Night Shift
වල ඉන්න නර්ස් , පොලිස් , අනිකුත් හැම කෙනාම දඩාවතේ යන එක සාමාන්‍ය පුරුද්දක් බන්..
ලොකුවට හිතන්න එපා..
ඕවා හැමදාම උනත් වෙන්න පුලුවන් සාමාන්‍ය සිදුවීම්.
උබත් දඩාවතේ ප්ලයන්කෝ එතකොට දෙන්නා සමානයි.![]()
හැමෝම එහෙම නෑ..... යන එකා යනවා
Night Shift
වල ඉන්න නර්ස් , පොලිස් , අනිකුත් හැම කෙනාම දඩාවතේ යන එක සාමාන්‍ය පුරුද්දක් බන්..
ලොකුවට හිතන්න එපා..
ඕවා හැමදාම උනත් වෙන්න පුලුවන් සාමාන්‍ය සිදුවීම්.
උබත් දඩාවතේ ප්ලයන්කෝ එතකොට දෙන්නා සමානයි.![]()
No, woman—no, woman—no, woman, no cryමට වගේ ඔය වගේ දෙයක් අහු උනා නම ඔලුවට වෙඩි තියලා මරනවා..වේස ගෑනු
puluwan bn onama welawaka yanna.habai tikak anan manan kiyanawa TL la.amarui wade,yanna one nam yanna puluwan kagena,මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලාමං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්
![]()
kiwata terene na bn godak unta. kella awith adala as loku karan kiyaddi confuse wela kollo aye samaawa denwa. aye mula.. oya wage deyak wela kela wela kaaalayak gyma tama hina yanne a boru walata ahu wuna hati mathak wela. matath wela tynwa. mam inna thenama kollata boru kiyala athal gtta kelloth idala tynwa. thaba sathekata trust krna ba. godak ma hena innocent inna un tma ohma wene.මේ පකයට මන් PM දාල කීව උදාහරණ එක්ක ඒත් ගානක් නෑනෙ මූට. හ්ම්ම් ගගා ඉන්නව.
යකෝ ඕක අතෑරල දාපන් ගොන් පොන්නයෙක් වෙන්නෙ නැතුව.. උබට සිංහල තේරෙනවනෙ. මමත් තෝ වගේම බඩුවකට ලව් කරපු එකෙක් තමා..කොව්චර කීවත් මගෙ ගොන් මොළේටෙ තේරුනේ නෑ ඒ කාලෙ. ඒත් දැන් තේරිලා තියෙන්නෙ.
දැන් ඒ හුත්ති මතක් වෙනකොට මගෙ ඇගේ ලේ කෝප වෙනව. හොයල ගිහින් මරල දාන්න හිතෙනව.. අතෑරල දාපන් ඕක,. ඒකිට වෛර කරන්න පටන් ගනින් දැන් ඉදන්.. ටික ටික ඒකිව එපාවෙයි උබට.
ඒත් තේරෙන්නෙ නැත්නම් උබ මේකෙ උන්ගෙන් ආතල් එකක් ගන්නෙ.
උබේ ත්‍රෙඩ් එක දකින වාරයක් ගානෙ මට අර හුත්තිව මතක් වෙලා යකා නගිනව. ඇයි යකෝ
තොපි මේකට කමෙන්ට් කලාම හැම වෙලේම උඩට එනවනෙ. උබ දැන්වත් තේරුම් අරගෙන පාඩුවේ ඉදපන්කො බන් හුත්ත
වෙව්ලනව යකෝ ඇගත් එක්ක අරකි මතක් වෙලා එන තරහට![]()
Well saidවිස්වාසය කඩෙ වෙලා නෙහ්, වෙන එකෙක් එක්ක නයිටක් ගහනවා තියා පිල්ම් බලන්න යනවද හරි හමන් කෙල්ලෙක්, උඹ අවුරුද්දක් විතර ගෙදර එන්න බැරුව ඉදලා නෙවෙයිනෙ, එහෙනන් පොඩි සමාවක් දෙන්න තිබ්බ.
වෙන එකක් හොයාගන්න පින්වත. බදින්න කලින් මාට්ටු වෙච්ච එක හොදය්.
උඹ හිතට එකගව වටේ යන්න නැතුව, වෙන කෙල්ලෙක් එක්ක කිසිම සම්බන්දයක් නැතුව අවන්කව හිටියා නන් , උඹ පව් ඉතින්. උබැත් වටෙ ගියපු කැරියෙක් නන් දිට්ටදම්ම පල දීල තියෙන්නෙ.
මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලාමං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන්
![]()
ඔව් බොරුවට අරූව මරන්න යන්නෙ නැතිව උටම උගේ ජීවිතේ එපා වෙන තැනට වැඩ කරන්න ඕනි උගේ ගෑනිව හොයාගෙන කෙල්ලවත් අරගෙන ගීහින් සීන් එක කියල උගේ ගෑනිට මිනිහා ගැන හොඳට කියල දීලා ආපුවම ඌයි ගෑනියි ඉතිරි ටික බේර ගනියිනෙman wadakarana company eketh eka department ekaka innwa uba kiyana type eke Sudu lassna katu body thiyena kellek
dara baduwak ithin ape ekekuth run kara kalayak
oya wage kello ekka kathakaraddi therenwa unge chracter eka
man uba wuna nam ara dial ekage sira karana kellek innwada kiyala hoyala ekita line karanwa
ehema nathnam uge pawule lagama kenekta wena ekek nathnam uge ammata hari
wade karnnama neme uta kohin hari aranchi wunama podiyata hari ayi hodayiyak thiyenwa kiyala uge adala kena ekka uta athiwana wedanawa = ubata athiwechcha wedanawa
Ado this is so true machan. I have experienced this in my life. And the nigga who posted this thread is having fun from elakiriyans.Love a Girl she will fuck you
Fuck a girl she will love you
Ado this is so true machan. I have experienced this in my life. And the nigga who posted this thread is having fun from elakiriyans.![]()
සිරාම කතාව බන් හොද fuck එකක් fwb වගේ ඉන්න කෙල්ලෙක්ට දුන්නට පස්සෙ ඒකි love හොයාගෙන සෑහෙන්න දුක් විදගෙන පස්සෙන් එනව.ඔව් නේද School නිවාඩු කාලෙට මෙහෙම ප්රහ්ණ වැටෙනවා වැඩියි තමයි
Love & Fuck
මේකට හේතුව මම හිතන විදියට
හැමෝම දෙයක් ලබාගන්නකම් ඒ මත්තෙම නැහෙනවා ලැබුනාට පස්සෙ ඒක්ජෙ අගයක් නෑ
Love කරපු කෙල්ලට ඕනි දේ perfect ලැබුනා අගයක් නෑ ඒකිට
Fuck කරපු කෙල්ලට ඕනි ආදරේ perfect ලැබුනේ නෑ ඒකි තාමත් ඒක perfect කරගන්න පස්සෙන් එනවා
මටත් ඒ දෙකම උනා