ශුගර් ලෙවල් එක බැලන්ස් එකේ තියාගන්න කෑම සහ බීම

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,134
    29,798
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොඳ ඩයටීශන් කෙනෙක් අල්ලලා ඩයට් ප්ලෑන් එකක් හදාගනිං. වයිෆ්ට ප්‍රෙග්නනන්ට් කාලේ ඕක හැදිලා මගදී පිට්සා කෑල්ලක් කාලා ඩයබිටික් සෙන්ට එකට ගියා. උං අපි දෙන්නට ගහපු නැති ටික විතරයි😂😂
     
    • Haha
    Reactions: Kolama

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,126
    1
    12,976
    113
    Gotham City
    කාඹරංකා ,හැබැයි වැඩිය කන්න එපා .පට්ටට අඩු වෙනවා .
    හොඳටම අඩු වෙන එකත් හොඳ නැහැ .

    ඇඹරැල්ලා හොඳා .

    මැල්ලුමක් නම් තෙඹු කොළ සුපිරි .

    බෙහෙතක් නම් රණවරා හොඳයි .

    ඒ වගෙම ෂුගර් වැඩිවෙන්නෙ කැම වලට වඩා ටෙන්ෂන් එකට .
    හිතෙ ප්‍රශ්න වලට ,බයට වගෙ දෙවල් වලට.

    පොඩ්ඩක් හිතත් සන්සුන් කරගන්න බලපන් .
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Simple Carbs = Sugar
    Complex Carbs = 50% Sugar

    Uba seeni adu karata wadak naa.. BATH PAAN piti kaama kana eka nawatthapan.

    Diabecon Himalaya (Eka ganna bayawenna deyak na eke thiyenne MAS BADDA standarized karala.. So eka hodai)

    Apple Cider Venegar (organic) Ekak aran 15ml with water beepan 3 times daily (patta bethak hama dekatama )

    Hoda Multi Vitamin ekak ekka D3 5000UI withara dosage ekak....


    Kada nobi .... Green smoothies beepan... a kiyanne kola jaathi wathurata dala blender karala ... (Heenbovitiya / karapincha / kale / carrot all kind of vegitables )


    Excerce karapan Cardio wage threadmill ekakata 40mins 4 times or 30mins 5 times


    Sugar adu wenna


    Ginider + Cinnamon capsules monahari brands waln aran beepan..

    Ah ashwagandha 2 times 2 capsules beepan.


    Oya okkoma use karapan... Mukuth side effects na... Owwa okkoma kaama natural... kaama ganin beth wage...

    FBS adu wei...3 moinths walin h1c aran balahan aniwa below 5.5 thiyey..


    Ape lankiawe kalakanni US kalakanni Nature eke Ayurveda / naturapcuticals use nokarata... Europe wala karanne owwa thamai!


    Ubata adu wei... Karala balapan..... Meformin wage JARA Drugs use karanna ona na... Drugs mafia ekak ban,!


     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉල්ලගෙන කන පොටක් - වැඩිකල් නොගිහින් එක පාර ලොකු සංකූලතාවයක් හදාගන්න වැඩක්.

    එහෙමනම් අප්පු හාමි අනුමත කරන්නෙ මොනවා කරන්න කියලද? :rolleyes:
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    කුරක්කන් පිට්ටු, කුරක්කන් කැද හොදා.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,779
    113
    Pilimathalawa
    බුලත් විට කන්න
    හුණු දුන්කොල කිට්ටු කරන්න වත් එපා

    මේකේ තියන දේවල් පුළුවන් තරම් එකතු කරගන්න

    බුලත්විට

    betel oil price

    net එකේ search කරලා බලන්න.
    නිකන් ඉන්න ගමන් හිතන්න ඇයි අච්චර ගණන් කියල
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Almonds
    මේක නම් හොදයි..හැබැයි ගනන්..
    රට කජු හොද ඇති , නිකන් කජු සුවර් නෑ..
    ඒක එක එක අයට එක එක විදිහට බලපාන්න පුලුවන්.
    සමහර අය නම් නිර්දේශ කරන්නේ නෑ එහෙම දිනපතා කන්න..
    පීනට් බටර් එකක් අරන් බලපන් ඒක හොදයි.
    ගොඩක් අය දැන් පාවිච්චි කරනවා ඩයට් ප්ලෑන් එකක් විදිහට..

    ක්‍රීම් කැකර් හා රට කජු , කජු කන එක නතර කරපන් මචන්.
    බ්‍රෑන් කැකර් එක නම් හොදයි.
    තව ඔය ෆුඩ් සිටි වල තියෙනවා ප්‍රෝටීන් වැඩි දුබුරු පාන් එහෙම..
    කෝවක්කා කැද එක නම් සුපිරි.
    රතු පාට හෝ සුදු පාට ලොකු ඇට කව්පි එක කාපන් ඒක රසයි ගුනයි
    ඕට්ස් හොදයිලු , ඒක මමත් කාලා තියෙනවා මට නම් අවුල්
    පුලුවන් නම් හරක් මස් කන එක වැඩි කරපන්..
    සුදු බත් කෑවට කන්න හොද නෑ මචන්..රතු බත් උත්සාහා කරපන්.
    උබ මෙට්ෆොමින් බොනවද? :baffled:
    පුලුවන් නම් අර ජින්සෝමින් ටැබ්ලෙට් එක හැමදාම ගනින්..
    ඒක හොදයි ඇගට.
    මම ඩොකෙක් නෙවේ..අපෙත් ගෙදර අයට ඩයබෙටික් තියෙනවා.
    මලු පුරවන් බෙහෙත් බොන්නේ.
    මම විතරයි බේරීලා ඉන්නේ.
    මම කියපු විස්තර ටික බලපන්..
    පීනට් බටර් එකක් තියෙනවා ඒක අරන් පාන් පෙත්තක ගාලා ගාපන්..ඒක හොදයි.
    හොද තත්වෙට පාලනේ ඉන්න කෙනෙක් බන් ඔය සීන් ටික මට කීවේ..

    පැශන් ෆෘට් කොල
    කතුරුමුරුංගා කොල එහෙම කාපන්.
    ඒවාට පට ගාලා අඩු වෙනවලු.
    තව ඔය මෙට්ෆොමින් ගන්න අයට දැන් දෙනවා ටැබ්ලෙට් එකක්,
    Melmet 500Mg කියල ,
    පුලුවන් නම් ඩොකෙක් ගෙන් අහලා හරි ඒක ගනින්,
    ඒකට දියවැඩියාව ස්තාවර පාලන මට්ටමක තියා ගන්න උදව් කරනවා.

    මම පාන් පිටි සම්පූර්නයෙන් වගේ අයින් කරපු නිසා දුබුරු පාන් කන්නෙත් නැහැ මචන්. හරක් මස් ගිය සතියෙ ඉදන් කන්න ගත්තා බං. ජින්සෝමින් ටැබ්ලට් එක ඇයි බං හොද? :rolleyes:
     
    • Love
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    මම පාන් පිටි සම්පූර්නයෙන් වගේ අයින් කරපු නිසා දුබුරු පාන් කන්නෙත් නැහැ මචන්. හරක් මස් ගිය සතියෙ ඉදන් කන්න ගත්තා බං. ජින්සෝමින් ටැබ්ලට් එක ඇයි බං හොද? :rolleyes:

    දෛනික අවශ්‍යතා ආවරණය වන Healthy Supplement Capsule එකක් මචන්! :yes:
    Sexsual Activities වලට
    එහෙම හොදයි කියලා කියන්නේ.
    ඕස්ට්‍රේලියා හදන එකක්..
    කරලක් ගනන් ටිකක්..

    දියවැඩියා අයගේ ශක්තීය හීන වෙලා යන සීන් එකක් තියෙනවලු බෙහෙත් එක්කම..ඒ නිසා ගෙවී ගිය ශක්තිය ගොඩක් වෙලාවට ආහර වලින්ම ලබා ගන්න බැරි වෙනවලු මේ යන ජීවන රටාවත් එක්ක.ඉතින් අරකක් හැමදාම ගන්නවා නම් හොදයිලු ..අතුරු ආබාද නෑ..
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දෛනික අවශ්‍යතා ආවරණය වන Healthy Supplement Capsule එකක් මචන්! :yes:
    Sexsual Activities වලට
    එහෙම හොදයි කියලා කියන්නේ.
    ඕස්ට්‍රේලියා හදන එකක්..
    කරලක් ගනන් ටිකක්..

    දියවැඩියා අයගේ ශක්තීය හීන වෙලා යන සීන් එකක් තියෙනවලු බෙහෙත් එක්කම..ඒ නිසා ගෙවී ගිය ශක්තිය ගොඩක් වෙලාවට ආහර වලින්ම ලබා ගන්න බැරි වෙනවලු මේ යන ජීවන රටාවත් එක්ක.ඉතින් අරකක් හැමදාම ගන්නවා නම් හොදයිලු ..අතුරු ආබාද නෑ..

    ගොඩක් ස්තූතියි මචන්! :love:
     
    • Love
    Reactions: charitha2011

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    ඇඟ නිරෝගී නම් ප්‍රතිශක්තිය ස්ථාවර නම් ඇඟේ ධාරිතාව හොඳට තියේනම් සීනි කොච්චර කෑවත් ඇඟෙන් ප්‍රතිචාරයක් එන්න බෑ - ආදි සිංහල බඩදරු අම්මලා මීවද පිටින් කාලා තියෙනවා කිසිම සංකූලතාවයක් ඇවිල්ලා නෑ.

    endocrine system එක පාලනය කොරන hypothalamus එකට ස්නායු සංඥා එවන රසායනික තැන්පත් වෙලා තියෙන්නෙ frontal sinus වටේට තියෙන අස්ථි වල ඇට මිදුළු වලයි. දවසට් පැයක් විතර ඒවා හොඳට රත් වෙලා ඒකෙන් දාඩිය දාල පොඟල තියෙනවා , ඒ කියන්නේ නළලෙන් දාඩිය වගුරනවා නම් කවදාකවත් මැරෙන මොහොතෙ වත් endocrine system එක ලෙඩ වෙන්නෙ නෑ.

    මම දන්න ආච්චිලා 3 දෙනෙක් හිටියා - 3 දෙනාම 80 පැනලා හිටියා ලෙඩ නැතුව. 3 දෙනාගෙම endocrine system එක ලෙඩ වුණේ නෑ. මැරුණෙත් හරිම ඉක්මනින්.

    ඇඟේ ධාරිතාව කියන්නෙ මොකක්ද?

    ඔය කියන විදිහට ඇඟ මේදය විදිහට ආහාර ගබඩා කරල තියාගන්න එක ලෙඩක් ද 🤔
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    ගොඩක් ස්තූතියි මචන්! :love:

    මට දියවැඩියාව නැති නිසා මම වැඩිය දැනගෙන නෙවේ බන් හිටියේ ඕවා ගැන. :yes:
    ගෙදර අයට නෑදෑයෝ හැමෝටම මේක තියෙනවා. :baffled:
    පරම්පරාවෙන් පරාවට යන සීන් එකකුත් කියනවා.
    ඉතින් එයාලා කියන්නේම ගෙනත් දෙන්නේම ඒ ආශ්‍රිත තොරතුරු අඩංගු සගරා අනම් මනම්, දැන් ඒවා බලලම දැනුවත් වෙලා ඉන්නේ .. :D
    දැනුවත් වෙලා හිටියට ලොකු පරිස්සමක් නෑ බන් මගේ , එක ඉතින් මට නැති නිසා පස්සේ සලකලා බලමු කියලමයි මගේ හිත කියන්නේ. :lol:
    ලෙඩේ තියෙන මිනිස්සුනේ දන්නේ ඒකේ වේදනාව ඉතින් පරිස්සන් වෙන්න එයාලා දන්නවා. :eek:

    මට එක පාරක් හොස්පිටල් එකේදී හම්බ උනා ගම්පහ ආයුර්වේද බෙහෙත් හදන ඒකේ ලොක්කා. :shocked:
    ගෙවල් පොලොන්නරුවේ.
    ඒ මනුස්සයා ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ඉගෙනගත්ත
    ඉංග්‍රීසී දේශීය දෙකම දන්නවා.
    එයාටත් දියවැඩියාව උපරිම මට්ටමට ඇවිත් හොස්පිටල් එකෙන් ඉන්සියුලින් ගැහුවා.:growl:
    දියවැඩියාව එක්ක වෙන අනම් මනම් නොහිතූ ලෙඩ ගනනාවක් එනව..
    ඒවා අතුරුපල විදිහට එන්නේ. :confused:
    සාමාන්‍යයෙන් තුවාලයක් තිබ්බත් හොද කරන්න බැරිලු බෙහෙත් ගන්නේ නෑලු ඇගට දියවැඩියාව , රුදිරයේ සීනී මට්ටම සාමාන්‍ය වෙනකම්.:confused:

    එයා ඉන්නකම් මට කියලා දුන්නා ගොඩක් දේවල්.:)
    එයා කියනවා ආයුර්වේදයෙන් මේක හොද කරන්න පුලුවන්ලු හැබැයි ප්‍රායෝගිකව ඒක කරන්න බෑලු.
    අවුරුදු 3 ක් නොකඩවා බෙහෙත් බොන්න ඕනීලු , ඒවා බොනවා නම් එයා එක්කෝ ගෙදරටම කො‍ටු වෙලා ‍රැකියාවක් නැතුව ඉන්න ඕනීලු.:sorry:
    ඒ ඇරෙන්න විකල්පයක් නෑලූ.
    එයා කියන එකම දේ මේකට බෙහෙත් නෑ කියලා..:oo:

    ඒ වගේ තියෙනවා ඉතින් හදා ගත්තොත් විනාසයි..:dull:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    එයා කියනවා ආයුර්වේදයෙන් මේක හොද කරන්න පුලුවන්ලු හැබැයි ප්‍රායෝගිකව ඒක කරන්න බෑලු.
    අවුරුදු 3 ක් නොකඩවා බෙහෙත් බොන්න ඕනීලු , ඒවා බොනවා නම් එයා එක්කෝ ගෙදරටම කො‍ටු වෙලා ‍රැකියාවක් නැතුව ඉන්න ඕනීලු.:sorry:
    ඒ ඇරෙන්න විකල්පයක් නෑලූ.
    එයා කියන එකම දේ මේකට බෙහෙත් නෑ කියලා..:oo:

    ඒ වගේ තියෙනවා ඉතින් හදා ගත්තොත් විනාසයි..:dull:

    Type 2 ලෙඩ්ඩු හොඳ වෙලා තියෙනවලු intermittent+extended fasting කරලා


    https://www.dietdoctor.com/successful-reversal-of-type-2-diabetes-inspired-by-dr-jason-fung
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,464
    113
    - උඩරට -
    Type 2 ලෙඩ්ඩු හොඳ වෙලා තියෙනවලු intermittent+extended fasting කරලා


    https://www.dietdoctor.com/successful-reversal-of-type-2-diabetes-inspired-by-dr-jason-fung

    පලමු අදියර
    දෙවැනි අදියර
    කියලා තියෙනව.
    සමහර නිරෝගිමත් අයට හොදවීමේ සම්බාවිතාවයක් තියෙනවලු. :yes:
    ඒ උනාට ගොඩක් අයට වෙන්නේ දියවැඩියාවේ අතුරුඵ්ල විදිහට එක එක ලෙඩ වලට මූන දෙන්න වෙන එකලු.. එතකොට පාලනය ඇර වෙන විකල්පයක් නෑලු.. :eek:
    ඉංග්‍රීසී බෙහෙත් වල බලපෑමකුත් තියෙනවලු.
    ඔහොම ඔහොම තියෙනවා ඉතින්.. :rolleyes:
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,341
    2
    53,787
    113
    පලමු අදියර
    දෙවැනි අදියර
    කියලා තියෙනව.
    සමහර නිරෝගිමත් අයට හොදවීමේ සම්බාවිතාවයක් තියෙනවලු. :yes:
    ඒ උනාට ගොඩක් අයට වෙන්නේ දියවැඩියාවේ අතුරුඵ්ල විදිහට එක එක ලෙඩ වලට මූන දෙන්න වෙන එකලු.. එතකොට පාලනය ඇර වෙන විකල්පයක් නෑලු.. :eek:
    ඉංග්‍රීසී බෙහෙත් වල බලපෑමකුත් තියෙනවලු.
    ඔහොම ඔහොම තියෙනවා ඉතින්.. :rolleyes:

    Type 1 නම් මොනව කරලත් හොඳ කරන්න බෑනෙ

    බෙහෙත් වල බලපෑමකුත් ඇති ඒත් ඉංග්‍රීසි ඉන්සියුලින් නොතිබෙන්න අප්පුගෙ ඕජස් තමා ගහන්න වෙම්නෙ type 1 අයටයි type 2 බෙහෙත්වලින් කන්ට්‍රෝල් කරන්න බැරි අයටයි
     
    • Haha
    Reactions: charitha2011