මචන් මේ දවස්වල කටුනායක එයාර් පොර්ට් එකට passengers ලා ඇරලවන වාහන වලට යන්න දෙනවද ?
උපරිම කී දෙනෙක්ට යන්න පුලුවන්ද ?
කටුනායකින් හයිවේ එකෙන් එලියට දාන්න දෙනවද ?
විස්තර දන්න කට්ටිය පොඩි කමෙන්ට් එකක් දාන්න
උපරිම කී දෙනෙක්ට යන්න පුලුවන්ද ?
කටුනායකින් හයිවේ එකෙන් එලියට දාන්න දෙනවද ?
විස්තර දන්න කට්ටිය පොඩි කමෙන්ට් එකක් දාන්න