itin ban EBUSE kiyanne mama witrak neweyne api okkoma
meke positions missions yanne okkoma under cover ne ban
kaurut danne na mama dannet nane ban mama kauda kiyala
mama danata dagena inne saamanya sebala
පලවෙනි mission එකම fail උනානේ. ඉන්න තැනකින් ආශාවින්දි අරන් එන්න කිව්වම මුන් සුමනා ගෝමස් උස්සන් ඇවිල්ලා තියෙන් නෙ.
ජෝක් එකකට කිව්වේ.Kapanawa kiyala ohomath kapanawada ban
Okkoma Raja waru unaama rata wasiyan apida ?![]()
ESIS
mekata warella. EBUSE wage loss organization ekak neme ESIS kiyanne
EBUSE patan gatta ekath samanya sebalek. EBUSE eke monawa wenawada kiyala u danneth na.![]()

කෝ බන් මේකේ ඉන්න උන්ගෙන් බදුර්දීන් ඉන්න තැනක් ගැන news එකක් නැද්ද තාම.![]()
Set eka ekatu wela hadamu itinඑ බු සේ ප්රතිව්යුහ ගත කරන්න ඔනේ @hichchiputha .. මුන් ඔක්කොම වරප්රසාධ අරගෙන ESIS එකට යනවා
Set eka ekatu wela hadamu itin
Mata taniyen bane
මට ESIS එකෙන් තාම ඉන්ටර්විව් එන්න කියුවේ නැහැ
මේකට එන්න පුළුවන් ද?
අපි ඉන්නවානේ.. බලමුකො ESISද එබුසේද කියලා
Apiwa gatte natnm itin dannwane wena de![]()
එබුසෙ කාර්යාලය විසුරුවා හරින්නයි වෙන්නෙ දැන්
අපි මේක වහනව වාගේ පෙන්නලා ESIS එකට ගිහින් ඒකේ උන්ට උගුල් අටවමුඑ බු සේ එහම විසුරුවා හරින්නෙ නෑ, under grounds investigations යන්නෙදැන් ... ESISආවම බලමුකො වැඩේ
