OECSL එකේ ලසන්තට ඇරපු හින්ට් එක.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අද වාහන ගෙවල් කියන්නේ පෝසත් කම පෙන්න එකක් මිසක්
    තමන්ට පහසුව ගෙනෙන ගමන් බිමන් යන්න හෝ හිසට සෙවනක් විදිහට මිනිස්සු දකින්නේ නැ
    ඒ සැහැල්ලුව විදින්නේ නෑ

    ලොකු ලෝන් ඇතුලේ ලොකු පීඩන ඇතුලේ සතුට හොයන අමුතු එකක් මිනිස්සුන්ට තියෙන්නේ :
    (

    අපි කැමති අපිට වඩා යමක් අඩු මිනිස්සුන්ට පොර ටෝක් දෙන්න මිසක්
    පොරත්වය පෙන්වන්න මිසක් මනුෂත්වයෙන් උදව් කරන්න නෙවෙයි
    කියලයි මට හිතෙන්නේ :(
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    @RLT4U Blue mountain ත්‍රෙඩ් එකක් දාල ඈති, මට මතකයක් නෑ.

    හැබැයි අපිටත් ඕන තරම් කරදර වෙලා තියෙනව, ඒ උනාට අපේ කරදරේ තව එකෙක්ගේ කරේ ගහලා, මම නම් කාටවත් වාත වෙලා නෑ.

    උබ අරන් නුවර ඩෙවොන් එකේ අයිති කෙනාගේ කවුද කිවා නේද ? ඇයි එයාලගෙන් ඉල්ලා ගත්තේ නැත්තේ? මට මෙතන උබව ලජ්ජාවට පත් කරන්න කිසිම ඕනෑකමක් නෑ. මම පාඩුවේ සද්ද නැතිව හිටියොත් මම නේ වැරදි කාරය වෙන්නේ එකයි රිප්ලයි එකක් උනත් දැම්මේ.

    අනික මම FB ප්‍රොෆයිල් එකක් තිබ්බත් එකේ ඉන්නේ මම විතරයි , මම ෆේස්බුක් පේජ් එකේ ඉන්ස්ටන් ආර්ටිකල් කරනවා. ඒ ඇරෙන්නේ මම fb වෙන කිසි කෙනෙක් add කරන නෑ ප්‍රොෆයිල් එකට.

    මම උබේ FB ප්‍රොෆයිල් එකක්වත් දන්නේ නෑ

    හරි බන් එල... උබ මට එකම දවසක කෝල් කරලත් නැහැ...මාව දන්නෙත් නැහැ.fb එකේ දැකලත් නැහැ...එල මචන්.. ගොඩක් thanks ඇත්තම කිව්වට 😅 :rofl: 😂 ;)
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හැමෝම නෙවේ, පිං බත් කන්න ආස උන් එකෙක් දෙන්නෙක් හිතං ඉන්නේ, අනික් උන් ඉතුරු කරපුවා තමන් ඉල්ලුව ගමන් දෙන්න ඕන කියලා. හරියට උන් අමාරුවෙන් හම්බ කරලා මගේ පොතේ දාල ඉතුරු කරලා දුන්න වගේ ලක්ෂ 5 , 10ය ඉල්ලලා pm දාන්නේ. :lol: මාර ජෝක්ස් ඒවා.

    මම දන්නේ නෑ ලක්ෂ 58ක් දීල ඉඩම්ක් අරන්, වංචාවකට අහු උනාම ඒ පාඩුව තමන් විදගන්න ඕනද? නැත්තම් අනික් මිනිස්සු ඒ පාඩුව පියවල දෙන්න ඕනද කියලා.

    ජීවිතේට මුනට හම්බුනේ නැති එකෙක්ට ලක්ෂ ගානක් ඉල්ලුව ගමන් දුන්නේ නෑ කියලා පිස්සු හැදිලා වැලපෙනවා. ඊට වඩා නම්බුව තියෙනවා පාරේ හිගා කෑවා නම්.

    එහෙම එකෙක්ට සල්ලි දුන්නේ නෑ කියලා සතෙක් වෙනවා නම්, එළකිරි එකේ ඉන්න හැමෝම සත්තු.

