STB eka on eke tiyeddi msg ekk daala blpnsure da ?
LOGIN to dialog dtv account on dialog.lk and select RESCAN option with decoder switched ON,ලග ගෙදරක ඩයලොග් ටී වී කනෙක්ෂන් එකක් තියෙනවා.අද එකවුන්ට් එකට සල්ලි දාලා ත් චැනල් පේන්නේ නෑ .ඕෆ් කරලා ආයේ දැම්මම සිග්නල් නෑ කියලා මැසේජ් එකක් එනවා.ඩිස් එක වෙනස් වෙලා නෑ. අහල පහල ගෙවල්වලට නම් සිග්නල් අවුලක් නෑ.ඩෙකෝඩරේ අවුලක්ද මේක.උඩ තියෙන ජාතියේ ඩෙකෝඩර් එකක් තියෙන්නේ..
STB eka on eke tiyeddi msg ekk daala blpn

ඔය පලවෙනි වතාවද,
අපේ ලඟ ගේක තියෙනව. හිටි ගමන් ඔයවගේ පිස්සු කෙලිනව. පස්සෙ නිකම්ම හරියනව.
ඇන්ටනා කේබල් කනෙක්ටරේ ඔක්සයිඩ් බැඳිලද දන්නෑ. ගලවල පොඩි සුද්දයක් දාල බලන්න.
LOGIN to dialog dtv account on dialog.lk and select RESCAN option with decoder switched ON,
Machn mt hitenne decoder ekata badu Hari wage,mage lava ekaktat Ohoma wela wena yaluwekge decoder ekak gahala values eka wada,arcade Aran giyata passe SW awlak kiyla Maru kara
Transponders penwanwada