කෙල්ලන්ට නීති දාන්න ගිහින් කෙල වෙයිද ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,370
    113
    34
    Kalutara
    ඔක්කොම අවුරුදු 7යි. අවුලක් නෑ බන් කලින් බැන්දා නං එත් ඩිවෝස් නේ! ෂුවර් එකටම අපි අවුරුදු 3 යන්න කලින් ඩිවෝස් වෙයි. ඕක අවුරුදු 7 ක් විතර බඳින්නේ නැතුව ඇදුනෙත් ඔය කෙස් නිසාම තමයි. බඳිනවා කියලා තමයි හිටියේ. පස්සේ පස්සේ මටත් එච්චර සෙට් උනේ නෑ. මමත් පොඩ්ඩක් බැලුවා ඔය තියන අඩුපාඩු එහෙම හදා ගනීද කියලා, පොඩි දේවල් නේ කියලා. නැහැ. දිගටම එහෙමයි. එකයි කතා වෙලා අයින් උනේ. දෙන්නම හරිම කැමැත්තෙන් අයින් උනේ. අපරාදේ ඕක ඔයිට කලින් කරන්න තිබ්බේ.
    දැන් වෙච්ච දේවල් එක්ක ලබපු අත්දැකීම් එක්ක තව කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙනවද. දැන් ඔය වගේම තව කෙල්ලෙක්ව බඳින්න කලින් අවුරුදු 7ක් ආශ්‍රය කරන්න තරම් වයසක් තියෙනවද.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    කොකා කෝලා බොනවටනේ අකමැති..
    අවුලක් නෑ කික් කෝලා වලට මාරු වෙන්න.. :lol:
    ලංකාවේ අපේම දෙයක්..
    ආදේශක

    රයිස් වෙනුවට බත් සමග වියංජන දෙන්න.. :lol:

    හැම දේටම ආදේශක බාණ්ඩ වලට ඇස හුරු කරවපන්..එතකොට හරි.. :)

    ඔය කොච්චර නීතී දැම්මත් කසාදෙන් පස්සේ උබ ගෑනීගේ අතකොලුවක් වෙනවා. :lol:
    සත්තයි. :lol:
    අම්මපල්ලා :lol:

    සිරා කතාව ..
     
    • Love
    Reactions: charitha2011

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    ඔක්කොම අවුරුදු 7යි. අවුලක් නෑ බන් කලින් බැන්දා නං එත් ඩිවෝස් නේ! ෂුවර් එකටම අපි අවුරුදු 3 යන්න කලින් ඩිවෝස් වෙයි. ඕක අවුරුදු 7 ක් විතර බඳින්නේ නැතුව ඇදුනෙත් ඔය කෙස් නිසාම තමයි. බඳිනවා කියලා තමයි හිටියේ. පස්සේ පස්සේ මටත් එච්චර සෙට් උනේ නෑ. මමත් පොඩ්ඩක් බැලුවා ඔය තියන අඩුපාඩු එහෙම හදා ගනීද කියලා, පොඩි දේවල් නේ කියලා. නැහැ. දිගටම එහෙමයි. එකයි කතා වෙලා අයින් උනේ. දෙන්නම හරිම කැමැත්තෙන් අයින් උනේ. අපරාදේ ඕක ඔයිට කලින් කරන්න තිබ්බේ.
    balapn podi kalayakda uba winasa karagena thiyenne.mata unanam okunge ammataiy thaththataiy gihina amu kunuharapen banala enawa.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Eka thamay kianne thamanta galapena, thamange adahas walata galapena kenek ashraya karala eeta passe yalu wenna kiala :)

    එහෙම කරන්න බෑ බන් හැමෝම කරන්නේ රඟපාන එක මුලින්. ඇත්ත ගති එලියට එන්න කල් යනවා.
    ඉක්මනට බැඳපු උන්ට බැඳලා ටික කාලයක් යද්දී තමයි හරියටම තේරෙන්නේ කාවද බැන්දේ කියලා. එතකං කියන්න අමාරුයි.

    Mona heenamaanayak thyena belaheenayekda bn me yaaluwa!
    no comments! 😁
    ඩිප්‍රෙෂන් වලට හේතුවක්. බලපන්කො ඉතින් ඊයෙ කියල කට ගත්තෙ නෑ අද එකෙක් ත්‍රෙඩ් එකක් දාල නීති දාන්න ගිහින් කෙල වෙයිද කියල :baffled: :angry:

    නිදහස වැඩි උනාමත් ඩිප්‍රෙෂන් එනවද? :cautious:

    දැන් වෙච්ච දේවල් එක්ක ලබපු අත්දැකීම් එක්ක තව කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හිතෙනවද. දැන් ඔය වගේම තව කෙල්ලෙක්ව බඳින්න කලින් අවුරුදු 7ක් ආශ්‍රය කරන්න තරම් වයසක් තියෙනවද.