    එළකිරි එක සල්ලි හිගා කන්න හිගන කොටුවක්වත්, බැංකුවක්වත් නෙවේ නේ. අනික මේකේ ඉන්න මෙම්බර්ස්ලා කවුරුත් ලක්ෂ 5 \ 10 ඉල්ලලා කවුරුත් PM කරාට දෙනවද? මෙන්න කියලා. දුන්න කෙනෙක් ඉන්නවා නම් පොස්ට් එකක් දාන්න. fake ID නැතිව.මම මේ එළකිරි මෙබර්ට මෙච්චර සල්ලි ගානක් ණයට දුන්නා කියලා.

    මම නම් ජීවිතේට කාගෙන්වත් හිගා කාලත් නෑ , හිගා ගන්නෙත් නෑ. අත පය තියෙනවා නම් ගිහින් කුලී වැඩක් කරනවා.

    නඩුවකට අහු උනොත් හිරේ ගිහින් එනවා සල්ලි නැත්තම් කාටවත් බාල්දු නොවී.

    අන්තිමට කියන්නේ :-
    පාරේ යද්දී තමන් ඉස්සරහ කක්කා ගොඩක් තියෙනවා නම්, කක්කා ගොඩ පාගාගෙන යනවා ද, නැත්තම් පාගාගන්නේ නැතිව අඩිය උස්සලා යනවද කියන එක තමන්ගේ වැඩක්.

    මම පාඩුවේ පැත්තකින් ගියා නම් අනික් අයට වේදනා වෙන්න බෑ. මම එහෙම ගියා කියලා කාටවත් පාඩුවක් නැත්තම් කාටවත් වැඩක් නෑ මම යන විදිහ. ඕන නැති යාළුවන්ව ආශය නොකර එක තමන්ගේ වැඩක්.

    අය මම ගැන පොස්ට් කරන්න අවශ්‍ය නෑ, මම කාගෙන්වත් හිගා කාලත් නෑ, හිගා කාල ණයට අරනුත් නෑ. එහෙම නම් මම ගැන පොස්ට් දාන්න අවශ්‍ය නෑ නිකන් චිත්ත නොවී.
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    1602222134745.png
     
    උබ මට එකම දවසක කෝල් කරලත් නැහැ...මාව දන්නෙත් නැහැ.fb එකේ දැකලත් නැහැ.. උබ මට එක දවසක් වත් කෝල් කරලා නැද්ද දෙයියෝ? :lol: :rofl: :P;) ඒ උනාට ගත්තේ ඉඩමේ ගණන්,නුවර නෑදෑයො ඒ විස්තර දන්නවා..කොහොමද බන් ඒවා දන්නේ?

    Paypal හොර document,හොර passport හදලා දෙන්නම කිව්වේ නැද්ද?උයා හරි නරකයිනේ :love:

    Bittrex account දෙකක් හදලා,ලක්ෂ 35 වැඩිය තිබ්බ එකවුන්ට් එක කෙල කරගෙන..අන්තිමට එකට සමාදාන විනිශ්චය කරුවෙකරුට කියලා ගේම ගහද්දි,bittrex supportt එකට යවන්න ඕන message හදාලා දීපු මටනේ බන් උබ අද මෙහෙම කියන්නේ....ඒවටත් මනමද බන් රැ 11-12 කෝල් කරේ?උයා එකම කෝල් එකක් වත් ගත්තේ නැද්ද? :(
     
    Last edited:

    කවුද PM කරලා මගෙන් නම්බර් එක ඉල්ලන් රෑට රෑට කෝල් කරේ? උබට බොක්කේ ෆිට් එකක් විදිහට සැලකුවේ. ඒ උනාට උබ නිකන් නරියෙක් කියලා උබේ කතා වලින් තේරෙනකොට අයින් වෙන එක වරදක් නෙවේ බන්.

    උබ පේපැල් එකට හොර ඩොකියුමන්ට් හදනවා ද? එකට අවුලක් නෑ හැමෝම ඔහොම තමා පේපැල් අකවුන්ට් පාවිච්චි කරන්නේ. පරෙස්සමෙන් පාවිච්චි කරපන්.

