සිරිලංකන් අයිටි පොපෙසනල්ස් (ඇන්ට පනර්)

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,432
    19,622
    113
    Colombo
    e job eka karana gaman,
    podiyata podi gahak (passive income) ekak hadagena yamu.
    eka thama wenna one.

    මට නම් තියනවා
    අද ජොබ් එකෙන් අයින් වුනත් අවුලක් නම් වෙන්නෙ නැහැ.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,309
    4,098
    113
    Bro,
    Businessman kenek wena eka hodai employee kenek wena ekata wada.
    Business eka wunath karagena yanna skill ekak sell karanna wenawa.

    High income skills kiyala jathiyak thiyenawa,

    Sales
    Marketing
    Branding
    Communication
    Negotiation

    godak welawata employee kenek widiyata wada karana godak aya 8-5 wada karanawa witharayi.
    Oya udin kiwwa dewal naha.

    businessman kenekta oya uda thiyena ewa aniwa one.

    menna meka balanna,
    "
    View attachment 96471

    B - Business Owner
    I - Investor

    ඔතනින් අපි , යන්න ට්‍රයි කරන්න ඕනේ,
    B - Business Owner සහ I - Investor කියන කාණ්ඩ 2ක ඇතුලට.

    ඉතින් එකපාරටම එතනට යන්න බැරිනම්,
    පුළුවන් job එකක් කරගෙන එතනට යන්න ට්‍රයි කරහන්. " quoted.

    businessman kenekta passe kaleka hari entrepreneur kenek wenna lesi bn,
    employee kenekta wada.

    meka mage mathaya, ubalage matha walatath man garu karanawa.

    me inne aththama en trepreneurkenek,

    Link 01

    me tikath balanna,

    Link 02

    Okkoma set nam mekath try karahan!

    Link 03

    --------------------------------------------------------------------------------------------------
    “මට මොනාද කරන්න පුළුවන්? මම පොඩි මිනිහෙක් විතරයි”

    “ඔබට යමක් අවශ්ය වූ විට හෝ අවශ්යතාවයක් ඇති වූ විට, ඔබට අවශ්ය දේ පළමුව දෙන්න, එවිට එය නැවත වැඩි වැඩියෙන් ලැබෙනු ඇත."
    උබල වගේ උන් ගැන තමා යකෝ ත්‍රෙඩ් එකේ කියන්නෙ 🤣🤣🤣🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,804
    169,283
    113
    එකමත් එක රටක
    ඔය රැල්ල හදාල තියෙන්න ඔය එක එක ඔන්ලයින් මනි කෝස් සල්ලි වලට කරන එවුන් සහ ඒ කෝස් විකුනන එවුන්. ඒව කරාම ගොඩයන්න පුලුවන් සහ ඒක තමයි අලුත්ම රැල්ල කියලා පෙන්නුවම ඔය ඉගෙනගත්තෙ නැති එවුන් ටිකට ගෙදරින් ගානක් කොටාගන්න ලේසියි. ඔය කරන දහස් ගානෙන් දහයක් පහලවක් තමයි ගොඩ යන්නෙ
    අර කලින් කියලා තිබුනෙ කවුද engineering degree කරන එවුන් 8-5 ජොබ් කරන්නෙ නැහැ කියලා, ඒක නං නොදන්න කම
    මගේ බැච් එකේ බිස්නස් කරන එවුන් ඉන්නෙ දහයකටත් අඩුවෙන්, එයිනුත් ගොඩක් එවුන් පවුලේ තාත්තලා කරගෙන ආපු බිස්නස් කරන්න ඉන්නෙ (සමහරුන්ට තොග බිස්නස් තියනවා, එකෙක් ඉන්නවා පත ගාමන්ට් එකක් තියන, තව ඉන්නවා වාහන කෑලි ගෙන්නන, සර්විස් ස්ටේශන් කරන ඩයල් එකක් etc etc ). උන්ගෙම කියලා IT කම්පැනි කරන එවුන් ඉන්නෙ දෙන්නයි, උනුත් මහලොකු ගානක් හොයන් එවුන් නෙමෙයි. තව ක්ලාස් කරන එවුන් එහෙමත් දෙතුන්දෙනෙක් ඉන්නවා
    බැච් එක විදියට ගත්තම හොඳම තැන් වල ඉන්න එවුන් සේරම ජොබ් කරන එවුන් ඉන්නෙ.
    eng degree කරන එවුනුත් එහෙම තමයි, මම වැඩ කරන තැනට ගොඩක් වෙලාවට ලංකාවෙ හොඳම IT/CS ඩිග්‍රි තියන බැච් වල හොදම එවුන් හැම අවුරද්දෙම වැඩට ගන්නනවා, උනුත් 8-5 ජොබ් තමයි කරන්නෙ. mora eng වලත් එක බැච් එකක එකෙක් දෙන්නෙක් තමයි කම්පැනියක් පටන් ගන්න පැත්තට යන්නෙ. බිස්නස් කරන එවුන් ඉන්නවා ඒ ගොඩක් වෙලාවට ෆැමිලි බිස්නස් එක තමයි කරන්නෙ. එකෙක් දෙන්කෙක් වගේ ඉන්නවා ෆ්‍රීලාන්ස් පැත්තට යන එවුන් කරන්නෙ කැම්පස් යන කාලෙ විතරයි අවුට් වුනු ගමන් ජොබකට පැනගත්න තමයි බලන්නෙ. එකෙක් දෙන්නෙක් තමයි දිගටම ෆ්‍රීලාන්ස් කරන්නෙ.

