මැතිවරණ කොමසාරිස්තුමනි ජනතාව බේරගන්න එක්මනට චන්දයක් ගැසට් කරන්න. නැත්නම් සොහොයුරන්ට මිනිස්සු මලත් ගානක් නෑ. හාල් පොල් රු 500 ටවත් ගන්න නැති උනත් උන්ට ගානක් නෑ. දැන් සැපද කියල ලූනු ගෙඩියක් පෙන්නල අහන්නෙ කෙනෙක් නෑ
චන්දයක් ගැසට් කරල කොරෝනා වලින් බේරගමු
Hurry up pls