Koti Ganan Talks denne Gedarata yana parawath hariyata ne
Game eunta satha pahaka wedak ne keriyagen
muge okkoma connection pita eun ekkai muge wenama konda kurullo set ekak innawa un ekkai witharai
Hena oluwen innea
Nodakin paraya. Dan itin othana weda karapu ahinsakayek ge job eka iwarai
මොකද්ද මචන් මෙතඩ් එක ,මචං ඔය පොර ජෙනුයින් සල්ලි හොයන්නේ. හොයන්නේ කොහොමද කියලත් මම දන්නවා. දෙකයි පනහේ වැඩ වලින් නම් නෙවේ. මම ඌව දන්නවා, ඌට මාව මතකද දන්නේ නෑ , එක සැරයක් ඇප් එක්ක වැඩකට පොර සෙට් උනා.
Uge website, facebook pages balapan. Hariyata brand ekakwat promote karaganne danne na. Tiyenne uge lamayage birthday eke photo lol. Projects karana kiwwata karapu labbakut na, weda karapu client la gena portfolio ekak wat na.teen crowd eka ban allanne... ammo puka hodapan keewoth ekath karanna yai untika
ටීන් ලෝකේ උන්ගේ ජෙෆ් බෙසෝස්
මේකේ දැම්මට නම් කමක් නෑ....ට්‍රිගර් වෙයි එෆ්.බී එහෙම දැම්මොත් සිගිති පතාලේ ඇන්ට පනර්ස්ලා

ලසාගේ හොර වැඩනම් නෑ තමයි. මොනවා උනත් ඒ කාලේ Fiverr Club එකෙන් හොඳ කොල්ලෝ සෙට් එකක් සෙට් උනා. දැන්නම් ඉන්නේ 5$ ක් ආවම රඟන පොඩි උන් ටිකක්. වැදගත් විදියට සල්ලි ටිකක් හොයලා ගොඩ යන විදිය ඉගෙනගන්න තිබ්බ තැනක් සෙට් එකක් තමන්ට නැති තැනක් හදාගන්න පාවිච්චි කරා. පස්සේ පස්සේ සෙට් එකක් පොඩි ගානක් ආවම අනිත් උන්ට "ඕවා ඉගෙනගෙන වැඩක් න, බලපන් දැන් මම ඉන්න තැන වගේ" ටෝක් දෙන්න පටන් ගත්තා. අරුන් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන Emoney පොරවල් වෙන්න දැඟලුවා. ලසාලගෙන් දෙයක් ඉගෙනගන්නවා වෙනුවට පුද්ගල වන්දනාව කරන්න පටන් ගත්තා.Boru kiyanna one nane... 2012 di mamai lasai ekata salli dala thamai SEO tool ekak gaththe SEO karanna.
Mama thamai SEO tool eka buy karala uta key ela dunneth karana vidiya kiyala.
Dan uth ekka ragana eka parayek wath ethakota hitiye na. Mamai lasai thamai EK eke Fiverr thread tikath adagena giye.
Habai u nam genuine machan.
Hora boru na. 2013 passe uge magei connections nathi una. U wenama path ekaka giya.
mama wenama path ekaka giya.
Social media වලින් website එකකට traffic ඇදළා, article ලියලා දාළා, adsence කරන්න
Oya de thamai Lasa mainly kare e kaleth. Mokada lasage talent ekath thiyenne othana machan.
Pora AdSense karala dawasata $500 gaththa e dawas wala. Site bara ganak handle karanawa mama hithanne sites 400kata wada domains thiyenawa lasata.
Me deth hamotama karanna ba machan kochchara dana gaththath.
Lasa e athin wadda.
මම ඉස්සර හිටියේ උගේ ගෙවල් හරියේ බන් තාමත් මම ඉදලා හිටලා එහෙත් ඉන්නවා නිවාඩුවට,Koti Ganan Talks denne Gedarata yana parawath hariyata ne
Game eunta satha pahaka wedak ne keriyagen
muge okkoma connection pita eun ekkai muge wenama konda kurullo set ekak innawa un ekkai witharai
Hena oluwen inne
සෙම්බුවත්තේ යද්දී????math dawasak sebuwatte gihin eddi dakka ge nam
Ow aiමම ඉස්සර හිටියේ උගේ ගෙවල් හරියේ බන් තාමත් මම ඉදලා හිටලා එහෙත් ඉන්නවා නිවාඩුවට,
ඔය පාරේ සීන් එක වෙන දෙයක් දැන් අනිත් පැත්තෙන් පාර හදලා තියෙන්නේ
සෙම්බුවත්තේ යද්දී????