    IT/Eng ඩිග්‍රියක් තියනවා නම් හොඳට වැඩ පුලුවන් නම් ජොබක් කරන එක තමයි ගොඩ යන්න පුලුවන් ලේසිම ක්‍රමේ. mora වගේ ඩිග්‍රි තියන එවුන්ට WS02/Sysco labs වගේ ඒවයෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලත් ගන්නෙ ලක්ශ 1.75 - 2.10 වගේ රේන්ජ් එකක සැලරි වලට. එතකොට අවුරුදු කීපයක් යද්දි සැලරි ගැන හිතා ගන්න පුලුවන් නේ. ඔන්ලයින් මගුල් කරලා රිස්ක් එකක් ගන්නෙ නැතුව මේ වගේ ජොබ් එකක් කරලා ශුවර් එකට ගොඩ යන්න පුලුවන්.
    ඔන්ලයින් සල්ලි හොයල මීට වඩා හොයන තැනකට පත් වෙන්න පුලුවන් නමුත් ඒක ජොබට වඩා පට්ට රිස්ක් එකක් තියනවා, කොයි වෙලේ කෙලවෙයිද දන්නෙ නැහැ.
    එහෙම සයිකෝ ඩයල් නැත්තෙත් නෑ :lol: :rofl:;)
    රිසක් එකක් ගන්නේ නැති ජිවිතයක් මොකටද බන් ? ජිවිතේ ආතල් එක තියෙන්නේ එතකොට.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    Ane ban. Oya mahaloku wibhaga pass karala anthimata kola kallak araagena interview 50kata withara gihin yantham job kattak hoyagena ude hawasa bus eke train eke hira wela daadiya daagena company karayo posath karanna duk windina ekada hari? Campus gihin degree gahala job karana ekekwath i8 ekak aran thiyeda? Okun alto ekak araganneth awurudu 10k withara loan/ lease daala.

    Dan inna aluth kollo tika wayasa 16,17 weddi i8 bassanakota thopita irisiyawa. Ekata eka eka katha kiyanawa. Igena gena athi wadak na ban. Ipadena podi ewunuth nikan marawa marawa exam karawala duk denne nathuwa youtube channel ekak hadala, drop shipping karala, fiverr karala salli hoyanna podi kaledima kiyala dunna nam 18 weddi i8 ganna eka nothing. Nathnam untath wenne umbala wage ude 5ta nagitala bus wala train wala therapi therapi marenakan company posath karanna.

    Meke oya porak talk dena umbala ekektawath i8 ekak ganna thiya hithannawath puluwanda? Umbalata puluwan meke awith hullanna witharai. Umbalath eka ekata irisiya kara kara inne nathuwa podiyata hari youtube channel ekak hadala patan ganin keeyak hari hoyaganna. Nathnam i8 ganna wenne heenen thamai.

    Ape lasa ayyage fb group ekata set wela eke course ekak karapan. umbala awuruddak office badagaala hoyana salli eka masen hoyanna puluwan. i8 ganna eka nothing.
    පුළුවන් නම් paypal ගනින් ලංකාවට..:lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,042
    1
    9,891
    113
    Gampaha
    ඔය රැල්ල හදාල තියෙන්න ඔය එක එක ඔන්ලයින් මනි කෝස් සල්ලි වලට කරන එවුන් සහ ඒ කෝස් විකුනන එවුන්. ඒව කරාම ගොඩයන්න පුලුවන් සහ ඒක තමයි අලුත්ම රැල්ල කියලා පෙන්නුවම ඔය ඉගෙනගත්තෙ නැති එවුන් ටිකට ගෙදරින් ගානක් කොටාගන්න ලේසියි. ඔය කරන දහස් ගානෙන් දහයක් පහලවක් තමයි ගොඩ යන්නෙ
    අර කලින් කියලා තිබුනෙ කවුද engineering degree කරන එවුන් 8-5 ජොබ් කරන්නෙ නැහැ කියලා, ඒක නං නොදන්න කම
    මගේ බැච් එකේ බිස්නස් කරන එවුන් ඉන්නෙ දහයකටත් අඩුවෙන්, එයිනුත් ගොඩක් එවුන් පවුලේ තාත්තලා කරගෙන ආපු බිස්නස් කරන්න ඉන්නෙ (සමහරුන්ට තොග බිස්නස් තියනවා, එකෙක් ඉන්නවා පත ගාමන්ට් එකක් තියන, තව ඉන්නවා වාහන කෑලි ගෙන්නන, සර්විස් ස්ටේශන් කරන ඩයල් එකක් etc etc ). උන්ගෙම කියලා IT කම්පැනි කරන එවුන් ඉන්නෙ දෙන්නයි, උනුත් මහලොකු ගානක් හොයන් එවුන් නෙමෙයි. තව ක්ලාස් කරන එවුන් එහෙමත් දෙතුන්දෙනෙක් ඉන්නවා
    බැච් එක විදියට ගත්තම හොඳම තැන් වල ඉන්න එවුන් සේරම ජොබ් කරන එවුන් ඉන්නෙ.
    eng degree කරන එවුනුත් එහෙම තමයි, මම වැඩ කරන තැනට ගොඩක් වෙලාවට ලංකාවෙ හොඳම IT/CS ඩිග්‍රි තියන බැච් වල හොදම එවුන් හැම අවුරද්දෙම වැඩට ගන්නනවා, උනුත් 8-5 ජොබ් තමයි කරන්නෙ. mora eng වලත් එක බැච් එකක එකෙක් දෙන්නෙක් තමයි කම්පැනියක් පටන් ගන්න පැත්තට යන්නෙ. බිස්නස් කරන එවුන් ඉන්නවා ඒ ගොඩක් වෙලාවට ෆැමිලි බිස්නස් එක තමයි කරන්නෙ. එකෙක් දෙන්කෙක් වගේ ඉන්නවා ෆ්‍රීලාන්ස් පැත්තට යන එවුන් කරන්නෙ කැම්පස් යන කාලෙ විතරයි අවුට් වුනු ගමන් ජොබකට පැනගත්න තමයි බලන්නෙ. එකෙක් දෙන්නෙක් තමයි දිගටම ෆ්‍රීලාන්ස් කරන්නෙ.

