Questions කෙල්ලගෙ හොරක් අහු උනා

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Night Shift
    වල ඉන්න නර්ස් , පොලිස් , අනිකුත් හැම කෙනාම දඩාවතේ යන එක සාමාන්‍ය පුරුද්දක් බන්..
    ලොකුවට හිතන්න එපා.. :D
    ඕවා හැමදාම උනත් වෙන්න පුලුවන් සාමාන්‍ය සිදුවීම්.
    උබත් දඩාවතේ ප්ලයන්කෝ එතකොට දෙන්නා සමානයි. :lol:

    හැමෝම එහෙම නෑ..... යන එකා යනවා
     
    • Like
    Reactions: charitha2011

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    man wadakarana company eketh eka department ekaka innwa uba kiyana type eke Sudu lassna katu body thiyena kellek

    dara baduwak ithin ape ekekuth run kara kalayak

    oya wage kello ekka kathakaraddi therenwa unge chracter eka

    man uba wuna nam ara dial ekage sira karana kellek innwada kiyala hoyala ekita line karanwa
    ehema nathnam uge pawule lagama kenekta wena ekek nathnam uge ammata hari :LOL:

    wade karnnama neme uta kohin hari aranchi wunama podiyata hari ayi hodayiyak thiyenwa kiyala uge adala kena ekka uta athiwana wedanawa = ubata athiwechcha wedanawa
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓
    puluwan bn onama welawaka yanna.habai tikak anan manan kiyanawa TL la.amarui wade,yanna one nam yanna puluwan kagena,
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    උඹ පොඩි කොල්ලෙක් නේ මචන් උඹට කියන්න තියෙන්නේ පුලුවන් තරම් බඩු ගහපන් කෙල්ලොන්ට ඈනපන් ඊටපස්සේ 30 වගේ ලංවෙනකොට බදින්න පුලුවන් කෙල්ලෙක් හොයාගනින් අම්මා තාත්තා හොයල දෙන එකක් හරි කමක් නෑ.ඕවා කරන්න බෑරි වුනොත් උබත් බෑන්දට පස්සේ වටේ යනව.මම දන්න බෑදපු අයියලාගේ අඩොනාව දෑක්ක නිසා කියන්නේ
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මාත් ඕකෙ වැඩ කරා බං. දවසක් තාත්ත කෙනෙක් ඇවිල්ල හදිස්සියකට කෙල්ලව හෙව්ව night shift එකේ. කෙල්ල වැඩට ඇවිල්ල නෑ.

    ඇතුලට ආවට පස්සෙ නම් එලියට යන්න බෑ ඔය වගේ වැඩකට Shift එකේ ඉන්න supervisor ගෙ support එක නැතුව.

    එක්කො වැඩට ඇවිල්ල නැතුව night shift කිය්ල බොරුව දාල ගියා.

    නැත්තම් Shift එකේ supervisor ගෙ support එකෙන් දෙන්නම එලියට ගියා.

    Anyway ඕකට යන්න එපා. අපරාදෙ මං අවුරුද්දක් නාස්ති කරා. මොනව හරි ඉගෙන ගන්න තිබ්බ කාලෙ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    modayek wenna epa bn. film ekak balanna hari maha raa wena ekek ekka yana ona na ne. anika bn film balana ghn api karanne film balana ekada na ne. oka atharapan. nathnam oka hithala uba nikan pissu hadenwa. oki adai walapei boru kiyai. uba seka krnwa kiyai. owata ahu wenna epa. kellonge boru keeme hakiyawa kollonta na. un athata ahu wunath loku boruwa wahala podi waraddak pili aran gala wena balane. nikan time waste krgna epa.




    මේ පකයට මන් PM දාල කීව උදාහරණ එක්ක ඒත් ගානක් නෑනෙ මූට. හ්ම්ම් ගගා ඉන්නව.

    යකෝ ඕක අතෑරල දාපන් ගොන් පොන්නයෙක් වෙන්නෙ නැතුව.. උබට සිංහල තේරෙනවනෙ. මමත් තෝ වගේම බඩුවකට ලව් කරපු එකෙක් තමා..කොව්චර කීවත් මගෙ ගොන් මොළේටෙ තේරුනේ නෑ ඒ කාලෙ. ඒත් දැන් තේරිලා තියෙන්නෙ.:baffled:

    දැන් ඒ හුත්ති මතක් වෙනකොට මගෙ ඇගේ ලේ කෝප වෙනව. හොයල ගිහින් මරල දාන්න හිතෙනව.. අතෑරල දාපන් ඕක,. ඒකිට වෛර කරන්න පටන් ගනින් දැන් ඉදන්.. ටික ටික ඒකිව එපාවෙයි උබට.

