කල්ලි

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    උබලට කවුරු හරි ගැහුවොත් උබලා කාටද කියන්නෙ?
    සාමාන්‍යයෙන් උබලා ඒ විදියට කල්ලි ගැහිලා ඉන්නවා ද?
    ඒ කල්ලි නඩත්තු කරන්නෙ කොහොමද උබලා
     
    • Like
    Reactions: D_Mad

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    kaatawath kiyala wedak nee
    issarala kalpanaa karahan
    guti kanna karapu wedee(warada) mokakda kiyala
    eekarala aaya ee weda nokara indahan
    කල්ලි නඩත්තු කරන්නෙ
    nari wage un
    sinhayek wage weyan thaniyama inna
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කෑ ගහලා අඩපන් එතනම
    { කල්ලි ගැහිලා රංගන තර්ඩ් ක්ලාස් සොන්නලුන්ව ගනන් ගන්නෙ නැත්තෙ ඕකයි මං, ලයින් එකට හිටෘයම උන් මහත්තයා කියලා කතාකරන්නෙ}
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ දවස් වල ඉස්කෝලේ නිවාඩු නිසා යෝ යෝ නිග්ග ගැන්ස්තරලා හොයාගන්න එක අමාරු නෑනේ
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    api nam yanne police kiyana
    thanata
    hodata sakshi ekatu karagena palayan
    loku salli kryek politics
    thiyena ekek nemeyi nam
    otanta giyama one ekek bayayi.
     
    • Like
    Reactions: PHBhagya

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අද කාලේ පොඩි කොල්ලො, අම්බානෙක ගුටි කෑවට පස්සේ internet ඇවිල්ලා අහනවා, what to do after taking a beating කියලා. pmsl ඕයි.
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    බුරුස් ලීගේ video ekak balala ඒ විදියට ගහන්න try karapan
     
    • Haha
    Reactions: PHBhagya