    IT/Eng ඩිග්‍රියක් තියනවා නම් හොඳට වැඩ පුලුවන් නම් ජොබක් කරන එක තමයි ගොඩ යන්න පුලුවන් ලේසිම ක්‍රමේ. mora වගේ ඩිග්‍රි තියන එවුන්ට WS02/Sysco labs වගේ ඒවයෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලත් ගන්නෙ ලක්ශ 1.75 - 2.10 වගේ රේන්ජ් එකක සැලරි වලට. එතකොට අවුරුදු කීපයක් යද්දි සැලරි ගැන හිතා ගන්න පුලුවන් නේ. ඔන්ලයින් මගුල් කරලා රිස්ක් එකක් ගන්නෙ නැතුව මේ වගේ ජොබ් එකක් කරලා ශුවර් එකට ගොඩ යන්න පුලුවන්.
    ඔන්ලයින් සල්ලි හොයල මීට වඩා හොයන තැනකට පත් වෙන්න පුලුවන් නමුත් ඒක ජොබට වඩා පට්ට රිස්ක් එකක් තියනවා, කොයි වෙලේ කෙලවෙයිද දන්නෙ නැහැ.
    මෙක තමා ඇත්ත කතාව. ෆ්‍රෙශ් IT graduate කෙනෙක් අවම 80ට ගන්නෙ.
    ඒත් බිස්නස් එකක් කරල අසූවක් ගන්න පට්ට නැහිල්ලක් නහින්න ඕනෙ. ඒවගේම 80ක් ගන්න තැනට බිස්නස් එක එන්න මාස ගනන් අවුරුදු ගනන් යනව. අද මේ බිස්නස් කරල ගොඩයමු කියල කෑගහන ගොඩක් උන් එදාවේල බිස්නස් කරන්නෙ. පොඩ්ඩක් ටවුන් එකට ගිහින් බලපල්ලා. ටවුන් එක දෙපැත්තෙම තියෙන්නෙ බිස්නස් තමා. කීයෙන් කී දෙනාටද සුපිරි වාහනයක්, ගෙයක් තියෙන්නෙ. ඒකෙනුත් කියෙන් කී දෙනාටද ලීස් නැති වාහන තියෙන්නෙ.
    හැමෝම කරන්නෙ එදාවේල බිස්නස්. සල්ලි කරකො කරකො ඉන්නවා. කන්න වෙලාවක් නෑ. නිදියන්න වෙලාවක් නෑ. ළමයෙක්ගෙ වැඩකට වෙලාවක් නෑ. ගමන් බිමනක් යන්න වෙලාවක් නෑ. බහිරවය වගේ බිස්නස් එකේ කැශියර් එකට වෙලා ඉන්නව.
    ඔය සල්ලිකාරයො ඉන්නව නම් 95%ක් අයතා මුදල් ඉපැයීම්. එක්කො කුඩු, නැත්නම් කසිප්පු, නැත්නම් බාර් පර්මිට් හරි තියෙනව. නැත්නම් ගිනිපොලීකාරයෙක්. අවංකව, නීතිගරුකව මුදල් උපයල ගොඩ ගිහින් ඉන්නෙ අතලොස්සයි. අපිට සුපිරි කොටිපති ලයිෆ් වගේ පෙනුනට පට්ට අවුල් ලයිෆ්. බැන්කුවට චෙක් එන්නෙ දවසට ලක්ශ 3-5, ඔය වගේ සතියට දවස් 3,4ක් තියෙනව. ඉතින් ඉරිදත් කඩ ඇරල සදුද චෙක් වලට සල්ලි දාන්න එකතු කරගන්න. ගොඩක් මිනිස්සු රෑට කන්නෙ පහුවදාට. උදේට කන්නෙම නෑ.
    අන්තිමට නැහිල නැහිල මාසෙ අන්තිමට බලපුවාම සල්ලි එහෙට ගිහින් මෙහෙට ගිහින් එහෙම මහ ලොකු ලාබයක් නෑ.
    purchasing manager දැන්මොත් ඌ purchase වලින් රු 1ක් හරි දෙන එකාගෙ බඩු ගන්නව. රෙපාලත් එක්ක සෙට් වෙලා සන්තොසම් වලට ටාගට් ගහන්න අම්බානක බඩු දානව. අන්තිමට ඔක්කොම රිටන් වෙනව. රෙපාල හොර බඩු මාරු කරල එවනව. කස්ටමර්ල ණයට අරන් ගිහින් පොලු තියෙනව. පාර්භෝගික අධිකාරියෙන් ඇවිත් මිල දර්ශනේ නෑ, සීනි ගොනියේ මිල සඳහන් බෝඩ් එක සීනි වලට යට වෙලා, එක්කො ප්‍රයිස් ගහල නෑ කියල හරි නඩු දානව. අන්තිමට බැඳගත්ත බෙරේ ගහනව. වෙන කරන්න දේකුත් නෑ වයස ගියාම.
    අති බහුතරයකගෙ හම්බකරපු සල්ලි භුක්ති විදින්නෙ ළමයි. මොකද හමබකර්පු එකාගෙ වයස ඉවරයි. 60ත් පැනල. නගරයක ඉන්න බිස්නස් කරන අයගෙන් 0.1%ක් නෑ නීතිගරුකව අම්බානෙකට හම්බකරල තමන්ම ඒ සල්ලි භුක්තිවිදින අය.
    පවුලෙ බිස්නස් නැත්නම් මුලින්ම රස්සාවකට යමල්ල. ගිහින් එකෙන් ඉගෙන ගනිල්ල බිස්නස් එකක් කරන්නෙ කොහොමද කියල. අවු35දී පිටරට 30දි කිව්වට මෙහෙට ඕක 35 තමා. මොකද ඉගෙන ඉවර වෙද්දිත් 25ක් වෙනවනෙ.35දී බිස්නස් එකක් පටන් අරන් ශේප් එකේ මාරු වෙයල්ල ඕනෙම නම්. ඒවගේම මතක තියාගනිල්ල රස්සා කරල මාසෙට ලක්ශ 10, 20 හොයන මිනිස්සුත් ඕනෙ තරම් මේ රටේ ඉන්නව.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    IT/Eng ඩිග්‍රියක් තියනවා නම් හොඳට වැඩ පුලුවන් නම් ජොබක් කරන එක තමයි ගොඩ යන්න පුලුවන් ලේසිම ක්‍රමේ. mora වගේ ඩිග්‍රි තියන එවුන්ට WS02/Sysco labs වගේ ඒවයෙ ෆ්‍රෙශ් ග්‍රැජුවේට්ලත් ගන්නෙ ලක්ශ 1.75 - 2.10 වගේ රේන්ජ් එකක සැලරි වලට. එතකොට අවුරුදු කීපයක් යද්දි සැලරි ගැන හිතා ගන්න පුලුවන් නේ. ඔන්ලයින් මගුල් කරලා රිස්ක් එකක් ගන්නෙ නැතුව මේ වගේ ජොබ් එකක් කරලා ශුවර් එකට ගොඩ යන්න පුලුවන්.
    ඔන්ලයින් සල්ලි හොයල මීට වඩා හොයන තැනකට පත් වෙන්න පුලුවන් නමුත් ඒක ජොබට වඩා පට්ට රිස්ක් එකක් තියනවා, කොයි වෙලේ කෙලවෙයිද දන්නෙ නැහැ.
    අනිවා මචං. ඔයාල අපි සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න නිසා අදහසක් තියෙනවනේ සැලරි ගැන. සීනියර් වෙන්න වෙන්න යන ගාන වැඩිවෙනවනේ. බහුතරය අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න උන් බොරු රැගිලි නෑ. ජිවිතේට හිතන්න බෑ මුන් ලක්ෂ 5,6 ගන්න උන්ද කියලත්. ඩෙනිමයි ටිෂර්ට් එකයි දාගෙනෙනේ අපි ඔෆිස් යන්නෙත් :lol:

    මමත් මේකෙන් කියන්න අදහසක් කලේ මුල ඉදන් මොන දේ කලත් කමක් නෑ හොදට ස්කිල් එකක් හදාගන්න ඕන. ඊට පස්සේ ඕන දෙයක්.
     
    • Like
    Reactions: shenat and MINT_51

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,149
    23,957
    113
    මෙකනෙ බන් කැම්පස් තෙරිච්ච උන්ගෙනුත් ඔය ඉංජිනියරින් මෙඩිසින් වගෙ දෙවල් හැරුණහම අනික් බහුතරය ඉන්නෙ කරන ඩිග්‍රිය ගැන අවිනිශ්චිත බවකින් හො අකමැත්තකින් .
    මන් ම දන්න සයන්ස් කරලා ෆිසිකල් ගිය උන් ඩිග්‍රිය ගැන කලකිරිලා ඉන්නෙ.
    එකෙක් මට කියනවා " මචං මට කාලෙ ආපස්සට ගන්න පුළුවන් නම් යු ජි සි එකෙන් කොල් කරපු වෙලාවෙ ෆොන් එක කඩලා විසි කරනවා " කියලා.
    හෙතුව : ඌට ඉංජිනියරින් ඩිප්ලොමා එකක් කරන්න චාන්ස් එක තියෙද්දි උපාධි පුකෙ අමාරුවට ෆිසිකල් ගිහින්.
    දැන් ඌ ජොබක් කරනවා එත් සැටිස්ෆැක්ෂන් එකක් නැහැ .