    ඒත් තේරෙන්නෙ නැත්නම් උබ මේකෙ උන්ගෙන් ආතල් එකක් ගන්නෙ. :angry:

    උබේ ත්‍රෙඩ් එක දකින වාරයක් ගානෙ මට අර හුත්තිව මතක් වෙලා යකා නගිනව. ඇයි යකෝ
    තොපි මේකට කමෙන්ට් කලාම හැම වෙලේම උඩට එනවනෙ. උබ දැන්වත් තේරුම් අරගෙන පාඩුවේ ඉදපන්කො බන් හුත්ත:baffled:

    වෙව්ලනව යකෝ ඇගත් එක්ක අරකි මතක් වෙලා එන තරහට :angry::angry:
    kiwata terene na bn godak unta. kella awith adala as loku karan kiyaddi confuse wela kollo aye samaawa denwa. aye mula.. oya wage deyak wela kela wela kaaalayak gyma tama hina yanne a boru walata ahu wuna hati mathak wela. matath wela tynwa. mam inna thenama kollata boru kiyala athal gtta kelloth idala tynwa. thaba sathekata trust krna ba. godak ma hena innocent inna un tma ohma wene.
     

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    ඔයාට තියෙන්නේ ඔයාගෙ හිත පිලිගන්නෙ නැහැ කෙල්ල වැරදි කියලා.ඒ නිසා කෙලින්ම අහන්න room ගියා නේද කියලා ඔයා ගාව සාක්ශි තියෙනවා කියන්න. ඇත්ත කිව්වොත් බාර ගන්නවා කියන්න. ඇත්ත කිව්වට පස්සෙ ඔයාටම තේරෙයි කෙල්ලගෙ type එක. ඊට පස්සෙත් ඔයා කෙල්ලව සුද්ද කරනවනම් ඉතින් වැඩක් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    විස්වාසය කඩෙ වෙලා නෙහ්, වෙන එකෙක් එක්ක නයිටක් ගහනවා තියා පිල්ම් බලන්න යනවද හරි හමන් කෙල්ලෙක්, උඹ අවුරුද්දක් විතර ගෙදර එන්න බැරුව ඉදලා නෙවෙයිනෙ, එහෙනන් පොඩි සමාවක් දෙන්න තිබ්බ.

    වෙන එකක් හොයාගන්න පින්වත. බදින්න කලින් මාට්ටු වෙච්ච එක හොදය්.

    උඹ හිතට එකගව වටේ යන්න නැතුව, වෙන කෙල්ලෙක් එක්ක කිසිම සම්බන්දයක් නැතුව අවන්කව හිටියා නන් , උඹ පව් ඉතින්. උබැත් වටෙ ගියපු කැරියෙක් නන් දිට්ටදම්ම පල දීල තියෙන්නෙ.
    Well said
     
    • Like
    Reactions: kc_0304

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මචං මේකෙ කවුරු හරි ඉන්නවද කුරුණෑගල GSS කියන එකෙ වැඩ කරන හරි වැඩ කරපු හරි.. එකෙ night shift එක වැටෙන දවසට කෙල්ලොන්ට එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවද මචංලා 😓😓 මං මේ කියන්නේ අද ඊයෙ සීන් එකක් නෙවෙයි බං ඒත් මගෙ හිතට පට්ට විදියට වද දෙනවා මේක හැමදෙයක්ම මාට්ටු උනාට පස්සෙ කෙල්ල කිව්වෙ TEAM එක් භාර එකත් එක්ක ෆිල්ම් එකක් බලන්න ගියා කියලා ඒත් රෑ ෆිල්ම් හෝල් නෑ කියලා මං දන්නවා බං ඔෆිස් එකෙන් එහෙම එලියට යන්න පුලුවන්ද කියලා දන්න එකෙක් ඉන්නවනම් කියපන් 😓😓

    mama htya GSS eke eliyata yanna thiya chu dannawath welawak na eke
     
    • Haha
    Reactions: ewijesekara

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    man wadakarana company eketh eka department ekaka innwa uba kiyana type eke Sudu lassna katu body thiyena kellek

    dara baduwak ithin ape ekekuth run kara kalayak

    oya wage kello ekka kathakaraddi therenwa unge chracter eka

    man uba wuna nam ara dial ekage sira karana kellek innwada kiyala hoyala ekita line karanwa
    ehema nathnam uge pawule lagama kenekta wena ekek nathnam uge ammata hari :LOL:

