Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,429
    113
    ඒ ඔජස අපිට හදාගන්න පුළුවන් ශුක්‍ර ධාතුව වැඩිපුර වඩා ගැනීමෙන් - ඒ හරහා නිරෝගීව ඉන්න පුළුවන්. ඒ කාරණෙයි මෙතනින් ඔප්පු වෙන්නේ.

    කෝ බලන්න ඉන්දියාවෙ විද්‍යාඥයො/ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙන් එහෙම කියපු තැන
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මගේ මතය නෙවෙයි. බුද්ධ දේශනාව.
    ඒ නිසා නේ ඒ ගැන තර්කයක් නැත්තේ.
    ලොල්.😂 හොයලා බලහන්කෝ කාලියි & පාර්වති කවුද කි‍යලා. අපරාධ වචන නාස්තිය.
    මම අහලා/කියවලා තියෙන හැටියට කාලිගේ සැමියා මහාකාල කියල ඩයල් එකක්. ශිව නෙවි. ඔය සම්බන්ධෙත් දැන් ශුවර් නෑ කියලයි ඒ ගැන පරතෙරට දන්න අය කියන්නේ.
    මාර තියරියක්නේ බන් ඒක. දැන් ඔය කියන විදිහට "ජරා" කියන එක ව්‍යාධියට කලින් දාන්න බෑ. මොකද ලෙඩ වෙන්න වයස බලපාන්නේ නෑනේ.😂😂
    ලෙඩ හැදුනට නාකි වෙන්නෙ නෑනේ - ඒ නිසයි ව්‍යාධි ජරා කියලා නොකියන්නේ.

    මචන් මුළින්ම දේව කතා ටික කියවහන්. ඊට ප්ස්සේ ත්‍රිපිකය කියවහන්. ඔන්න එතකොට උඹට පුළුවන් ඔය දෙක ගළපලා අහු නොවෙන්න කෙබර අත අරින්න. නැත්තම් ඔය දෙකම නොදැන කියෙව්වහම අනාථ වෙනවා.
    හා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ශිවගේ නෝනා පාර්වතී , කාලි නෙවි - ඔන්න ඔප්පු වුණා ඔයාගේ උගත් කමේ තරම ! ඔතනත් පැහැදිලි තර්කයක් නෑ.
    ලොල්.😂 හොයලා බලහන්කෝ කාලියි & පාර්වති කවුද කි‍යලා. අපරාධ වචන නාස්තිය.
    මම අහලා/කියවලා තියෙන හැටියට කාලිගේ සැමියා මහාකාල කියල ඩයල් එකක්. ශිව නෙවි. ඔය සම්බන්ධෙත් දැන් ශුවර් නෑ කියලයි ඒ ගැන පරතෙරට දන්න අය කියන්නේ.

    උබල ගහගන්න එපා අනුන්ගේ ගෑනුන්ට .. google දෙවියන්ට අනුව ශිව ට ගෑනු 4යි.
    පාර්වතී, උමා , දුර්ගා , කාලි . :baffled:
     
    • Haha
    Reactions: shadow134

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    මට දැන් මතුවෙච්ච ප්‍රශ්නයක්? විසදලා දෙන්න.

    දිව්‍ය ඕසජ කියන්නේ ශුක්‍ර තරලයනම් දෙවියො ඒක මෙතුමගේ කටේ ගෑවනම් ඒත් දේවතාවියෝ තුන්දෙනෙක් නම්............

    ඔය දේවතාවියෝ කට්ටිය shemale ලද? නැත්නම් transgender ද? මු එතකොට __________ කරලා දීලද? එහෙමත් නැත්නම් අර දෙවිවරුන්ගේ ශුක්‍ර ධාතුව ගෙනත් මුගේ කටට දාලද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    මට දැන් මතුවෙච්ච ප්‍රශ්නයක්? විසදලා දෙන්න.

    දිව්‍ය ඕසජ කියන්නේ ශුක්‍ර තරලයනම් දෙවියො ඒක මෙතුමගේ කටේ ගෑවනම් ඒත් දේවතාවියෝ තුන්දෙනෙක් නම්............

    ඔය දේවතාවියෝ කට්ටිය shemale ලද? නැත්නම් transgender ද? මු එතකොට __________ කරලා දීලද? එහෙමත් නැත්නම් අර දෙවිවරුන්ගේ ශුක්‍ර ධාතුව ගෙනත් මුගේ කටට දාලද?
    පිස්සුද බන් ඕවා තර්ක කරන්නේ ? මේ ඉන්දියන් උන්ගේ මිත්‍යා ගොන් කතා මූ ඔලු උඩ තියාගෙන බුද්ධාගම අල්ලාගෙන මගුලක් කියනවා. ඒ මදිවට "සිංහල immunity" කියලා කොහෙන්වත් අදාළ නැති title එකක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කෝ බලන්න ඉන්දියාවෙ විද්‍යාඥයො/ඩිෆෙන්ස් මිනිස්ට්‍රි එකෙන් එහෙම කියපු තැන

    එක ඇවිල්ලා ප්‍රතිශක්තිය පිළිබඳ පෙරදිග වෛද්‍ය ක්‍රම වල මූලධර්මය.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,429
    113
    මට දැන් මතුවෙච්ච ප්‍රශ්නයක්? විසදලා දෙන්න.