    අර ලේසි ලිසාර්ඩ් කියනවා වගෙ හොඳම රිසාල්ස් තියෙන උන් ඔව්වා කරන්න යන්නෙත් නැහැ.
    ගොඩක් ඉන්නෙත් එක්කො ලොකු රිසාල්ට් එකක් නැති හො ෆෙල් වෙච්ච උන් .
    උනුත් මොනවාහරි කරන්න එපැය අනික් අතට .
    එත් ගම කන්නෙ යු ටියුබ් කාරයො.
    ප්‍රමොට් කරනවා එක එකාව.
    කරන එකාට පාඩුවෙ කට පුක පියන් කරන්න දෙන්නෙ නැතුව අනික් උන්ව අවුස්සනවා .

    ඇඩ්සෙන්ස් සයිට් එකක් හරි යූටියුබ් චැනල් එකකින් හරි හම්බ කරන එකෙක්ට වඩා සයන්ස් ඩිග්‍රියක් කියන දේට ලොකු validity එකක් තියෙනව බන්. එක එකාගෙ මයින්ඩ් සෙට් එකේ හැටි. ෆිසිකල් කියන්නෙ ඉන්ජිනීරින් වලට වඩා දුරක් යන්න පුලුවන් ඩිග්‍රි. ඒවට ආස නැති ජොබ් කරල සල්ලි හොයන්න බලන් ඉන්න typical mindset එක තියෙන උන්ට සෙට් වෙන් නෑ ඉතින්. අනික ඩිග්‍රියක් කරා කියල ඔන්ට්‍රප්‍රනර් කෙනෙක් වෙන්න බැරි නෑනෙ බන්. ගූගල් එක අකුලන් ගියත් ඩිග්‍රියවත් ඉතුරුයි එතකොට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,076
    87,701
    113
    ආශ්චර්යමත් රටක
    Oya igena gannawa kiyana eka boru wadak ban dan kale. Mokada one ekekta one deyak internet eken igena ganna puluwan. One nam surgery ekak wunath karanna puluwan youtube tutorial ekak balagena. Ada loke echcharata diyunui. Issarahata hamadema online wenawa. One kenekta one deyak igena ganna puluwan. Degree kala kiyala wadak wenne na. Magen ahapan umba degree eken igena gaththu one deyak gana? Mata uththara denna yanne winadi 2i. Ithin umbei magei wenasa mokakda?

    Surgeons,Engineers,consultants,designers after reading this...

    images

    And KrishanL89 feels like... 😂😂😂

    images
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ;) ඇත්තම කතාව කියනවනම්, ඉස්සරහට උපාදි ගැහුවට වැඩක් වෙන්නෙ නෑ මචන්. skill එක මත තමා හැම දේම depend වෙන්නෙ, ඉස්සරහට google එකට වැඩට ගන්නත් degree එක බලන එක නවත්තනව කියල තියෙන්නෙ (university degree must නෑ), උන් කියන්නෙත් lynda ,udemy, coursera වගේ platform වලින් skill එක build කරගන්න පුලුවන් ඒ කාලෙම uni degree එකක් අරන් එලියට එන uni student කෙනෙක්ට වඩා කියල, ඉතින් google එකත් ඔය වැඩේ දැන් කරනව කියන්නෙ තව උපරිම අවුරුදු 5ක් 10ක් වගේ යනකම් පිලිගැනීමක් තියෙයි උපාදි ගහල ජොබ් ගන්න බලන් ඉන්න උන්ට, ඉස්සරහට හැමදේම තීරනේ වෙන්නෙ company එකෙන් දෙන task එක ගේමක් නැතුව int එකේදි ගොඩ දාල දෙන ඩයල් වලට තමා. ඒ නිසා දැන් ඉදලම, තමන් ඉන්න path එකේ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගෙන polish up වෙන්නෙ ඒ ඒ languages වල, මොකද ඉස්සරහට මේ වගේ ( Fresh graduate with BSc in Computer Science/Engineering or Equivalent bla bla bla බයිල ) කියල ඉල්ලනව වගේ කතන්දර දකින්න වෙන්නේ නැත. :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,160
    29,148

