Yaluwek advise

Dineshr889

Junior member
  • May 2, 2019
    50
    26
    18
    Machan mage yaluwek innawa u mata karema keri weda.man kalayak ignore karalath hitiya.dan u magen help ekak illanawa.life and death situation ekak uta.uta mawa matak wela tiyenne dan.man mokadda machan karanne minihek marenna dannath be.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,963
    1
    31,482
    113
    - උඩරට -

    Life and Death Situation එක Exaplain කරපන් ඔක්කෝමටම කලින් :baffled:
    මැරෙනවා නම් මැරෙන්න දීපන් ඕකට හොද උනාම ආයේ උබට කෙල වෙන තැනට වැඩ කරයි..ඔවගේ ගති පැවතුම් තියෙන මිනිස්සු හදන්න බෑ කොහොමටවත්.. :angry:
     
    • Like
    Reactions: amino

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,871
    163,809
    113
    එකමත් එක රටක
    උදව් කරපං බන්. කැරි වැඩ කරපු එකෙක් නම් ඒවා ඌට මතක් වෙන එකම දඩුවමක් උබ උදව් කරාම. උබ අමුතුවෙන් පලි ගන්න ඕන නෑ ..
    උබ මනුස්සය වගේ උදව් කරපං.
     
    • Like
    Reactions: Tharaka_x

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,963
    1
    31,482
    113
    - උඩරට -
    උදව් කරපං බන්. කැරි වැඩ කරපු එකෙක් නම් ඒවා ඌට මතක් වෙන එකම දඩුවමක් උබ උදව් කරාම. උබ අමුතුවෙන් පලි ගන්න ඕන නෑ ..
    උබ මනුස්සය වගේ උදව් කරපං.

    ප්‍රතිචාරය අවස්ථානුකූලව වෙනස් උනා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද ? :eek:
    මූ මෙතන මූට කරල තියෙන කැරි වැඩ ගැන සදහන් කරල නෑ..
    අරූ ඉල්ලන උදව්ව හා උගේ තත්වය පැහැදිලි කරා නම් වටිනවා කියලා හිතෙන්නේ නැද්ද..
     
    Dineshr889

    Junior member
  • May 2, 2019
    50
    26
    18
    ප්‍රතිචාරය අවස්ථානුකූලව වෙනස් උනා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද ? :eek:
    මූ මෙතන මූට කරල තියෙන කැරි වැඩ ගැන සදහන් කරල නෑ..
    අරූ ඉල්ලන උදව්ව හා උගේ තත්වය පැහැදිලි කරා නම් වටිනවා කියලා හිතෙන්නේ නැද්ද..

    uta machan kisi kelehe gunayak ne.man ananthwath issara udaw karala tiyenawa.eth awasthawak apu hetiye u mawa kapala danawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,871
    163,809
    113
    එකමත් එක රටක
    ප්‍රතිචාරය අවස්ථානුකූලව වෙනස් උනා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද ? :eek:
    මූ මෙතන මූට කරල තියෙන කැරි වැඩ ගැන සදහන් කරල නෑ..
    අරූ ඉල්ලන උදව්ව හා උගේ තත්වය පැහැදිලි කරා නම් වටිනවා කියලා හිතෙන්නේ නැද්ද..
    ඔව් ඉතින් ඉල්ලන් මාමයිට් ගාගන්න වැඩ නම් ඕන නෑ . කැරියොන්ගේත් ප්‍රබේද තියනවා. ;)
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,963
    1
    31,482
    113
    - උඩරට -
    uta machan kisi kelehe gunayak ne.man ananthwath issara udaw karala tiyenawa.eth awasthawak apu hetiye u mawa kapala danawa.

    අපිට කොච්චර අවංක යහපත් චේතනා තිබ්බට මම නම් ඔය උදව් කරන්න ඕනී කියන සිතුවිල්ල අනුමත කරන්නේ නෑ..
    මොකද දුර්ජන මිනිස්සු කවදාවත්ම හැදෙන්නේ නෑ.
    උබ ඔය උදව්ව කරලා පස්සේ උබ කල හොද කම්වල ප්‍රතිඵ්ල අරූගෙන් හම්බ වේවී උබ නොහිතන විදිහට..
    එතකොට උබට හිතේවී අපරාදේ උදව් කලේ කියලා.
    සානුකම්පිතව බලන එක හොද දෙයක් උනාට ඒකේත් දෙපැත්තක් තියෙනවා.
    මම මෙතන උදව් කරන්න එපා කියන්නේ ඒ උදව්ව මගින් යම් කිසි දවසක් ප්‍රතිඋපකාරයක් , ප්‍රතිලාබයක් අපේක්ශා කිරීමක් ගැන හිතල නෙවේ..
    මිනිස්සුන්ගේ සිතුවිලි වල ඇති ඒ දූශිත බව නිසාම ඔවුන් කොන් වෙලා යන තැනට පත් වෙනවා.
    ඒවා කර්මපල..
    ඒවාගෙන් මිදෙන්න උබ උදව් කලත් අවස්ථාව ලද විගස උබට කෙල වෙනවා..ඒක 100% සුවර්.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Machan mage yaluwek innawa u mata karema keri weda.man kalayak ignore karalath hitiya.dan u magen help ekak illanawa.life and death situation ekak uta.uta mawa matak wela tiyenne dan.man mokadda machan karanne minihek marenna dannath be.

    uba udaw krpn habai lagata ganna epa kisima hethuwakata