Breaking: අැති යන්තම් ඔන්න රිෂාඩ් බදියුද්දීන්ව අල්ලලා...😇

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1602914185275.jpg

    :lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,272
    113
    ආශ්චර්යමත් රටක
    අපිත් දුන්නෙ ගෝටට තමයි. හැබැයි මේව නම් රට හිනස්සන විහිලු. කවද්ද ඇප කියල අහන්න ආවෙ මේක දැක්ක ගමන් 😂

    ලොල්... පැකනිල් පුතාණෝ දිනවන්ඩ චන්දෙ දාපු ගූ ඇන් පී ගොන් බඩු දැන් කියනව අපිත් දුන්නෙ ගෝඨටලු. මේවට කොහෙන් හිනාවෙන්ඩද මන්ද...
    කියල අහගනින් දැන්...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    @erozan මෙහෙ වරෙන් කාලකන්නියෝ මෙන්න බැන්න පොසිල් බෙර ගගහා වැලිකඩට දක්කන් යනවා :ROFLMAO: :ROFLMAO:

    https://elakiri.com/threads/බදුරුදින්-බයි-ඇසට-හුරු-කරමු.1956863/

    Ko erozan?

    ඩෙංකුටු ඩෙංකුටු ඩෙංකුටු කුටු කුටු..කෝ මේකා..😁😁
     
    • Like
    Reactions: allrights

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    ලොල්... පැකනිල් පුතාණෝ දිනවන්ඩ චන්දෙ දාපු ගූ ඇන් පී ගොන් බඩු දැන් කියනව අපිත් දුන්නෙ ගෝඨටලු. මේවට කොහෙන් හිනාවෙන්ඩද මන්ද...
    කියල අහගනින් දැන්...
    අම්මෝ ඔව්.. අනිවා එහෙම තමයි කියන්නෙ කට්ටිය :D

    මම මුලින්ම දුන්නෙ සරත් ෆොන්සේකට. මුල්ම චන්දෙ.
    ඊලඟ එක මෛත්‍රී ට.
    ඊලඟ එක ගෝඨාට :D

    දීපු හැම චන්දෙකටම පස්සෙ උනේ කලකිරීම විතරයි.. ලංකාවෙ දේශපාලනය තරම් ජරාගොඩක් තවත් නෑ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    @Los pollos hermanos බයිය ඊයේ මාව රිපෝර්ට් කරානේ උගේ ත්‍රෙඩ් ඵකක මම දාපු ත්‍රෙඩ් ඵකක් දැම්ම කියල..උෟ මේ වගේ ත්‍රෙඩ් බලන්නෙ නැති නිසා මම ඒකේ ලින්ක් ඵක උගේ ත්‍රෙඩ් ඵකේ දැම්මෙ.තද වෙලා ඒ ටිකට රිපෝර්ට් ගහලා...:(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,815
    87,272
    113
    ආශ්චර්යමත් රටක
    අම්මෝ ඔව්.. අනිවා එහෙම තමයි කියන්නෙ කට්ටිය :D

    මම මුලින්ම දුන්නෙ සරත් ෆොන්සේකට. මුල්ම චන්දෙ.
    ඊලඟ එක මෛත්‍රී ට.
    ඊලඟ එක ගෝඨාට :D

    දීපු හැම චන්දෙකටම පස්සෙ උනේ කලකිරීම විතරයි.. ලංකාවෙ දේශපාලනය තරම් ජරාගොඩක් තවත් නෑ.

    ඔය පිළිවෙලම තමයි මමත්, ඒත් ගෝඨා ට චන්දෙ දාන්න ලංකාවෙ හිටියෙ නෑ. පස්සෙ තේරුණා දැම්මනං අපරාදෙ නේද කියලා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    ඔය පිළිවෙලම තමයි මමත්, ඒත් ගෝඨා ට චන්දෙ දාන්න ලංකාවෙ හිටියෙ නෑ. පස්සෙ තේරුණා දැම්මනං අපරාදෙ නේද කියලා.

    හැබැයි පුතානෝට දුන්න නම් අද අපේ රට ඇමරිකාවට එහා කොරෝනා පාර... එකම එකයි තියෙන්නෙ දීපු චන්දෙ ගැන සතුටු හිතෙන්න‍. ඒ කොරෝනා පාලනය කරපු එක. අනික් ඒව කයිය විතරයි.. මහින්දය ඉස්සර වගේම ආතල් දෙනව :censored:
     
    • Like
    Reactions: shenat

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අම්මෝ ඔව්.. අනිවා එහෙම තමයි කියන්නෙ කට්ටිය :D

    මම මුලින්ම දුන්නෙ සරත් ෆොන්සේකට. මුල්ම චන්දෙ.
    ඊලඟ එක මෛත්‍රී ට.
    ඊලඟ එක ගෝඨාට :D

    දීපු හැම චන්දෙකටම පස්සෙ උනේ කලකිරීම විතරයි.. ලංකාවෙ දේශපාලනය තරම් ජරාගොඩක් තවත් නෑ.
    ඇ බන් උබ එතකොට පුතානෝට රෙද්ද ගලෝගෙන කඩේ ගියාග ඌට චන්දෙ දුන්නෙ නැද්ද ලොල් , ටොන් පච තමයි ඉතින් ව්ලි ලැජ්ජාව වහ ගන්ඩ කියන