ආයෙ බොරු මොකටද බන්.. ගොං පුතානෝට දෙන්නද කියන්නෙ... බටන් එකක් ඔබල රට කරන විදිය බලාගෙන ඉන්‍න. ඌට දුන්න නම් ඌ ජනාධිපති උනා නම් අද උඹත් නෑ මාත් නෑ. ඒ ගැන සතුටු වෙනව. මම ඉතින් පක්ෂ වලට ගැති නෑ. දෙන්න හිතෙන්නෙ කාටද දෙනව. වැඩියෙන් හොඳ කෙනාට දෙනව.... ගස් කපන එකෙනුයි, බෝම්බ ගහපු එවුන්ව අල්ලන්නෙ නැති එකෙනුයි මට කලකිරිල තියෙන්නෙ ගෝඨා ගැනත්.. එච්චරයි.. එක තැනක් පෙන්නන්න මම ගොං පුතානෝට කඩේ ගියපු. මම EK එකෙන් යනව සදහටම...ඇ බන් උබ එතකොට පුතානෝට රෙද්ද ගලෝගෙන කඩේ ගියාග ඌට චන්දෙ දුන්නෙ නැද්ද ලොල් , ටොන් පච තමයි ඉතින් ව්ලි ලැජ්ජාව වහ ගන්ඩ කියන
ඔය කාලකණ්නි හැත්තට කඩේ යන්න පිස්සු නෑ මට

