FREE 100% රොබට්ගේ Cashflow Game එක!.

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ඔයාට Investor කෙනෙක්, Business owner කෙනෙක් විදියට හිතන්න පුරුදු කරන Online Game එකක්.
    මේකෙදි, අපිට කරන්න තියෙන්නේ Rat Race එක (හැමදාම 8-5 වෙන කෙනෙක් වෙනුවෙන් වැඩ කරන එක) escape කරලා,
    ඔයාගේ හීන වලට ලඟා වෙන්න. ඔයාගේ හීනය select කරන්නෙත් ඔයාමයි.



    ඔයා ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවද?
    ඔයා වෘත්තීය අධ්යාපනයක් ලබලා තියෙනවද?
    සාර්ථක පුද්ගලයෙක් වෙන්න, තවත් එක් අධ්යාපනයක් ලබන්න ඕන.
    ඒ තමයි මුදල් පිලිබඳ අධ්යාපනයයි (Financial Education).
    එය අපට ඉස්කෝලෙදි හරි campus එකේදී හරි වෙන අධ්යාපනික ආයතනයකදීවත් ලැබෙන්නේ නැහැ කියල ඔයා දන්නවාද?.

    ඉතින්, රොබට් කියෝසාකි විසින් ඔයා ඇතුළු අපි හැමෝටම මේදේ ඉගෙන ගන්න හදපු Game එක තමයි Cashflow Game එක.
    ඉහළ video (link) එකෙන් Game එක install කරලා play කරන්න ඕන විදිය සරලව explain කරලා තියෙනවා.​

    a (2).jpg


    "Doctor කෙනෙක්, Lawyer කෙනෙක් හෝ Engineer කෙනෙක් වෙන්න ඔබ පාසල් යායුතුමය.
    නමුත් ධනවතෙක් වෙන්න ඔබ පාසල් යායුතුම නැත." - රොබට් කියෝසාකි.
    #theentrepreneurfe
    ---------------------------------------------
    The Entrepreneur Facebook page
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ko lagakadi post1k watun nane bro ?????????? :) :) :) :)
    17 year old kollek Audi ekak aran 08 denekwa wadata aran gahapu gemaka kathawak thibba,
    owa dala meke inna ewungen banum ahala iwarayak na bn.

    godak ewun hithan inne unta bari nam anith ewuntath ba kiyala.
     
    • Sad
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    17 year old kollek Audi ekak aran 08 denekwa wadata aran gahapu gemaka kathawak thibba,
    owa dala meke inna ewungen banum ahala iwarayak na bn.

    godak ewun hithan inne unta bari nam anith ewuntath ba kiyala.
    ehema1k na ban.. ona deka ganna adharshayak thiynwa.uba eka lassanata danawa.. ara gaming bed kathawa wage... utube videoss dana cn.. dapan mchn... digatamaaaa
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ehema1k na ban.. ona deka ganna adharshayak thiynwa.uba eka lassanata danawa.. ara gaming bed kathawa wage... utube videoss dana cn.. dapan mchn... digatamaaaa
    Thnx bro! uba wage ewun hayiyak!!!
    mata nolabunu danuma, mata labeddi, man wage nolabunu anith ewun ekkath bedaganna ona wune.
    ewunata ekata watinakamak denawata wada baninna hitiya patta set ekak.

    digatama karamu! 😇
     
    • Like
    Reactions: asylum and D_Mad