    Eunata bung university ekekata gihilla ganna experience eke godak watinewa.
    yaluwo, contacts , life experience...owa itin wena kohenwath ganna ba..once in a lifetime tamai..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,076
    87,701
    113
    ආශ්චර්යමත් රටක
    ;) ඇත්තම කතාව කියනවනම්, ඉස්සරහට උපාදි ගැහුවට වැඩක් වෙන්නෙ නෑ මචන්. skill එක මත තමා හැම දේම depend වෙන්නෙ, ඉස්සරහට google එකට වැඩට ගන්නත් degree එක බලන එක නවත්තනව කියල තියෙන්නෙ (university degree must නෑ), උන් කියන්නෙත් lynda ,udemy, coursera වගේ platform වලින් skill එක build කරගන්න පුලුවන් ඒ කාලෙම uni degree එකක් අරන් එලියට එන uni student කෙනෙක්ට වඩා කියල, ඉතින් google එකත් ඔය වැඩේ දැන් කරනව කියන්නෙ තව උපරිම අවුරුදු 5ක් 10ක් වගේ යනකම් පිලිගැනීමක් තියෙයි උපාදි ගහල ජොබ් ගන්න බලන් ඉන්න උන්ට, ඉස්සරහට හැමදේම තීරනේ වෙන්නෙ company එකෙන් දෙන task එක ගේමක් නැතුව int එකේදි ගොඩ දාල දෙන ඩයල් වලට තමා. ඒ නිසා දැන් ඉදලම, තමන් ඉන්න path එකේ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගෙන polish up වෙන්නෙ ඒ ඒ languages වල, මොකද ඉස්සරහට මේ වගේ ( Fresh graduate with BSc in Computer Science/Engineering or Equivalent bla bla bla බයිල ) කියල ඉල්ලනව වගේ කතන්දර දකින්න වෙන්නේ නැත. :yes:

    ඔය උබ කියන්නෙ ලෝකෙ තියෙන දාහක් ජොබ්/ක්ෂේත්‍ර අතරින් එකක් ගැන විතරයි. අනිත් ඒව ඔහොම කරන්න බැරි තරං. ඕක නම් මම පිළිගන්නවා.

    අරූ කියන්නෙ සර්ජන් ගෙ වැඩෙත් youtube එකෙන් බලලා කරන්න පුළුවන්ලු. ඌට අඩුගානෙ ප්‍රාථමික අධ්‍යාපනය වත් දෙන්න වගකීමක් තියෙනවා දෙමව්පියන්ට. ඉස්කෝලෙන් කට්ටි පැනපු ජොනියගෙ වැල බලල ඌ හිතන්නෙ ඇත්තටම ජොනිය වගේ ඔක්කොම පුළුවන් උන් ඉන්නව කියල. 🙈
     
    Last edited:

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    696
    1,095
    93

    උබ කියනදේ හරි වෙන්න පුලුවන්. udemy course එකක් බලල framework එකක්, language එකක් ඉගෙන ගන්න පුලුවන් තමයි. හැබැයි එහෙම එකෙක්ට වෙන language එකක් ඉගෙන ගන්න සෑහෙන කාලයක් යනව university ගිහින් basics හරියට ඉගෙනගෙන එන එකෙක්ට වඩා. Basica හොදට touch වෙලා තියනව නම් debugging උනත් ලේසි.
    හැමදාම SE ම ඉන්නව නම් ඕක අවුලක් නැතිවෙයි. උඩට යන්න idea එකක් නැත්තම්.
     
    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Ane ban. Oya mahaloku wibhaga pass karala anthimata kola kallak araagena interview 50kata withara gihin yantham job kattak hoyagena ude hawasa bus eke train eke hira wela daadiya daagena company karayo posath karanna duk windina ekada hari? Campus gihin degree gahala job karana ekekwath i8 ekak aran thiyeda? Okun alto ekak araganneth awurudu 10k withara loan/ lease daala.

    Dan inna aluth kollo tika wayasa 16,17 weddi i8 bassanakota thopita irisiyawa. Ekata eka eka katha kiyanawa. Igena gena athi wadak na ban. Ipadena podi ewunuth nikan marawa marawa exam karawala duk denne nathuwa youtube channel ekak hadala, drop shipping karala, fiverr karala salli hoyanna podi kaledima kiyala dunna nam 18 weddi i8 ganna eka nothing. Nathnam untath wenne umbala wage ude 5ta nagitala bus wala train wala therapi therapi marenakan company posath karanna.

    Meke oya porak talk dena umbala ekektawath i8 ekak ganna thiya hithannawath puluwanda? Umbalata puluwan meke awith hullanna witharai. Umbalath eka ekata irisiya kara kara inne nathuwa podiyata hari youtube channel ekak hadala patan ganin keeyak hari hoyaganna. Nathnam i8 ganna wenne heenen thamai.

    Ape lasa ayyage fb group ekata set wela eke course ekak karapan. umbala awuruddak office badagaala hoyana salli eka masen hoyanna puluwan. i8 ganna eka nothing.
    Sarcasm :rolleyes::eek:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    Screenshot 2020-10-11 at 7.48.png

    අඩෝ මිතුරනේ. මේ ත්‍රෙඩ් එක ට උත්තර දිපූ අපිට නම් ලේසි වෙන්නේ නෑ ඔන්න. එක සර් කෙනෙක් මේක දාල තිබ්බලු ගෘප් එකක. හුම්ම්..
    මේකේ ඉන්න අයටත් එක්ක වෙන්න ඕන කියල තියෙන්නේ ඔය.හුම්ම්. ඊරිසයාවට කියන කතා මේකේ ඉන්න උන්.හුම්ම්..