    බැඳලා මැරෙනකන් එකම ගෑනිත් එක්ක ඉන්නවා කියන එක ගියා.
    අවුරුදු 5 කට වගේ වතාවක් ගෑනු මාරු කරලා දාන්න ඕන කියලා දැන් නං හිතාගෙන ඉන්නේ.
    මන් කොහොමත් ළමයි හදන්න කැමති නෑ. ඒ නිසා වැඩේ ලේසියි.

    මේ වෙලාවේ නං බඳින්න ඕන කියලා කිසිම අදහසක් නෑ. මේ ඉන්න විදිහ මට නියමයි.

    ඊළඟට බඳින එක investment එකක් විදිහට කළා නං හොඳයි. 😁

    එක්කෝ සල්ලි වැඩි ඇන්ටි කෙනෙක්, නැත්තන් කොහෙට හරි PR ගන්න ලේසි වෙන කොහේ හරි ඉන්න බඩුවක්, එක්කෝ තායි කැල්ලක් ..

    so many options man! so many options! 😁

    balapn podi kalayakda uba winasa karagena thiyenne.mata unanam okunge ammataiy thaththataiy gihina amu kunuharapen banala enawa.

    ඒ මිනිස්සු හොඳයි බන්. ගෑනිගේ අවුල තියෙන්නේ. ඒ ගෙදර බලලත් හොඳයි. ඒ අම්මා තාත්තා එහෙම මට හොඳට කතා බහ කරලා සලකලා තියනවා. ඒ මිනිසුන්ගේ කිසි වරදක් නෑ. :yes:

    ළමයින්ගේ අඩුපාඩු වලට දෙමවුපියෝ පලි නෑ බන්. හැබැයි ඒ දෙමවුපියෝ කරපු වරදක් තිබ්බා, වහල්ලු දෙන්නෙක් වගේ ළමයින්ට සලකනවා. කෙල්ලගේ ජංගිය හෝදන්නෙත් අම්මා. කෙල්ලගේ රෙදි අම්මා හෝදලා දුන්නම තාත්තා මැදලා නමලා දෙනවා. ඕකෙන් තමයි කෙලවිලම ගියේ. මට calls වලින් ඕන තරං ඇහිලා තියනවා අම්මට කෑ ගහනවා කෑම එක වතුර එක ලඟට ගෙනල්ලා දෙන්නේ නෑ කියලා. මම ඉතින් try කළා ඕවා හදන්න. හරි ගියේ නෑ. නවත්තන්න තිබ්බේ 2016. 1st love එක එහෙම ලේසියෙන් ගැලවෙන්නේ නෑ බන්. හැබැයි ගැලවුනා කියන්නේ ඉන් පස්සේ ජිවිතේට එන කිසිම කෙනෙකුට අපහු එහෙම love කරන්නෙත් නෑ. ඉවසන්නෙත් නෑ. බලන් ඉන්නෙත් නෑ. තියා ගන්නෙත් නෑ.
     

    kasunefac

    Well-known member
  • Apr 30, 2009
    115
    478
    63
    mulin niithi tikak damma pissuma kelina nisa, eki kata wahan ewa karanna try kara. Anthiamata mage nithi wadi kiyala wena ekek ekka yalu una :lol:
     
    ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙ නෑ කියනවනෙ.මුලින් එයාට ඔයා ආදරෙයි කියලා පෙන්නන්න.ඊට පස්සෙ එහෙම කරන එක හරි නෑ නේද ඒ වගේ හෙමින් කියන්න...එක පාරටම කෑ ගහලා ගෑනු ලමයි නීති දානවාටත් ඔයාලා කැමති නෑනේ..හැබැයි ආදරෙන් ඕනම කෙනෙක් ඕන විදියට හදා ගන්න පුලුවන්.හැබැයි සමහර ගෑනු ලමයි ඉන්නවා බෝයි එහෙම කරනකොට ටිකක් ලොකු සීන් දාන.ඒක ඉතින් නෙනාගෙ හැටියට තමයි.ගොඩක් අය කැමති තමන්ගෙ වැරැද්දක් උනත් ආදරෙන් පෙන්නලා දීලා ඒක හදාගන්න උදව් කරන කෙනෙක්ට.

    මගේ යාළුවො ඉන්නවා හැබැයි කොල්ලා නීති දාන්නෙ නෑ.කලු නෑ ඒ වගේ මහ පිස්සු දේවල් නිසා affaires නවත්තපු...ඒ පිරිමි ලමයි පව් ගොඩක් හොද අය.. එයාලගෙ නොලැබීම තමයි.කෙනා අනුව කටයුතු කරන්න මිතුරේ :)
     
    • Like
    Reactions: TWishwadeepa