5TB වගේ External HDD එකක් ගන්න ඕන. Recommend කරන්න පුලුවන් Brand එකක් හරි ගන්න තැනක් හරි කියනවද?
මිල කීයක් වගේ වෙනවද?
මිල කීයක් වගේ වෙනවද?
Math hoyanawa Seagate, WD agent ලා ලංකාවේ කව්ද කියලා. Transcend නම් sense micro ලා කරන්නේmata files backup karannai ona
server eke backup ekak kohomath wadinawa
google driva backup ekak upload karanawa
machine eke thawa backup ekak tiyanawa
wadi parissamata externam HDD ekakath save kalla tiyanna baluwe
SSD nam ona na
2TB 2kak ganna eka hodai wage thama
keeyak weida? ganna hoda thanak recommend karanna puluwanda
eka thama neda mehema karana eka hodai thama2TB 2k ගනින්. ලොකු capacity drives කෙල වීමේ සම්භාව්‍යතාවය ඉතා ඉහලයි (don't put all your eggs in one basket)
Recommend Seagate or WD.
හදිස්සි නැත්නම් Black Friday සේල්ස් වලින් ගනින්, නොර්මල් දැන් නම් 2TB එකක් යන්නෙ 55 -65 USD range එකේ. (LKR 13k වගේ වෙයි with tax+shipping)
ow risk ekak tiyanawa, balamuloku capacity ekak gannawa nam NAS ekak ganin. oka disk ekata kela unoth baduma thama puthe ubata
didn't TechTablets do a review on that?I ordered sabrent xtrm-q 8TB. Arriving today!
ගන්න එකක් ගනින් usb interface එක drive එකට පාස්සලා නැති (shuck කරන්න පුලුවන් එකක්). මොකද usb interface එකට කෙලවුණත් උඹට ඕක මැෂින් එකක්ට ගහලා data ටික recover කරගන්න පුළුවන්. WD පොඩි සයිස් එව්වා ඔක්කොම වගේ පාස්සපුවා.
transcend/adata ruggedized මොඩල් වගයක් එනවා, ඒවා ෂේප්.