    Bittrex account නම් තිබ්බ බන් ලෝක් උනේ නම් නෑ. උබට කියලා මැසේජ් ගහ ගන්න ඇයි අපිට අකුරු බැරිද බන්? ඇයි බන් උබ නිකන් ගෑනු ටයිප්? යකෝ පිරිමිත් ඉන්නවා උබ වගේ පිරිමි දැකලාම නෑ

    ඇයි උබේ ඩෙවොන් බේකරි මාමා උබට සල්ලි දෙන්නේ නැද්ද? උබට ඉඩමේ ලක්ෂ 58 එළකිරි එකේ උන් ගෙවන්න ඕනද? එකද මුළු එළකිරි එකෙන්ම සල්ලි ඉල්ලා ඉල්ලා හිටියේ.ලක්ෂ 58 කවර් කර ගන්න?

    එළකිරි එකේ උබට සල්ලි දුන්නේ නැති උන් සේරම වැරදි ද ? පලයන් බන් යන්න නිකන් චිත්ත නොවී.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oka nawaththa ganilla bn @lasankandy @Die-hard .. Ubala denama mage yaluwo.
    Mage bluemountain idam case eka godak kal adila giya die-hard kiuwa wgae. eth kohoma hari anthimata deed gaththa.
    Dan bluemountain ekak nadda koheda thiyeanwa nam malata ungen idam ganna epa machanla.

    Loss ekak unoth ithin paduwa vida dara ganna one. mata crypto walin $7000kata wada loss.
    ehema thamai ithin. Dawas 15kin aye $7000 heuwa mage project walain. Loss profit thiyenawa bn mona de karanna giyath jivithe.
     
    හරි මචන් එල...මට වැරදිලා වෙන්න ඇති..උබ මට කවදාවත් කෝල් කරලත් නැහැ..උබේ bittrex account lock වෙලා මට කෝල් කරෙත් නැහැ.. paypal account 25 න්,10 විතර ලිමිට් කරගෙන දින 180, හොර document හදන්න කතා කලෙත් නැහැ...

    bluemountain case එක කාලේ මුගෙන්,සුපුන්,FreezzeeR ගෙන් සල්ලි ඉල්ලුවා යාළුවෙක් සලකලා,මන් හිර වෙලා හිටිය නිසා..මු මාව මග හැරියා..අනිත් දෙන්නා උදව් කළා...අනිත්මට deed ගත්තා...සේරම ප්‍රශ්න විසදුනා..ආයිමත් normal තත්වෙට cash flow එක අවා මගේ.. උනුත් හිර උනොත් ගානක් ඉල්ලා ගන්නවා,ආයිත් එක දෙනවා..එහෙමනේ බන් යාලුවෝ උනාම....
     
    හරි බන්, නවත්තන්නම්, මූ තමා පැටලී පැටලී එන්නේ. මම නිකන් එයාගේ ණය කාරයෙක් වගේ.

    හරි මචන් එල...මට වැරදිලා වෙන්න ඇති..උබ මට කවදාවත් කෝල් කරලත් නැහැ..උබේ bittrex account lock වෙලා මට කෝල් කරෙත් නැහැ.. paypal account 25 න්,10 විතර ලිමිට් කරගෙන දින 180, හොර document හදන්න කතා කලෙත් නැහැ...

    bluemountain case එක කාලේ මුගෙන්,සුපුන්,FreezzeeR ගෙන් සල්ලි ඉල්ලුවා යාළුවෙක් සලකලා,මන් හිර වෙලා හිටිය නිසා..මු මාව මග හැරියා..අනිත් දෙන්නා උදව් කළා...අනිත්මට deed ගත්තා...

    පේපැල් එකෙන් 180න් සල්ලි කොහොමත් රිලීස් කරන එකේ මොකටද හොර ඩොකියුමන්ට් දෙන්නේ? ඇයි බන් ඔච්චර නයි ඇර ඇර දගලන්නේ. උබ මොකක්ද බලාපොරොත්තුවෙන්නේ? හරි ඔන්න මම චාටර් උනා....උබ දිනුම්.. දැන් හරි නේ ??

    එළකිරි එකෙන් අදුරගෙන හොදට ෆිට් උන යාලුවෝ ඕනෑතරම් ඉන්නවා බන් . අදටත් ආශ්‍රය කරන.

    මම උබෙන් උදවු අරනුත් නෑ ගත්තෙත් නෑ. මොකටද බන් කාටවත් වදයක් වෙන්නේ එහෙම චාටර් වේවි.

    අනික උබ අදුරගෙන මාසයක්වත් නොගිහින් සල්ලි ඉල්ලනකොට එහෙම දෙන්න පුලුවන්ද?

