Innovation Ideas

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    අලුත් ඉනොවේෂන් අයිඩියාස් ටිකක් කියන්නකෝ. එහෙම නැත්නම් මෙහෙම දෙයක් තිබුනානම් හොදයි කියල හිතෙන වගේ දේවල් ටිකක්. දැනට තියන දෙයක වැඩි දියුණු කරන්න ඕන දෙයක් හරි.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,922
    1
    31,445
    113
    - උඩරට -

    බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාමට හැකි යානයක් නිර්මාණය කරන්න. :lol:
    සැගවුනු දේවල් සොයා යන විශ්මිත ගමනක් විය යුතුය..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Parking space track karaganna puluwan app ekak wage langa ma space eke park karaganna puluwan location eka balala

    Mata wechcha deyak thamai Office hours walata passe Car eken awoth park karaganna thenak naha okata soluition ekak widihata man oya idea eka kiwwe denatamath ehema ekak thiyenawanam sorry wenna one
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    1) 3d ෆූඩ් ප්‍රින්ටර් එකක් , අපි ඔක්කොම ඉන්ග්රිඩියන්ට්ස් ටික කැප්සුල් ආකාරයට ලොඩ් කරනවා , අපි ඉන්ටෙර්නෙට් cafe එකක් තෝරාගෙන එකේ menu එකකට ගෙවලා එක ප්‍රින්ට් කරන් කනවා .

    2)augmented reality mirror එකක් . අපි online shoe/cloth ෂොප් එකකට ගිහින් virtualෆිටෝන් කරලා බලනවා
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාමට හැකි යානයක් නිර්මාණය කරන්න. :lol:
    සැගවුනු දේවල් සොයා යන විශ්මිත ගමනක් විය යුතුය..
    :D:D

    Parking space track karaganna puluwan app ekak wage langa ma space eke park karaganna puluwan location eka balala

    Mata wechcha deyak thamai Office hours walata passe Car eken awoth park karaganna thenak naha okata soluition ekak widihata man oya idea eka kiwwe denatamath ehema ekak thiyenawanam sorry wenna one
    ඔයිට සමාන කිහිපයක්ම තියනවා මචෝ. තෑන්ක්ස් එනිවේ.
     
    • Like
    Reactions: charitha2011

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    භාග්‍ය...භාග්‍ය..කෝ මේ භාග්‍ය...භාග්‍ය ඇහුනදද...හොද අයිඩියාස් තියෙන උන් මේකේ දදා ඉන්නේ නෑනේ භාග්‍ය..එක්කො උන් ඒක execute කරනව නැත්නම් එලියට දෙන්නේ නෑ..තේරුනාද භාග්‍ය...
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,922
    1
    31,445
    113
    - උඩරට -
    වෙනත් කෙනෙක් ඉන්න තැනක් හරියටම දැන ගන්න පුලුවන් විදිහට Tracker /GPS සිස්ටම් එකක් හදන්න බැරිද ගූගල් එක්ක සම්බන්ධ කරලා..ඒ කියන්නේ ඇප් එකක් උනොත් ඒ ඇප් එක දාගෙන ඉන්න යාලුවෝ එහෙම වෙරිෆයි සිස්ටම් එකක් හරහා කොහෙද ඉන්නේ කියලා Track කරන්න පුලුවන් විදිහට..

    දැනට ඔහොම එකක් වෙනස් විදිහකට දෙන්නේ ඩයලොග් විතරයිනේ මචන්..ඒකත් උ න් කරන්නේ සිම් එකට රෙජිස්ටර් කරන්නේ.. :baffled:

    මම කියන්නේ ෆෝන් එකේ විස්තර ඇප් එක ඉන්ස්ටෝල් වෙන එකෙන් අරන් ඒ හරහා Google Map Location Track කරන්න පුලුවන් විදිහට..
     
    • Like
    Reactions: rarabhagya

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,532
    1,550
    113
    🌍
    1) 3d ෆූඩ් ප්‍රින්ටර් එකක් , අපි ඔක්කොම ඉන්ග්රිඩියන්ට්ස් ටික කැප්සුල් ආකාරයට ලොඩ් කරනවා , අපි ඉන්ටෙර්නෙට් cafe එකක් තෝරාගෙන එකේ menu එකකට ගෙවලා එක ප්‍රින්ට් කරන් කනවා .

    2)augmented reality mirror එකක් . අපි online shoe/cloth ෂොප් එකකට ගිහින් virtualෆිටෝන් කරලා බලනවා
    හොද අදහස් කිහිපයක්.

    බලමු අපේ අයගේ අදහස්
    තෑන්ක්ස්

    භාග්‍ය...භාග්‍ය..කෝ මේ භාග්‍ය...භාග්‍ය ඇහුනදද...හොද අයිඩියාස් තියෙන උන් මේකේ දදා ඉන්නේ නෑනේ භාග්‍ය..එක්කො උන් ඒක execute කරනව නැත්නම් එලියට දෙන්නේ නෑ..තේරුනාද භාග්‍ය...
    ඒක නිසා තමයි අදහස් හරි, දැනට තියන ප්‍රශ්න හරි ඇහුවේ මෙහෙම දෙයක් තිබුන නම් හොදයි නේද කියල හිතෙන දේවල්.
     
    • Like
    Reactions: niyomax

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,192
    113
    1) 3d ෆූඩ් ප්‍රින්ටර් එකක් , අපි ඔක්කොම ඉන්ග්රිඩියන්ට්ස් ටික කැප්සුල් ආකාරයට ලොඩ් කරනවා , අපි ඉන්ටෙර්නෙට් cafe එකක් තෝරාගෙන එකේ menu එකකට ගෙවලා එක ප්‍රින්ට් කරන් කනවා .

    2)augmented reality mirror එකක් . අපි online shoe/cloth ෂොප් එකකට ගිහින් virtualෆිටෝන් කරලා බලනවා

    tahikenawa yako.
    owa hadenne kalayak yai.
    but good thinking.
     
    • Like
    Reactions: rarabhagya