    wade karnnama neme uta kohin hari aranchi wunama podiyata hari ayi hodayiyak thiyenwa kiyala uge adala kena ekka uta athiwana wedanawa = ubata athiwechcha wedanawa
    ඔව් බොරුවට අරූව මරන්න යන්නෙ නැතිව උටම උගේ ජීවිතේ එපා වෙන තැනට වැඩ කරන්න ඕනි උගේ ගෑනිව හොයාගෙන කෙල්ලවත් අරගෙන ගීහින් සීන් එක කියල උගේ ගෑනිට මිනිහා ගැන හොඳට කියල දීලා ආපුවම ඌයි ගෑනියි ඉතිරි ටික බේර ගනියිනෙ
    බැඳපු නැති එකෙක් නම් යාලු කෙල්ලෙක් හරි උගේ ගමේ රොයිටර් ඇන්ටි කෙනෙක් හරිවත් ඇතිනෙ

    අතින් පයින් ම විසඳුම් දෙනවට වඩා හොඳ විසඳුම් ඔලුවෙන් තමයි දෙන්න ඕනි
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Ado this is so true machan. I have experienced this in my life. And the nigga who posted this thread is having fun from elakiriyans.😂🤣

    ඔව් නේද School නිවාඩු කාලෙට මෙහෙම ප්‍රහ්ණ වැටෙනවා වැඩියි තමයි

    Love & Fuck
    මේකට හේතුව මම හිතන විදියට
    හැමෝම දෙයක් ලබාගන්නකම් ඒ මත්තෙම නැහෙනවා ලැබුනාට පස්සෙ ඒක්ජෙ අගයක් නෑ
    Love කරපු කෙල්ලට ඕනි දේ perfect ලැබුනා අගයක් නෑ ඒකිට
    Fuck කරපු කෙල්ලට ඕනි ආදරේ perfect ලැබුනේ නෑ ඒකි තාමත් ඒක perfect කරගන්න පස්සෙන් එනවා

    මටත් ඒ දෙකම උනා
     
    • Love
    Reactions: spunkyisii

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔව් නේද School නිවාඩු කාලෙට මෙහෙම ප්‍රහ්ණ වැටෙනවා වැඩියි තමයි

    Love & Fuck
    මේකට හේතුව මම හිතන විදියට
    හැමෝම දෙයක් ලබාගන්නකම් ඒ මත්තෙම නැහෙනවා ලැබුනාට පස්සෙ ඒක්ජෙ අගයක් නෑ
    Love කරපු කෙල්ලට ඕනි දේ perfect ලැබුනා අගයක් නෑ ඒකිට
    Fuck කරපු කෙල්ලට ඕනි ආදරේ perfect ලැබුනේ නෑ ඒකි තාමත් ඒක perfect කරගන්න පස්සෙන් එනවා

    මටත් ඒ දෙකම උනා
    සිරාම කතාව බන් හොද fuck එකක් fwb වගේ ඉන්න කෙල්ලෙක්ට දුන්නට පස්සෙ ඒකි love හොයාගෙන සෑහෙන්න දුක් විදගෙන පස්සෙන් එනව.
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Eka eka film hall ekkan yana eke umbath dawasak raata ekkan palayan. Gihin balapan film ekak. 🤣🤣🤣
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    පෝර්න් ෆිල්ම් එකක් වෙන්නැති බලන්න යන්න ඇත්තේ. පව් සමාව දීලා ආයේ බාරගනින් මොනා උනත් අහිංසක කෙල්ලෙක් නෙහ්.
     
    • Love
    Reactions: ewijesekara

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    පයින් ගහල එලෝපන්. ගෑනියෙක් නිසා තමයි මමත් අද මේ කාලකන්නි වෙලා ඉන්නෙ.. අවරුදු 8 love කරල සැප දීල වියදම් කරල අන්තිමට වෙන එකෙක් බැදලා රට යනකන් මම දන්නෙ නෑ. ඌත් එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉඳල. මම වෙඩින් එකට හෝල් බුක් කරල කාඩ් ගහල ඔක්කොම තිබුනෙ. මල්ලිගෙ අසනීපයක් නිසා මාස එක හමාරක් විතර එකී ගැන වැඩිය හොයන්න බැරි උනා ඒ කාලෙ ඇතුලත ගෙදර උනුත් දැනුවත්ව තමා වෙලා තියෙන්නෙත්. කමක් නෑ මම වැටුනෙ නෑ ඔක්කොටම ලැජ්ජ උනා විතරයි. ගෙදරට ගිහින් ඒකිගෙ මහ එකාටයි අක්ක බැදපු එකකටයි දෙන්නටම දුන්න මතක හිටින්න. දවස් 14 තපින්නත් උනා ඇතුලෙ. දැන්නම ගෑනියෙක්ට කියල අම්මව විතරයි විශ්වාස කරන්නෙ.