🔴බඩු හරි.

saturn

Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    මැතිවරණ කොමසාරිස්තුමනි ජනතාව බේරගන්න එක්මනට චන්දයක් ගැසට් කරන්න. නැත්නම් සොහොයුරන්ට මිනිස්සු මලත් ගානක් නෑ. හාල් පොල් රු 500 ටවත් ගන්න නැති උනත් උන්ට ගානක් නෑ. දැන් සැපද කියල ලූනු ගෙඩියක් පෙන්නල අහන්නෙ කෙනෙක් නෑ

    චන්දයක් ගැසට් කරල කොරෝනා වලින් බේරගමු
    Hurry up pls
    120451994_10159421980136874_3814145162457299067_n.jpg
     
    • Haha
    Reactions: Nitrozeus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ සැරයක් නිදි මරාගෙන කොරෝනා බිල්ලො මවන්ඩ පටන් අරන්... මේ පො&න හැත්ත නම් අනේ මන්ද,