අලුත් ඉනොවේෂන් අයිඩියාස් ටිකක් කියන්නකෝ. එහෙම නැත්නම් මෙහෙම දෙයක් තිබුනානම් හොදයි කියල හිතෙන වගේ දේවල් ටිකක්. දැනට තියන දෙයක වැඩි දියුණු කරන්න ඕන දෙයක් හරි.
අලුත් ඉනොවේෂන් අයිඩියාස් ටිකක් කියන්නකෝ. එහෙම නැත්නම් මෙහෙම දෙයක් තිබුනානම් හොදයි කියල හිතෙන වගේ දේවල් ටිකක්. දැනට තියන දෙයක වැඩි දියුණු කරන්න ඕන දෙයක් හරි.

බර්මියුඩා ත්‍රිකෝණය හරහා යාමට හැකි යානයක් නිර්මාණය කරන්න.
සැගවුනු දේවල් සොයා යන විශ්මිත ගමනක් විය යුතුය..

ඔයිට සමාන කිහිපයක්ම තියනවා මචෝ. තෑන්ක්ස් එනිවේ.Parking space track karaganna puluwan app ekak wage langa ma space eke park karaganna puluwan location eka balala
Mata wechcha deyak thamai Office hours walata passe Car eken awoth park karaganna thenak naha okata soluition ekak widihata man oya idea eka kiwwe denatamath ehema ekak thiyenawanam sorry wenna one

හොද අදහස් කිහිපයක්.1) 3d ෆූඩ් ප්‍රින්ටර් එකක් , අපි ඔක්කොම ඉන්ග්රිඩියන්ට්ස් ටික කැප්සුල් ආකාරයට ලොඩ් කරනවා , අපි ඉන්ටෙර්නෙට් cafe එකක් තෝරාගෙන එකේ menu එකකට ගෙවලා එක ප්‍රින්ට් කරන් කනවා .
2)augmented reality mirror එකක් . අපි online shoe/cloth ෂොප් එකකට ගිහින් virtualෆිටෝන් කරලා බලනවා
තෑන්ක්ස්බලමු අපේ අයගේ අදහස්
ඒක නිසා තමයි අදහස් හරි, දැනට තියන ප්‍රශ්න හරි ඇහුවේ මෙහෙම දෙයක් තිබුන නම් හොදයි නේද කියල හිතෙන දේවල්.භාග්‍ය...භාග්‍ය..කෝ මේ භාග්‍ය...භාග්‍ය ඇහුනදද...හොද අයිඩියාස් තියෙන උන් මේකේ දදා ඉන්නේ නෑනේ භාග්‍ය..එක්කො උන් ඒක execute කරනව නැත්නම් එලියට දෙන්නේ නෑ..තේරුනාද භාග්‍ය...
1) 3d ෆූඩ් ප්‍රින්ටර් එකක් , අපි ඔක්කොම ඉන්ග්රිඩියන්ට්ස් ටික කැප්සුල් ආකාරයට ලොඩ් කරනවා , අපි ඉන්ටෙර්නෙට් cafe එකක් තෝරාගෙන එකේ menu එකකට ගෙවලා එක ප්‍රින්ට් කරන් කනවා .
2)augmented reality mirror එකක් . අපි online shoe/cloth ෂොප් එකකට ගිහින් virtualෆිටෝන් කරලා බලනවා