    දිව්‍ය ඕසජ කියන්නේ ශුක්‍ර තරලයනම් දෙවියො ඒක මෙතුමගේ කටේ ගෑවනම් ඒත් දේවතාවියෝ තුන්දෙනෙක් නම්............

    ඔය දේවතාවියෝ කට්ටිය shemale ලද? නැත්නම් transgender ද? මු එතකොට __________ කරලා දීලද? එහෙමත් නැත්නම් අර දෙවිවරුන්ගේ ශුක්‍ර ධාතුව ගෙනත් මුගේ කටට දාලද?

    Sloppy seconds අහලා නැතේ
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උබල ගහගන්න එපා අනුන්ගේ ගෑනුන්ට .. google දෙවියන්ට අනුව ශිව ට ගෑනු 4යි.
    පාර්වතී, උමා , දුර්ගා , කාලි . :baffled:
    අනේ මට නම් වැඩක් නෑ බන්. ඒත් මූ මහ ජරා වැඩක් කරන්නේ. අනුන්ගේ පවුල් කඩාකප්පල් කරන්නේ.:angry: දැන් ඔය දේවතාවියෝ ඇවිත් අර මිනිහගේ කටේ අහවල් දෙයක් එබුවා කිව්වහම, ඔය දේවියන් තුන්දෙනාගේ හස්බන්ඩා දෙවිවරුන්ට නහුතෙට නගිනවා. පස්සේ ඉතින් පවුල් ප්‍රශ්න. ඩිවොස් වෙන්න උනත් බැරි නෑ. :dull:
     
    • Haha
    Reactions: dilann and S.GUNE

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවුරුදු 7 ඉඳලා නේ කන්නෙ නැතුව ඉඳලා තියෙන්නේ - ඊට කලින් කාලා ඇති නේ. එතකොට බුදු හාමුදුරුවො වැරදි නෑනේ. ඊට පස්සෙ මෙයාට ආහාරය වෙන්නෙ අර දිව්‍ය ඕජස. ඒ නිසා කන්න ඕන වෙන්නෙ නෑ.

    නෑනේ - ලක්ෂ්මි කියන්නේ බුද්ධ ශාසනය රකින්න අණ ලබාගෙන ඉන්න විෂ්ණු දෙවියන්ගේ බිරිඳ - අනික් දෙන්න එයාගේ යාළුවො වෙන්න පුළුවන් . එයාලා හින්දු වෙලා තියෙන්නෙ ඉන්දියාවේ හින්දු මිනිස්සු එයාලව අදහන හංදා නේ. ඉතිං එයාලා ගැන කියන්න බුදු දහම ප්‍රතික්ෂේප කළ යුතුය, හින්දු දහම පිළිගත යුතුය කියන මතය තකතීරු එකක්.

    මේ මනුස්සයා මළා නේ - ඒ මැරෙන්නෙත් ලෙඩකින් නේ - ලෙඩක් නැතුව මැරෙන්නෙ නෑනේ - ඉතිං බුදු හාමුදුරුවන්ට වැරදිලා නෑ.

    මම මොක විශ්වාස කෙරුවත් - ඒ දේවල් උඹල පිළිගන්නෙ නෑනේ. උඹල පිළිගන්නේ ඒවා විද්‍යාඥයො ඔප්පු කෙරුවොත් විතරයි නේ. දැන් මේ කේස් එක ඔප්පු කොරල නේ තියෙන්නෙ දෙපාරක්ම ඇත්තය කියලා. ඒත් උඹල පිළිගන්නෙ නෑ. ඔහොම් එවුන් ඉන්නවා පිටරටත්.

    අර තියෙන්නේ මෙයාගේ MRI scan එකේ report එක දාලා - ඒක research paper එකක් නෙවිද ? මෙයාගේ අනික් report මොකුත් එළියට දාන්නෙ නෑ මොකද මේ investigations කෙරුවේ ඉන්දියන් ආරක්ෂක අමාත්‍යංශයෙන්. ඒවා රාජ්‍ය රහස් හැටියට තියන් ඉන්නවා. මේ යෝගීගේ ලේ වල එක හෝමෝන එකක් අසාමාන්‍ය ලෙස වැඩියි කියල කතාවක් යනවා, ඒ ගැන නොකියා හිටියේ තහවුරු කොරන්න බැරි හංදයි.