    ඒක නෙමේ මිතුරනේ, සල්ලි මැනේජ් කරන්න ඇඩ්වාන්ස් දෙන්නේ කොහොමද කියල දන්නවද කවුරුහරි?

    අනිත් දේ මේකට රිප්ලයි කරල තියෙන්නේ ඔක්කොම ටිපර් රථ හිමිකරුවො නේද.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,432
    19,622
    113
    Colombo
    ;) ඇත්තම කතාව කියනවනම්, ඉස්සරහට උපාදි ගැහුවට වැඩක් වෙන්නෙ නෑ මචන්. skill එක මත තමා හැම දේම depend වෙන්නෙ, ඉස්සරහට google එකට වැඩට ගන්නත් degree එක බලන එක නවත්තනව කියල තියෙන්නෙ (university degree must නෑ), උන් කියන්නෙත් lynda ,udemy, coursera වගේ platform වලින් skill එක build කරගන්න පුලුවන් ඒ කාලෙම uni degree එකක් අරන් එලියට එන uni student කෙනෙක්ට වඩා කියල, ඉතින් google එකත් ඔය වැඩේ දැන් කරනව කියන්නෙ තව උපරිම අවුරුදු 5ක් 10ක් වගේ යනකම් පිලිගැනීමක් තියෙයි උපාදි ගහල ජොබ් ගන්න බලන් ඉන්න උන්ට, ඉස්සරහට හැමදේම තීරනේ වෙන්නෙ company එකෙන් දෙන task එක ගේමක් නැතුව int එකේදි ගොඩ දාල දෙන ඩයල් වලට තමා. ඒ නිසා දැන් ඉදලම, තමන් ඉන්න path එකේ ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගෙන polish up වෙන්නෙ ඒ ඒ languages වල, මොකද ඉස්සරහට මේ වගේ ( Fresh graduate with BSc in Computer Science/Engineering or Equivalent bla bla bla බයිල ) කියල ඉල්ලනව වගේ කතන්දර දකින්න වෙන්නේ නැත. :yes:

    ඉස්සරට කියන්නෙ ඔය කතාව ටිකක් ඇදිලා ආවෙ අර ඉලොන් මස්ක් කියපු කතාවෙන් නේ
    අනික මං කැම්පස් ඉන්න කාලෙ (අවුරුදු 10ට විතර කලින්), කිවුවෙත් තව අවුරුදු 10න් විතර ඩිග්‍රි තිබුනට වැඩක් නැහැ, ඕන දෙයක් තනියම කරගෙන ඩිග්‍රි තියන අයත් එක්ක කම්පීට් කරන්න පුලුවන් කියලා, හැබැයි තාම එහෙම වෙලා නං නැහැ

    අනික ඕකෙන් කියන්නෙ නැහැනේ හැම කෙනාටම ඔය වගේ තනියම ඉගෙනගෙන ඒ තත්වෙට එන්න පුලුවන් කියලා, මොකද දැනට ඩිග්‍රී(ප්‍රයිවෙට් හෝ ගවමන්ට්) තියන අය කියන්නෙ ඩිග්‍රී නැති අයත් එක්ක බැලුවම සාපේක්ශව හැකියාවක් තියන අය කියන එකනේ (A/L පාස් වෙලා කැම්පස් එක්සෑම් පාස් වෙලා etc), එතකොට සාමාන්‍ය කෙනෙක්ට ඔන්ලයින් ඉගෙන ගන්න තියන හැකියාවම ඩිග්‍රී තියනඑවුන්ටත් තියනවා, ගොඩක් වෙලාවට උන්ට exposure එක එහෙම ටිකක් වැඩි නිසා සාමාන්‍ය එකෙක් තනියම ඉගෙන ගන්නවට වඩා ලේසියෙන් ඩිග්‍රිය හරි වෙන උසස් අධ්‍යාපනයක් තියන එකා ට තනියම ඉගෙන ගන්න හැකියාව තියනවා.

    නිකමට හිතලා බලපන් අපි A/L කාලෙ එහෙම ඉඳිද්දි සබ්ජෙක්ට් හරි වෙන පැති වලින් හරි දක්ශයි කියන එවුන් හැලිලා ගිහින්ද කියලා, එහෙම වෙලා නැහැ. මොකක් හරි හැකියාවක් තියන සේරම ප්‍රයිවෙට කරලා හරි ඩිග්‍රීයක් ගන්නවා. ඉඳලා හිටලාම එකෙක් තමයි ඔය හැම එකෙන්ම හැලිලා අන්තිමට තනියම ඉගෙනගෙන ඩිග්‍රිත් නැතුව තැනකට එන්නෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,820
    1
    102,179
    113
    34
    Kalutara
    View attachment 96660
    අඩෝ මිතුරනේ. මේ ත්‍රෙඩ් එක ට උත්තර දිපූ අපිට නම් ලේසි වෙන්නේ නෑ ඔන්න. එක සර් කෙනෙක් මේක දාල තිබ්බලු ගෘප් එකක. හුම්ම්..
    මේකේ ඉන්න අයටත් එක්ක වෙන්න ඕන කියල තියෙන්නේ ඔය.හුම්ම්. ඊරිසයාවට කියන කතා මේකේ ඉන්න උන්.හුම්ම්..

