OECSL එකේ ලසන්තට ඇරපු හින්ට් එක.

JBLs

Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    Koti Ganan Talks denne Gedarata yana parawath hariyata ne
    Game eunta satha pahaka wedak ne keriyagen
    muge okkoma connection pita eun ekkai muge wenama konda kurullo set ekak innawa un ekkai witharai
    Hena oluwen inne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මචං ඔය පොර ජෙනුයින් සල්ලි හොයන්නේ. හොයන්නේ කොහොමද කියලත් මම දන්නවා. දෙකයි පනහේ වැඩ වලින් නම් නෙවේ. මම ඌව දන්නවා, ඌට මාව මතකද දන්නේ නෑ , එක සැරයක් ඇප් එක්ක වැඩකට පොර සෙට් උනා.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    මචං ඔය පොර ජෙනුයින් සල්ලි හොයන්නේ. හොයන්නේ කොහොමද කියලත් මම දන්නවා. දෙකයි පනහේ වැඩ වලින් නම් නෙවේ. මම ඌව දන්නවා, ඌට මාව මතකද දන්නේ නෑ , එක සැරයක් ඇප් එක්ක වැඩකට පොර සෙට් උනා.
    මොකද්ද මචන් මෙතඩ් එක ,
    Multiple pbns and adsense නෙ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :dull:

    https://www.builtapps.com/about-us/

    Capture.PNG

    1.PNG

    5.PNG
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Boru kiyanna one nane... 2012 di mamai lasai ekata salli dala thamai SEO tool ekak gaththe SEO karanna.
    Mama thamai SEO tool eka buy karala uta key ela dunneth karana vidiya kiyala.

    Dan uth ekka ragana eka parayek wath ethakota hitiye na. Mamai lasai thamai EK eke Fiverr thread tikath adagena giye.
    Habai u nam genuine machan.

    Hora boru na. 2013 passe uge magei connections nathi una. U wenama path ekaka giya.
    mama wenama path ekaka giya.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,087
    113
    Loading...
    අර 30000/= ක් අරගෙන social media වලින් website එකකට traffic ඇදළා, article ලියලා දාළා, adsence කරන්න උගන්නන්න හදන එකට සල්ලි ගන්න එක නම් අවුල් බන්. Anuradhapura event එකෙන් පස්සෙයි ඕක මාකට් කරන්න ගත්තෙ 30 යි කියලා. ඕවා නිකන් කියල දෙන්න ඕනි දේවල්. ඕනි තරම් search කරලා හොයාගන්න පුලුවන් ඕකෙ තියෙන content එක. මොකද ලංකාව කියන්නෙ දුප්පත් රටක්. අහිංසක කොල්ලෙක් කෙල්ලෙක් ගොඩයයි නිකන් කියලා දුන්න නම්. දැන් විරැකියාවත් වැඩියි. $200 ක් දීලා ඕක ඉගෙන ගන්න පුලුවන් අයට වැඩිය, ඕක කරන්න සල්ලි නැති, උනන්දුව උවමනාව තියෙන අය ඕනි තරම් ඇති. ඔය සල්ලි පස්සෙ යන වැඩෙන් කට්ටිය සවුත්තු වෙනවා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ටීන් ලෝකේ උන්ගේ ජෙෆ් බෙසෝස්:D
    මේකේ දැම්මට නම් කමක් නෑ....ට්‍රිගර් වෙයි එෆ්.බී එහෙම දැම්මොත් සිගිති පතාලේ ඇන්ට පනර්ස්ලා

    ලසන්ත ස ට බැනල අපායේ පලයන්කෝ ඈ :sorry:
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Boru kiyanna one nane... 2012 di mamai lasai ekata salli dala thamai SEO tool ekak gaththe SEO karanna.
    Mama thamai SEO tool eka buy karala uta key ela dunneth karana vidiya kiyala.

    Dan uth ekka ragana eka parayek wath ethakota hitiye na. Mamai lasai thamai EK eke Fiverr thread tikath adagena giye.
    Habai u nam genuine machan.

    Hora boru na. 2013 passe uge magei connections nathi una. U wenama path ekaka giya.
    mama wenama path ekaka giya.
    ලසාගේ හොර වැඩනම් නෑ තමයි. මොනවා උනත් ඒ කාලේ Fiverr Club එකෙන් හොඳ කොල්ලෝ සෙට් එකක් සෙට් උනා. දැන්නම් ඉන්නේ 5$ ක් ආවම රඟන පොඩි උන් ටිකක්. වැදගත් විදියට සල්ලි ටිකක් හොයලා ගොඩ යන විදිය ඉගෙනගන්න තිබ්බ තැනක් සෙට් එකක් තමන්ට නැති තැනක් හදාගන්න පාවිච්චි කරා. පස්සේ පස්සේ සෙට් එකක් පොඩි ගානක් ආවම අනිත් උන්ට "ඕවා ඉගෙනගෙන වැඩක් න, බලපන් දැන් මම ඉන්න තැන වගේ" ටෝක් දෙන්න පටන් ගත්තා. අරුන් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන Emoney පොරවල් වෙන්න දැඟලුවා. ලසාලගෙන් දෙයක් ඉගෙනගන්නවා වෙනුවට පුද්ගල වන්දනාව කරන්න පටන් ගත්තා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Social media වලින් website එකකට traffic ඇදළා, article ලියලා දාළා, adsence කරන්න

    Oya de thamai Lasa mainly kare e kaleth. Mokada lasage talent ekath thiyenne othana machan.
    Pora AdSense karala dawasata $500 gaththa e dawas wala. Site bara ganak handle karanawa mama hithanne sites 400kata wada domains thiyenawa lasata.

    Me deth hamotama karanna ba machan kochchara dana gaththath.
    Lasa e athin wadda.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    මම නන් ඒ ගෲප් එකේ ඉන්නවා හැබයි ඊ මනි සීන් එකක්වත් නෑ.උන් හරි විනෝදයි.ඉගෙන ගන්න එපා කියලමයි කියන්නේ වුන්..වුන් දන්නෙ නෑ සෝසල් මීඩියාවගේ දේවල් වුනත් හදන්නේ ඉගෙනගත්තා ඉන්ජෝ කියලා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Koti Ganan Talks denne Gedarata yana parawath hariyata ne
    Game eunta satha pahaka wedak ne keriyagen
    muge okkoma connection pita eun ekkai muge wenama konda kurullo set ekak innawa un ekkai witharai
    Hena oluwen inne
    මම ඉස්සර හිටියේ උගේ ගෙවල් හරියේ බන් තාමත් මම ඉදලා හිටලා එහෙත් ඉන්නවා නිවාඩුවට,
    ඔය පාරේ සීන් එක වෙන දෙයක් දැන් අනිත් පැත්තෙන් පාර හදලා තියෙන්නේ

    math dawasak sebuwatte gihin eddi dakka ge nam
    සෙම්බුවත්තේ යද්දී????
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මම ඉස්සර හිටියේ උගේ ගෙවල් හරියේ බන් තාමත් මම ඉදලා හිටලා එහෙත් ඉන්නවා නිවාඩුවට,
    ඔය පාරේ සීන් එක වෙන දෙයක් දැන් අනිත් පැත්තෙන් පාර හදලා තියෙන්නේ

    සෙම්බුවත්තේ යද්දී????
    Ow ai