    උඹ පිළිනොගත්තට මට පාන් යෑ.
    උත්පලවර්ණ දිව්ය රාජයයි විෂ්ණු කියන හින්දු දෙවියන් වයි පටලගත්ත උඹ එක්ක මොන කතාද බං...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඒ කියන්නෙ ඕජස් සීන් එක නිකං හිතලුවක් නෙ ?

    ඒ හිතළුව තමා මේ තහවුරු වුණේ ඇත්තය කියලා. නැත්තම් ඔය මිනිහාට ඔච්චර ලොකු immunity එකක් එන්න බෑනේ නොකා නොබී ඉඳගෙනත්.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    tenor (2).gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,780
    2
    54,429
    113
    ඒ හිතළුව තමා මේ තහවුරු වුණේ ඇත්තය කියලා. නැත්තම් ඔය මිනිහාට ඔච්චර ලොකු immunity එකක් එන්න බෑනේ නොකා නොබී ඉඳගෙනත්.

    මම අදහස් කළේ ඔය මිනිහ ඕජස් ලොවල කියල ඉන්දියාවෙ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙන් වත් පිළිගත් පෙරදිග වෛද්‍ය විද්‍යාඥයෙක් වත් කියල නෑනෙ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    අනේ මට නම් වැඩක් නෑ බන්. ඒත් මූ මහ ජරා වැඩක් කරන්නේ. අනුන්ගේ පවුල් කඩාකප්පල් කරන්නේ.:angry: දැන් ඔය දේවතාවියෝ ඇවිත් අර මිනිහගේ කටේ අහවල් දෙයක් එබුවා කිව්වහම, ඔය දේවියන් තුන්දෙනාගේ හස්බන්ඩා දෙවිවරුන්ට නහුතෙට නගිනවා. පස්සේ ඉතින් පවුල් ප්‍රශ්න. ඩිවොස් වෙන්න උනත් බැරි නෑ. :dull:
    මේ වගේ ගෑනු 4ක් ගැන බලන්න ඕන බිසී මනුස්සයෙක්ට බුදු දහමත් ආරක්ෂා කරන්න බාරදෙයිද බන් ? අනික උන් එහෙනම් ඉන්න ඕනේ ලංකාවේ නේ . මොන මගුලක්ද අර ඉන්දියාවේ යෝගියෙක්ට ශුක්‍ර පොවා පොව යන්නේ ? ඉන්දියාවේ ඉන්න බහුතර බුද්ධාගමේ අය පසු කාලේ බුදු දහම වැලද ගත්ත අඩුම කුලේ හින්දු අය ..
     
    • Haha
    Reactions: shadow134
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම අදහස් කළේ ඔය මිනිහ ඕජස් ලොවල කියල ඉන්දියාවෙ ඩිෆෙන්ස් මිනිස්ට්‍රියෙන් වත් පිළිගත් පෙරදිග වෛද්‍ය විද්‍යාඥයෙක් වත් කියල නෑනෙ?

    මේකෙ අගදි කියනවා discovery channel එකෙන් උන්ට තේරෙන විදියට - ඒත් ඒකම තමා.

    මේ වගේ ගෑනු 4ක් ගැන බලන්න ඕන බිසී මනුස්සයෙක්ට බුදු දහමත් ආරක්ෂා කරන්න බාරදෙයිද බන් ?

    යකූ මෙහෙමත් ඇදගෙන නෑමක් - කුජීතයි - වැළලියන් !
     
    strada

    Well-known member
  • Sep 28, 2018
    379
    376
    63
    ඉක්මනින් යන එවුන්ට තේරෙන්නෙ එහෙම තමා. ගොඩක් වෙලා අල්ලගෙන ඉන්න පුළුවන් නම් තමන්ටම මීටර් වෙනවා මේ කියන සිද්ධිය. ඒ ආතල් එකේ පට්ට බව දන්නො දනිති. නොවිඳපු එවුන්ට හිතාගන්නවත් බෑ.

    බොරු කියන්න එපා යකෝ. සමහර දවස් වල කික් වෙන වැලක් සෙට් වෙනකන් අතේ ගගහා වරු ගනන් වැල සයිට් පීරනවා. යන්න එනකොට නවත්තනවා. ස්ටේබල් උනාම ආයෙත් ගහන්න ගන්නවා. උබ කියපු විදිහට කොන්දෙන් කැරි එන බවක් මීටර් වෙලා නෑ මෙච්චර කාලෙකට. බඩු එන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරිනම් යනකොට නැවිලා බලාගෙන ඉදපන්
     
    ඒක තේරෙන්නෙ ගෑණියෙක් එක්ක හැමිනෙනකොට - ඒකිගෙ ඇඟේ අපේ ඇඟ ගෑවෙන කොට රස්නෙටයි සැපටයි ගාණකට වෙලාවක් ස්නායු පද්ධතිය tune වුණාට පස්සෙ. අතේ ගහල sexpert වෙන්න බෑ බං. ඉස්සෙල්ලා උකලා හිටපං

    Timestamp?
    04:05 onward.