්න උපරිම විදිහට අධ්‍යාත්මිකව ඉහලටම ගියේ බුදුහාමුදුරුවෝ. බුදු හාමුදුරුවෝ කෑම නොකා ඉදලා තියනවාද? දුෂ්කරක් ක්‍රියා කරපු කාලෙදි වත් නැහැ. බොහොම ටිකක් කාලා වතුර ටිකක් බීලා තමා ඉදලා තියෙන්නේ. දුෂ්කරක් ක්‍රියා ඉවර වෙන කොට ඇටයි හමයි විතරයි. පාර්‍යලේය වනෙදීත් කවුරු නැතත් සත්තු දන්වේල් දෙක වැරැද්දුවේ නැහැ කියලා කතාවල තියෙන්නේ. ඉතින් අපි මෙකටද මේ බොරු විස්වාස කරන්නේ. අනික ඔය වීඩියෝ එාකේ ඉන්න කෙනා ඩොලර් මිලියනයක් දෙන්න තරඟයක් තිබ්බා අවුරුදු ගානක් තමුන්ට අධ්‍යාත්මක බලයක් තියනවා කියලා ඔප්පු කලොත්.
     
    • Like
    Reactions: weer 11 and vito