Questions කෙල්ලගෙ හොරක් අහු උනා

Ruk98

Junior member
  • Oct 13, 2020
    11
    26
    13
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෙල්ල උඹට නයිට් ශිෆ්ට් කියලා බොරු කියලා උඹට වඩා දිග ෆයියක් තියෙන එකෙක් එක්ක රූම් ගිහින් පුකේ පරිදිය වැඩි කරගන්න ඇති.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    හම්මට කෙල්ල වෙන එකෙක් එක්ක බොක්ස් ගිහින්ද?

    වැඩ කරන දන්න එකෙක් ඉන්නව, අහල බලන්නම් මචන්.

    උබට මාට්ටු වුනේ කොහෙ ගිහින්ද
     
    • Like
    Reactions: FALL3N

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා

    End of relationship .
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා

    නයිට් shift එකට ප්ලේන්ටියක් බීල වඩයක් කන්න වගේ එලියට ගියානම් අවුලක් නෑ කියමු ඒත් යකෝ film බලන්න තරම් වෙලාවක් එලියට යන්න දෙන නයිට් shift තියෙන කොම්පැණි තියෙනවද.. :shocked::shocked:
    ඔය ටික කිවුවෙත් උබට සෑහෙන හාර අවුස්සලා අහල නම් ඉතින්.. මම නම් කියන්නේ දැන්ම වෙන අතක් බලාගන්න එක හොදයි මචන් :eek::eek:.. උබ ගැන දුකයි මචෝ :sorry::sorry:
     
    Last edited:

    Ruk98

    Junior member
  • Oct 13, 2020
    11
    26
    13
    මට මා
    හම්මට කෙල්ල වෙන එකෙක් එක්ක බොක්ස් ගිහින්ද?

    වැඩ කරන දන්න එකෙක් ඉන්නව, අහල බලන්නම් මචන්.

    උබට මාට්ටු වුනේ කොහෙ ගිහින්ද
    මට Msg වගේකින් අහු උනෙ බං ඔක්කොම කොච්චර ඇහුවත් නෑ කිව්ව අන්තිමට කිව්වා ෆිල්ම් එකක් බලන්න විතරයි ගියෙ කියලා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓

    math night shift karala thiyenava prasidda bankuvaka kavuruth danna. ambanta veda. eth kisi company ekak shift velave film balanna yanna den na.
     
    Ruk98

    Junior member
  • Oct 13, 2020
    11
    26
    13
    නයිට් shift එකට එලියට ගියත් යකෝ film බලන්න තරම් වෙලාවක් එලියට යන්න දෙන නයිට් shift තියෙන කොම්පැණි තියෙනවද.. :shocked::shocked:
    මම නම් කියන්නේ දැන්ම වෙන අතක් බලාගන්න එක හොදයි මචන් :eek::eek:.. උබ ගැන දුකයි මචෝ :sorry::sorry:
    මං ඒක දන්න නිසයි මචං ඇහුවෙ මට දැනගන්න ඕන ඒ ඔෆ්ස් එකෙ එහෙම යන්න ගිහින් එන්න පුලුවන්ද කියලා
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගියා කියලත් කිව්වනම් අද ඊයෙකත් නෙමේනම් මේ වෙනකම්ම අල්ලන් හිටියෙ?................
     
    • Haha
    Reactions: ewijesekara

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓
    den relationship eka iwarai da? ehenan ei aaye hoyanne...athaerla daapan macho

    @Heshan Daminda ,@Emios depression thread ekak thawa balapan :D
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උඹ පව්, ඕකෙ වැඩ කරා අපෙ මල්ලි කෙනෙකුත්. මරවන තරම කොච්චරද කීවොත් 10am ටී ටයිම් එකටවත් හෙල්ලෙන්න දෙන්නෙ නෑලු කේක් කෑල්ලයි ප්ලෙන්ටියය් ලගට ගෙනත් දෙනවලු. ඔහොම එලිපෙහෙලිය ආතල් ගන්න බෑ බන්. පෝය දවසෙත් වැඩ.

    මාස හයක් වැඩකරාම ගෙදර ඉදන් වැඩ කරන්න හදලා දෙනවා.
     
    Ruk98

    Junior member
  • Oct 13, 2020
    11
    26
    13
    උඹ පව්, ඕකෙ වැඩ කරා අපෙ මල්ලි කෙනෙකුත්. මරවන තරම කොච්චරද කීවොත් 10am ටී ටයිම් එකටවත් හෙල්ලෙන්න දෙන්නෙ නෑලු කේක් කෑල්ලයි ප්ලෙන්ටියය් ලගට ගෙනත් දෙනවලු. ඔහොම එලිපෙහෙලිය ආතල් ගන්න බෑ බන්. පෝය දවසෙත් වැඩ.

    මාස හයක් වැඩකරාම ගෙදර ඉදන් වැඩ කරන්න හදලා දෙනවා.
    ඔව් මචං මං එක දන්නවා අපෙ ගෙදර මිනිස්සුත් බැන්නා ඔහොම ඒවට යන්න එපා කියලා හොදට හිටපු කෙල්ල බං ගෙවල් වලින් දන්න එකයි අවුල