Dr. Amila Kankanamgeට තියෙන්නේ fake phd එකක්ලු
සීන් එක මේ දවස් වල නැගලා යනවා twitter එකේ #amilagate
https://twitter.com/hashtag/amilagate
මොනවා උනත් වියත් මගෙන් පොඩ්ඩක් හොඳ මිනිස්සු ටිකක් ඉස්සරහට ආවා, මිනිස්සුත් ඡන්ද දුන්නා විශ්වාස කරල. Typical දේශපාලුවන්ට පොඩි කනේ පාරක් වැදුනා.
ඒ අස්සේ මේ වගේ අය නිසා වියත් මගේ credibility එකත් නැති වෙනවා. ඒකෙන් මැරයෝ චණ්ඩි වගේ අයට වාසි වෙනවා (ඕනම පක්ශයක්).
දැම්ම මේ වගේ මිනිස්සුන්ට විරුද්ධව action එකක් ගන්න ඕනි..
දැන් ඉන්න චන්ඩි වෙනුවට. ඉස්සරහට හොර phd, degree දාගෙන වියත් වෙලා දේශපාලනයට එන්න බැරි කම නෑ (ඕනම පක්ශයකින්).
ඇවිත් යටින් හොරකන් කරයි හොයන්න බැරි විදියට.
මේ වගේ දේවල් දේශපාලන වාසි විදියට නොගෙන හැමෝම එකතු වෙලා හදාගන්න ඕනි.
නැත්තම් තව අවුරුදු 20කිනුත් බයියෝ ටොයියෙ ජෙප්පෝ විදියට මරගන්න තියෙන්නේ..