Dialog tv signal lost

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,029
    3
    118,578
    113
    Gampaha
    ඔය පලවෙනි වතාවද,
    අපේ ලඟ ගේක තියෙනව. හිටි ගමන් ඔයවගේ පිස්සු කෙලිනව. පස්සෙ නිකම්ම හරියනව.
    ඇන්ටනා කේබල් කනෙක්ටරේ ඔක්සයිඩ් බැඳිලද දන්නෑ. ගලවල පොඩි සුද්දයක් දාල බලන්න.
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    ලග ගෙදරක ඩයලොග් ටී වී කනෙක්ෂන් එකක් තියෙනවා.අද එකවුන්ට් එකට සල්ලි දාලා ත් චැනල් පේන්නේ නෑ .ඕෆ් කරලා ආයේ දැම්මම සිග්නල් නෑ කියලා මැසේජ් එකක් එනවා.ඩිස් එක වෙනස් වෙලා නෑ. අහල පහල ගෙවල්වලට නම් සිග්නල් අවුලක් නෑ.ඩෙකෝඩරේ අවුලක්ද මේක.උඩ තියෙන ජාතියේ ඩෙකෝඩර් එකක් තියෙන්නේ..
    LOGIN to dialog dtv account on dialog.lk and select RESCAN option with decoder switched ON,
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    Machn mt hitenne decoder ekata badu Hari wage,mage lava ekaktat Ohoma wela wena yaluwekge decoder ekak gahala values eka wada,arcade Aran giyata passe SW awlak kiyla Maru kara
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    STB eka on eke tiyeddi msg ekk daala blpn

    හරි ගියේ නෑ බන්. :sorry:

    ඔය පලවෙනි වතාවද,
    අපේ ලඟ ගේක තියෙනව. හිටි ගමන් ඔයවගේ පිස්සු කෙලිනව. පස්සෙ නිකම්ම හරියනව.
    ඇන්ටනා කේබල් කනෙක්ටරේ ඔක්සයිඩ් බැඳිලද දන්නෑ. ගලවල පොඩි සුද්දයක් දාල බලන්න.

    හෙට තමයි බලන්න වෙන්නේ

    LOGIN to dialog dtv account on dialog.lk and select RESCAN option with decoder switched ON,

    #679# ඩයල් කරලා බැලුවා.තාම වෙනසක් නෑ.

    Machn mt hitenne decoder ekata badu Hari wage,mage lava ekaktat Ohoma wela wena yaluwekge decoder ekak gahala values eka wada,arcade Aran giyata passe SW awlak kiyla Maru kara

    පරණ මොඩල් එකක් තියෙනවා ගෙදර ඒක ගහලා ටෙස්ට් කලොත් මොකද?

    පොටෝ එකේ තියෙන මොඩල් එකට කාඩ් එකක් එන්නේ නැද්ද බන්

    Transponders penwanwada

    0%
     
    • Like
    Reactions: PHBhagya