    ඒක නෙමේ මිතුරනේ, සල්ලි මැනේජ් කරන්න ඇඩ්වාන්ස් දෙන්නේ කොහොමද කියල දන්නවද කවුරුහරි?

    අනිත් දේ මේකට රිප්ලයි කරල තියෙන්නේ ඔක්කොම ටිපර් රථ හිමිකරුවො නේද.
    මම ඕකෙන් අයින් වෙන්න වෙන්න එක එකා මාව ඇඩ් කළා. පස්සේ ප්රිවෙන්ට් එකට ටික් එක දාල අයින් වුනාට පස්සේ ඇඩ් නොවී ඉන්න පුළුවන් වුනා.
     
    • Like
    Reactions: niyomax

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,804
    169,283
    113
    එකමත් එක රටක
    View attachment 96660
    අඩෝ මිතුරනේ. මේ ත්‍රෙඩ් එක ට උත්තර දිපූ අපිට නම් ලේසි වෙන්නේ නෑ ඔන්න. එක සර් කෙනෙක් මේක දාල තිබ්බලු ගෘප් එකක. හුම්ම්..
    මේකේ ඉන්න අයටත් එක්ක වෙන්න ඕන කියල තියෙන්නේ ඔය.හුම්ම්. ඊරිසයාවට කියන කතා මේකේ ඉන්න උන්.හුම්ම්..

    ඒක නෙමේ මිතුරනේ, සල්ලි මැනේජ් කරන්න ඇඩ්වාන්ස් දෙන්නේ කොහොමද කියල දන්නවද කවුරුහරි?

    අනිත් දේ මේකට රිප්ලයි කරල තියෙන්නේ ඔක්කොම ටිපර් රථ හිමිකරුවො නේද.
    කවුද බන් ටිපර් කාරයෝ කියන්නේ ?? :unsure:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,394
    1
    13,352
    113
    Gotham City
    ඔය උබ කියන්නෙ ලෝකෙ තියෙන දාහක් ජොබ්/ක්ෂේත්‍ර අතරින් එකක් ගැන විතරයි. අනිත් ඒව ඔහොම කරන්න බැරි තරං. ඕක නම් මම පිළිගන්නවා.

    අරූ කියන්නෙ සර්ජන් ගෙ වැඩෙත් youtube එකෙන් බලලා කරන්න පුළුවන්ලු. ඌට අඩුගානෙ ප්‍රාථමික අධ්‍යාපනය වත් දෙන්න වගකීමක් තියෙනවා දෙමව්පියන්ට. ඉස්කෝලෙන් කට්ටි පැනපු ජොනියගෙ වැල බලල ඌ හිතන්නෙ ඇත්තටම ජොනිය වගේ ඔක්කොම පුළුවන් උන් ඉන්නව කියල. 🙈
    අයි ටී ,ඩෙටා සයන්ස් එව්වා සහ අනෙකුත් ගොඩාක් ඔෆිස් ටයිප් එකෙ ජොබ්ස් ඌ කියන විදියට යාවි .
    ඒක් කිවෙ ඉන්ටර්නෙට් එකෙන් බලලා හො තනියම වෙනත් ක්‍රමෙකින් ඉගෙන ගෙන ජොබ් එකකට ඇප්ලයි කරන එක ඔන්ලයින් තෘ .
    ( මන් දැක්කා ඊලන් මස්ක් උන්නැහෙ එහෙම වැඩක් කරගෙන යනවා. ටෙස්ලා එකෙ ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ටීම් එකට රිකෘයිට් කරන්න )

    එතකොට සර්ජන්ගෙ වැඩෙ ? එව්වාට ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ඉන්නවා .
    එතකොට අනිකුත් ඩොකාලාගෙ වැඩ ? එව්වාටත් ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ඉන්නවා .
    එතකොට ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් ඩිවලොප් කරන්න ?
    අන්න එතනදි අර උඩ එකා කිව්වා වගෙ ප්‍රතිපත්තියක් අනුගමනය කරාවි .

    යු ටියුබ් එකෙන් බලලා නම් මිනිහෙක්ට සර්ජන් කෙනෙක් නම් වෙන්න බැහැ .
    එකට ප්‍රැක්ටිස් වෙන්න එපැයි .
    සෙල්ලම් වැඩක් නෙමෙ නෙ ?
    එත් දැනුමට දැන ගන්න යු ටියුබ් එක උපකාර වෙන්න පුළුවන් ( ඌ කියන්න ඇත්තෙ ඒක කියලා හිතලා මන් මෙ කිව්වෙ )

    දැන් මෙ කිව්ව එව්වා අපෙ රටවල් වල වෙවිද ?

    මෙච්චර අයි ටී සිස්ටම් හදන රටෙ ඩොකාල තාම තඩි පොත් වල රචනා ලියනවා ලෙඩාගෙ වාර්තා තියන්න .
    ඉතිං උඩින් මන් කිව්ව දෙවල් අපෙ වගෙ තුන්වෙනි ලොකෙ රටක වෙවිද කියන එක ටිකක් හිතන්න අමාරුයි .

    හ්ම්ම්ම්ම්ම් ..... කාලයාට ඉඩ දෙමු .