උබල ගෑණිත් එක්ක යාලුවො වගේ හෙන ෆිට් එකෙන්ද ඉන්නේ?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    බැදල නැති නිසා බන් අහන්නේ. උබල ගෑණිත් එක්ක යාලුවො වගේ පට්ට ෆිට් එකෙන් විහිලු කර කර ෆන් එකේද ඉන්නෙ ගෙදර ඉන්න වෙලාවට. මං කිව්වෙ අර හෙන බොලද වැඩ බන් දන්නැද්ද ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද....

    එහෙමත් නැත්නම් ඔහේ අවශ්‍යදේ කතා කරල කාල බීල ඉන්නවද?

    අනික උබ හවසට ගෙදර එනකොට ගෑනිගෙ මූනෙ හිනාවක්, උබ එද්දි ඉස්සරහට එන ගතියක් තියෙනවද?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    වයිෆ් එකක් විතරක් නෙමෙවි බන් ලමයි එක්කත් විහිලුවෙන් ඉන්න ඕන. ඒවා බොලද වැඩ නෙමෙයි.. ඒවා නැත්නම් ටික කාලයක් යන කොට life එක එකාකාරි වෙයි.. ගෙදර ඉන්න හිතෙන එකක් නැහැ..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    වයිෆ් එකක් විතරක් නෙමෙවි බන් ලමයි එක්කත් විහිලුවෙන් ඉන්න ඕන. ඒවා බොලද වැඩ නෙමෙයි.. ඒවා නැත්නම් ටික කාලයක් යන කොට life එක එකාකාරි වෙයි.. ගෙදර ඉන්න හිතෙන එකක් නැහැ..

    eka sira kathwa bn
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    බැදල නැති නිසා බන් අහන්නේ. උබල ගෑණිත් එක්ක යාලුවො වගේ පට්ට ෆිට් එකෙන් විහිලු කර කර ෆන් එකේද ඉන්නෙ ගෙදර ඉන්න වෙලාවට. මං කිව්වෙ අර හෙන බොලද වැඩ බන් දන්නැද්ද ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද....

    එහෙමත් නැත්නම් ඔහේ අවශ්‍යදේ කතා කරල කාල බීල ඉන්නවද?

    අනික උබ හවසට ගෙදර එනකොට ගෑනිගෙ මූනෙ හිනාවක්, උබ එද්දි ඉස්සරහට එන ගතියක් තියෙනවද?

    uba marry karala nethnam oya thread eka delete karapan adminta kiyala. nethnam ubata marry karana eka epa karawanawa meke inna genunta baya konda pana nethi ponsiyo tika.

    oya genunta baya konda panan nethi ponsiyo kiyanne marry karanna epa , genu koi wele pita yaida danne ne, genunwa wishwasa karanna epa. piriminta salakanna danne ne, onna oya wage godak katha kiyanawa,
    ewa kiyanne hari haman family life ekak geniyanna beri ponsi pirimi.
    ubath a godata watenna ona nam thread eka balagena hitapan waten comment tita.

    habai oya ponsiyo denne loku talks. thamange werdi wahaganna marry karapu geniwa mattu karanawa.
    kiriye onatharam thread thiyanawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    :yes: :yes: :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    It's dependable machn
    Ubala inne nandammath ekkanak kochchara Salli thibunata hawasata geta goda wenakotama muuna ellagena awith gedara prshna kiynwa,
    Wenama hitiyath Salli prashna thiynwanm oya athal adui.

    Sallith thiynwanm wenama innwann oya aathal thiyenawa
    man mepara OL karanawa
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    බැදල නැති නිසා බන් අහන්නේ. උබල ගෑණිත් එක්ක යාලුවො වගේ පට්ට ෆිට් එකෙන් විහිලු කර කර ෆන් එකේද ඉන්නෙ ගෙදර ඉන්න වෙලාවට. මං කිව්වෙ අර හෙන බොලද වැඩ බන් දන්නැද්ද ගෑනිත් එක්ක හුරතල් වෙන ඒව, කිස් කරන ඒව, බදාගන්න ඒව, බොරුවට ගහගන්න ඒව. දෙන්න එකට නටන ඒව, කැරොකෙ සිංදු කියන ඒව වගේ දන්නැද්ද....

    එහෙමත් නැත්නම් ඔහේ අවශ්‍යදේ කතා කරල කාල බීල ඉන්නවද?

    අනික උබ හවසට ගෙදර එනකොට ගෑනිගෙ මූනෙ හිනාවක්, උබ එද්දි ඉස්සරහට එන ගතියක් තියෙනවද?
    ඔකේ අග්ගිස්සට දැන් බැදලා අවරුදු කියාක්ද කියලත් අහල දාපන්... නැති නම් උත්තෙරේ realistic නැති වෙයි :LOL::LOL::LOL:

    මගේ උත්තරේ පහු වෙනකොට උබ අහපු දේවල් නම් අඩු වෙනවා
    පොඩි එව්වෝ එනකොට තව සංවර වෙනවා
     
    Last edited: