Dr. Amila Kankanamge #amilagate

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Dr. Amila Kankanamgeට තියෙන්නේ fake phd එකක්ලු


    සීන් එක මේ දවස් වල නැගලා යනවා twitter එකේ #amilagate
    https://twitter.com/hashtag/amilagate

    මොනවා උනත් වියත් මගෙන් පොඩ්ඩක් හොඳ මිනිස්සු ටිකක් ඉස්සරහට ආවා, මිනිස්සුත් ඡන්ද දුන්නා විශ්වාස කරල. Typical දේශපාලුවන්ට පොඩි කනේ පාරක් වැදුනා.

    ඒ අස්සේ මේ වගේ අය නිසා වියත් මගේ credibility එකත් නැති වෙනවා. ඒකෙන් මැරයෝ චණ්ඩි වගේ අයට වාසි වෙනවා (ඕනම පක්ශයක්).
    දැම්ම මේ වගේ මිනිස්සුන්ට විරුද්ධව action එකක් ගන්න ඕනි..

    දැන් ඉන්න චන්ඩි වෙනුවට. ඉස්සරහට හොර phd, degree දාගෙන වියත් වෙලා දේශපාලනයට එන්න බැරි කම නෑ (ඕනම පක්ශයකින්).
    ඇවිත් යටින් හොරකන් කරයි හොයන්න බැරි විදියට.

    මේ වගේ දේවල් දේශපාලන වාසි විදියට නොගෙන හැමෝම එකතු වෙලා හදාගන්න ඕනි.
    නැත්තම් තව අවුරුදු 20කිනුත් බයියෝ ටොයියෙ ජෙප්පෝ විදියට මරගන්න තියෙන්නේ..
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,696
    20,976
    113
    muge fake kiyane MIT case eka nee ?
    phd eka newey ne ?
    EjqLBNUUYAMuYWG
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    • Like
    Reactions: EVC

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    අපෝ වෙන්න පුළුවන් ඔය අර චන්ද්‍රසිරි බණ්ඩාර( මහින්ද පැරදුනොත් වෙඩි තියාගන්නම් කියපු ) ජ්‍යෝතිර්වේදියාගේ බෑනා පොඩ්ඩ නේ
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    Mu nan adagena naawa bung.. mu hithuwe pal modayo inne kiyala lankawe uge level ekema.. hoda wade muta.. redi na dan :LOL:
     

    Emperor_ofkings

    Active member
  • Dec 1, 2008
    203
    221
    43
    Matara
    මහ ලැජ්ජ නැති පකෙක්. නාමල් කුමාරයා retweet කනර එක තමා මුගෙ ජොබ් එක. Mobitel director board resign wela. ITN, Red Cross director board එකේ ඉන්නවා. මිනිස්සු කොහොමද Red Cross එකට donate කරන්නේ මේ වගේ ගොන් පකාලාට ඒකෙන් පඩියක් ගෙවනනම්
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    lankawe kee denekuth fake PhD tiyenawada sahenna prasidda, ee wagema godak respect ekak tiyena saha... eyn kee denek fake PhD wikunanawada ha promote karanawada ewaye defense wala panel ekata innawada kiala danagattot ubala kalanthe danawa ban...

    mewa elikaloth aniwaren mata nalale dot ekak tiyanawa kastiya...
     
    • Like
    Reactions: Emperor_ofkings

    chatugakgb

    Well-known member
  • Sep 11, 2017
    457
    630
    93
    Meanwhile a former Researcher at MIT, USA, who wished to remain anonymous, speaking from USA confirmed with the Daily Mirror that Kankanamge has neither obtained any degree from MIT nor has he attended lectures at the university. A highly reliable source from Australia, who is an associate of Kankanamge, told this newspaper that he has personally checked with the National University of Singapore (NUS) and has unearthed that Kankanamge hasn’t obtained a PhD degree as claimed.