බැදල නැති නිසා බන් අහන්නේ. උබල ගෑණිත් එක්ක යාලුවො වගේ පට්ට ෆිට් එකෙන් විහිලු කර කර ෆන් එකේද ඉන්නෙ ගෙදර ඉන්න වෙලාවට. මං කිව්වෙ අර හෙන බොලද වැඩ බන් දන්නැද්ද ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද....
එහෙමත් නැත්නම් ඔහේ අවශ්යදේ කතා කරල කාල බීල ඉන්නවද?
අනික උබ හවසට ගෙදර එනකොට ගෑනිගෙ මූනෙ හිනාවක්, උබ එද්දි ඉස්සරහට එන ගතියක් තියෙනවද?
එහෙමත් නැත්නම් ඔහේ අවශ්යදේ කතා කරල කාල බීල ඉන්නවද?
අනික උබ හවසට ගෙදර එනකොට ගෑනිගෙ මූනෙ හිනාවක්, උබ එද්දි ඉස්සරහට එන ගතියක් තියෙනවද?