Machan mage yaluwek innawa u mata karema keri weda.man kalayak ignore karalath hitiya.dan u magen help ekak illanawa.life and death situation ekak uta.uta mawa matak wela tiyenne dan.man mokadda machan karanne minihek marenna dannath be.

Uge tattata anthimai machan money illanawalife and death situation eka poddak explain karapan
උදව් කරපං බන්. කැරි වැඩ කරපු එකෙක් නම් ඒවා ඌට මතක් වෙන එකම දඩුවමක් උබ උදව් කරාම. උබ අමුතුවෙන් පලි ගන්න ඕන නෑ ..
උබ මනුස්සය වගේ උදව් කරපං.

ප්‍රතිචාරය අවස්ථානුකූලව වෙනස් උනා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද ?
මූ මෙතන මූට කරල තියෙන කැරි වැඩ ගැන සදහන් කරල නෑ..
අරූ ඉල්ලන උදව්ව හා උගේ තත්වය පැහැදිලි කරා නම් වටිනවා කියලා හිතෙන්නේ නැද්ද..
ඔව් ඉතින් ඉල්ලන් මාමයිට් ගාගන්න වැඩ නම් ඕන නෑ . කැරියොන්ගේත් ප්‍රබේද තියනවා.ප්‍රතිචාරය අවස්ථානුකූලව වෙනස් උනා නම් හොදයි කියලා හිතෙන්නේ නැද්ද ?
මූ මෙතන මූට කරල තියෙන කැරි වැඩ ගැන සදහන් කරල නෑ..
අරූ ඉල්ලන උදව්ව හා උගේ තත්වය පැහැදිලි කරා නම් වටිනවා කියලා හිතෙන්නේ නැද්ද..

uta machan kisi kelehe gunayak ne.man ananthwath issara udaw karala tiyenawa.eth awasthawak apu hetiye u mawa kapala danawa.
Salli walin nam udaw karanna yana epa machan mge advise eka..loku ganakda illanneUge tattata anthimai machan money illanawa