    උබව මග හැරලා හිටිය එක ගැන නම් දැන් නම් පට්ට සතුටුයි බන්. ටිකක් පිරිමියෙක් වෙයන් බන්.

    මම උබව ගණන් ගන්නේ නැත්තම්, උබත් මාව ගණන් නොගෙන පැත්තකට වෙලා පාඩුවේ ඉදපන්. නිකන් අර උදේට ඉදල් කොසු අරන් වැටවල් ඉස්සරහා නයිටි ඇදගෙන උදේ පාන්දර ඕපාදුප කියනවන ගැනු ටයිප් එකට වැටෙන්නේ නැතිව.

    මේක මෙතනින් ඉවරයි.... උබ උබේ වැඩක් කරගනින්.. මම ගැන වචනයක්වත් කියවන්න එපා. උබ පටන් ගත්තේ. මගේ රිප්ලයි එකෙන් ඉවර වෙන්න ඕන.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උබ පටන් ගත්තේ. මගේ රිප්ලයි එකෙන් ඉවර වෙන්න ඕන.
    ඇයි එළකිරි එක උබේද? :lol:

    මම උබෙන් උදවු අරනුත් නෑ ගත්තෙත් නෑ. මොකටද බන් කාටවත් වදයක් වෙන්නේ එහෙම චාටර් වේවි.
    එහෙනම් උබ නොවෙන්න ඇති මන් කතා කරන්නේ?සමාවෙන්න එහෙනම්..

    මන් කියන එකා නම්..

    අනුන්ගේ app නෙට් එකට දාපු code එක පොඩ්ඩක් වෙනස් කරලා color වෙනස් කරලා 2018-2020 කාලේ VPS 50ක් දාලා හොර click දාලා ගාන කපපු එකෙක්..

    bittrex account දෙකක් හදලා පිස්සුවෙන් වගේ කෙළගෙන අඩාගෙන,සමාදාන විනිශ්චය කාරයෙක් අල්ලන්,bittrex support එකට PM ගහ ගත්ත එකෙක්

    payapal 180 ලිමිට් කරගෙන,ඒ අස්සෙත් හොර කරන්න ගිහින් සමහර එකවුන්ට් permanent disabled කරගෙන අඩාගෙන document හදන්න ආව එකෙක්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    හරි මචන් එල...මට වැරදිලා වෙන්න ඇති..උබ මට කවදාවත් කෝල් කරලත් නැහැ..උබේ bittrex account lock වෙලා මට කෝල් කරෙත් නැහැ.. paypal account 25 න්,10 විතර ලිමිට් කරගෙන දින 180, හොර document හදන්න කතා කලෙත් නැහැ...

    bluemountain case එක කාලේ මුගෙන්,සුපුන්,FreezzeeR ගෙන් සල්ලි ඉල්ලුවා යාළුවෙක් සලකලා,මන් හිර වෙලා හිටිය නිසා..මු මාව මග හැරියා..අනිත් දෙන්නා උදව් කළා...අනිත්මට deed ගත්තා...සේරම ප්‍රශ්න විසදුනා..ආයිමත් normal තත්වෙට cash flow එක අවා මගේ.. උනුත් හිර උනොත් ගානක් ඉල්ලා ගන්නවා,ආයිත් එක දෙනවා..එහෙමනේ බන් යාලුවෝ උනාම....

    Uba nam sira jeppek, Hama welema balaporottu wenawa anith ewun ubata udaw karanna oni kiyala specially yaluwo. (Sunil hadunnetige yaluwoth nikan udaw karanne anna e type). ehema kale nati unama unta baninawa palu yanna. Ammo uba wage yaluwo nam nathi tharamata hodai.

