එ.බු.සේ.

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඩිවෝස් කේස් ට්කක් පත්තු වෙයි වගේ නිව්ස් වල යන ඒවගෙ හැටියට නන්.
    :ROFLMAO:matath hithenne e ganu kena mokakahari hora wadak karala wage...
    Nirodayana madyasthanake wada karana ekek ekka sambandayak thiyenawa athi, hora wade mattu wena nisa kiyanne nadda danna :censored:

    set wena welawaka kollek kiyapu katandarayak ahuwa
    ganu epa una ban.. eka meke danna ba..
    ehema ayat innawa...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    එ බු සේ මතය මොකද්ද?

    දිවුලපිටියේ අක්කට අද්භූත විදිහට ලෙඩේ හැදුන එකට.
    මේක ඉන්දියාවේ රෝ එකේ වැඩක්. පළාත් සභා කේස් එකයි කාර් විකුණගන්න බැරි එකටයි පළිය ගත්තෙ :rolleyes:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    මේක ඉන්දියාවේ රෝ එකේ වැඩක්. පළාත් සභා කේස් එකයි කාර් විකුණගන්න බැරි එකටයි පළිය ගත්තෙ :rolleyes:

    රෙද්ද උන්ගේ කහ ටික විකුණගන්න දෙන්නෙ නැති හින්දා
    මට හිතෙන්නේම අරකි වටේ ගිහින්
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක ඉන්දියාවේ රෝ එකේ වැඩක්. පළාත් සභා කේස් එකයි කාර් විකුණගන්න බැරි එකටයි පළිය ගත්තෙ :rolleyes:
    wenna puluwan ban
    dapan dapan age karan nathuwa.
    baha ban :( eka chora wadiy
    රෙද්ද උන්ගේ කහ ටික විකුණගන්න දෙන්නෙ නැති හින්දා
    මට හිතෙන්නේම අරකි වටේ ගිහින්
    apita ona sinhala kaha
    එ.බු.ස ට ජය
    jayama
    Mata field eke wada walata yanna one
    Encountering walata mawa dapan
    ekenma oya unit eka baraganna
    apita vacancy nadda hichchi?
    barida oke director board ekata ganna 😂
    ayyoo enna miture. kamati post ekak ganna puluwan...
     
    • Haha
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    apita vacancy nadda hichchi?
    barida oke director board ekata ganna 😂

    සලකා බලන්න පුලුවන්

    මෙහෙමයි පොඩි මාස්ක් හිගයක් තියෙනවා මල්ලි. අපේ කට්ටිය හොයන්නත් ගියා තාම හොයාගන්න බැරි උනා නේ. පුලුවන් කමක් තියෙනවා නම් පෙට්ටි 10 විතර හිච්චි මලයගේ පොල් ගහ මුල තියලා ගියා නම්.
    සතියකින් විතර වැඩේ වෙයි ෂුවර් 😁
     
    • Love
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සලකා බලන්න පුලුවන්

    මෙහෙමයි පොඩි මාස්ක් හිගයක් තියෙනවා මල්ලි. අපේ කට්ටිය හොයන්නත් ගියා තාම හොයාගන්න බැරි උනා නේ. පුලුවන් කමක් තියෙනවා නම් පෙට්ටි 10 විතර හිච්චි මලයගේ පොල් ගහ මුල තියලා ගියා නම්.
    සතියකින් විතර වැඩේ වෙයි ෂුවර් 😁

    pol newey dan thal miture. location eka

    8°23'09.4"N 80°30'43.1"E
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    එ බු සේ මතය මොකද්ද?

    දිවුලපිටියේ අක්කට අද්භූත විදිහට ලෙඩේ හැදුන එකට.

    ඒ අක්කගේ හොටු, කබ, සෙම හෝ සෙවල ටිකක් එ.බු.සේ. ජෙනරාල් හිච්චි උතුමාණන්ට එවුවොත්, රස පරීක්ශනය කරලා හරියටම කියයි. ඒකට IDH එකට එ.බු.සේ. ඒජන්ට්ලා ටිකකට බඩගාන්න වෙයි...

    ටිකක් බරපතල කේස් එකක්.. IDH එකේ ආරක්ශාව රන්ජන් රාමනායක මහත්තයට දීලලු. අහුවුණොත් පුතේ පු... පලාගෙන එන්න වෙන්නෙ. :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒ අක්කගේ හොටු, කබ, සෙම හෝ සෙවල ටිකක් එ.බු.සේ. ජෙනරාල් හිච්චි උතුමාණන්ට එවුවොත්, රස පරීක්ශනය කරලා හරියටම කියයි. ඒකට IDH එකට එ.බු.සේ. ඒජන්ට්ලා ටිකකට බඩගාන්න වෙයි...

    මම සාසේ බන් තාම
    සතුරා නොමග යවන්න උපක්‍රමයක් වශයෙන් පෝස්ට් වෙනස් කර කර ඇක්ට් කරන්නෙ..
    උබද දන්නෙත් නැ ඇත්ත ජෙනරාල්
     
    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,788
    113
    Ja-ela
    මම සාසේ බන් තාම
    සතුරා නොමග යවන්න උපක්‍රමයක් වශයෙන් පෝස්ට් වෙනස් කර කර ඇක්ට් කරන්නෙ..
    උබද දන්නෙත් නැ ඇත්ත ජෙනරාල්

    මම නෙවෙයි.මමත් තාම ගමරාළ.. ඇත්තටම ඕකව හොයා ගන්න වටිනවා අම්මපා...