    E wagema uba selfish ara uba eeye pereda math ekka araganna awe brandix thread ekedi, ubata brandix ekka tharahai ube stocks kela unu nisa, uba balanne brandix ekata banala ube tharaha pita karaganna.

    mama e thread eke ube reply walin uba koi wage ekekda kiyala guess karagena hitiya, ube me thread eke reply walin eka confirm una hodatama :ROFLMAO:
     
    බලපන් එදා කියපු එකට රිදවාගෙන උබ මේ Thread එකටත් ආවනේ..එකට තමා මිනිහෝ real ජෙප්පෙක් කියන්නේ..දැන් උබේ වෙන පොස්ට් එකකට මන් ආවද? තරහ මුළු රටාම අයිමාත් කෑවට...මේ පාර වෙනදට වඩා අවුල් නිසා,ගිය පාර සමාජෙන් රෝගීන් හබ්බ උනේ නැහැ මේ වගේ ;)

    අනික උබේ පරණ පොස්ට් 250 view කරා නම් බලා ගන්න තිබුන රියල් ජෙප්පා කවුද කියලා..ගොට්බයට හැම වෙලේම කින්ඩි දම්මේ කවුද කියලා...රිදුනා නේද ජෙප්පා කිව්වම :lol:
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    බලපන් එදා කියපු එකට රිදවාගෙන උබ මේ Thread එකටත් ආවනේ..එකට තමා මිනිහෝ real ජෙප්පෙක් කියන්නේ..දැන් උබේ වෙන පොස්ට් එකකට මන් ආවද? තරහ මුළු රටාම අයිමාත් කෑවට...මේ පාර වෙනදට වඩා අවුල් නිසා,ගිය පාර සමාජෙන් රෝගීන් හබ්බ උනේ නැහැ මේ වගේ ;)

    Elakiri forum ekak ona ekekta ona thead ekakata enna puluwan reply karanna puluwan, ayi ubata salli denna onida ekata :P

    Jeppoth balanne anduwata hari moketa hari bana bana inna prashanaya wisadanna kalin. Ubath ehema tamai thread dala dagalanawa. ube stock kela unu tharahata brandix ekata baninawa, ubata salli dunne nati tharahata e minissunta baninawa.

    Jeppo wage ehen mehen depend wenna epa thaman mahansiyen goda yaman, hama welema emergency fund ekak tiyaganin kela unama eken ganin eka eka gawa pachchal wenne natiwa. Ubata hoda credibility ekak tiyanawa banks walin ona welawata loan 1k danna puluwan.

    Eken ubata yaluwo nathi wennet naha, pachchal wennet naha. Hamotama hama welema denna salli naha :) ehema dunne naha kiyala yaluwo tharaha karaganna epa, ubata salli walin udaw karanne nati unata kawada hari kohedi hari wena widiyata udaw karanna ida tiyanawa
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Elakiri forum ekak ona ekekta ona thead ekakata enna puluwan reply karanna puluwan, ayi ubata salli denna onida ekata :P

    Jeppoth balanne anduwata hari moketa hari bana bana inna prashanaya wisadanna kalin. Ubath ehema tamai thread dala dagalanawa. ube stock kela unu tharahata brandix ekata baninawa, ubata salli dunne nati tharahata e minissunta baninawa.

    එළකිරි එකේ ගොඩක් උන් දන්නවා ගොටබයට චන්දෙ දුන්නා වගේම රැස්වීම වලටත් ගියා කියලා..ඒ වගේම මැතිවරෙනේදී සරත් වීරසුරිය,අනුර ප්‍රනාද්දු,මේජර් චන්දෙ දුන්නා කියලා..

    කොරනා case එකේ බැන්නෙත් ආණ්ඩුවට නෙවි,හරක් වැඩේ කල ආයතන management එකට.. උබ නම් මන් දැක්කා ගොටබය කරන හැම එකම නොන්ඩි දාදා ඉන්නවා රියල් ජෙප්පෙක් වගේ

    උඹලට මේවා තෙරුම් ගන්න ටිකක් අමාරුයි අපේ ස' ට හොඳ strategy එකක් තියනවා panic වෙන්න එපා. හරක් මරන එක තහනම් කලාම ලංකාවේ ගොඩක් හරක් ඉතිරි වෙනවා.. ඒ හරක් යොදාගෙන අපේ පරන කරත්න ආයේත් restore කරලා ගන්න පුලුවන්.. මේ හැම දෙම එකිනෙකට connected. රටින් එලියට යන සල්ලිත් ඉතුරුයි අපිට මෙවා export කරන්නත් පුලුවන්

    හිරේ ඉන්න එවුන් නිකන් කකා බිබී අපේ බදු සල්ලි නස්ති කරනවා.. මේ වගේ අයගෙන් වැඩක් ගන්න එක හොඳයි... රෙස්පෙක්ට් සර්